අවුරුද්ද සරුයි නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුරුද්ද සරුයි නේද?

    මම මිට කලිනුත් කියලා තියෙනවා මේක ඇත්තටම දැන් ලංකාවේ මිනිස්සුන්ගේ අතේ මිටේ සල්ලි ගැවසෙනවා නේද? :rolleyes:කවුරු කවුරුත් සාප්පු සවාරි එහෙම යනවා ඇදුම් ගන්නවා බඩු මුට්ටු ගන්නවා හැමෝම සතුටින් ඉන්නේ මේ දවස්වල ඇත්තටම ආන්ඩුවේ අඩුපාඩු කම් තිබුනත් දැන් රට ආර්තික වශයෙන් ප්‍රගතියක් තියෙනවා හැමෝටම ආදායම් සමව බෙදියනවා හැමෝම සතුටින් . එහෙනම් හැමෝටම ලබන්නා වු අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා :):)
     
    Last edited:

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    mona sathutakda pako.. thota salli thibbata anith untath thiyenawa kiyala hithanna epa pako.. anduwata puka dena wesige putha
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේ රෙප් සෑහෙන්න කැපෙන ත්‍රෙඩ් එකක් වෙනවා පුතේ මේක නම්. මේ අහපන්කෝ. අපේ උන් ජාතික වීර ටෝක් දෙනවා, සිංහල ජාතිය ගැන පොර ටෝක් දෙනවා ඉන්ටර්නෙට් වල. අන්න බලහන් බො‍රැල්ලේ නෝලිමිට් එකෙයි, ෆැෂන් බග් එකෙයි ඉන්න සිංහල මිනිස්සු තොගේ. ඇඟිල්ලක් ගසන්න ඉඩ නෑ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Nolimit bug yanna epa kiwwata yanna pkace kiyanne nane.anika samahara un samaha pkace walata yanna bayai gana wadi athi kiyla godak common unta yanna tiyene nolimit tama anit ewa designer weares tiyena ewata yanna salli na godak unta
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මිනිස්සු සල්ලි හොයාගන්නේ කොහොමද කියලා බලන්න, බෑංකුවේ උගස් අංශයට පලයන් මචන්..... මිනිස්සු, කන කර උගස් කරලා අවුරුදු කන්නේ.... අපිට පේන්නේ මිනිස්සු සල්ලි විසි කරනවා වගේ තමා ..... :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Nolimit bug yanna epa kiwwata yanna pkace kiyanne nane.anika samahara un samaha pkace walata yanna bayai gana wadi athi kiyla godak common unta yanna tiyene nolimit tama anit ewa designer weares tiyena ewata yanna salli na godak unta

    ඔව් බං මමත් ඉතින් ලැජ්ජ නැතිව නෝලිමිට් එකට රිංගලා ඇඳුම් අරගත්තා මොනවා කරන්නද ලඟ පාත වෙන තැනක් නෑ ඇඳුම් ගන්න. ගත්තත් එව්වා වල කොලිටි එක ශුවර් නෑ.
     
    :shocked: ඈයි බොල, තිලකවර්ධන..... කැන්ඩි තියෙන්නේ....... :D

    සිංහල කඩයකින් තමා ඈණයක් උනත් ගන්න ඕනා මේ කාලේ අපි..... :yes:
     
    • Like
    Reactions: Fox Mulder89

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිනිස්සු සල්ලි හොයාගන්නේ කොහොමද කියලා බලන්න, බෑංකුවේ උගස් අංශයට පලයන් මචන්..... මිනිස්සු, කන කර උගස් කරලා අවුරුදු කන්නේ.... අපිට පේන්නේ මිනිස්සු සල්ලි විසි කරනවා වගේ තමා ..... :(

    අවුරුදු කන්නේ ප්ලේන්ටි එකේ පොඟවලාද බං අයියේ? අනේ මන්දා අද මම නෝලිමිට් එකට ගියා බො‍රැල්ලේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ, බැරිම තැන ෆැශන් බග් එකට ගියා එතනත් එහෙමයි. ආයේ නෝලිමිට් ආවා අරකේ ගැලපීමක් නැති නිසා චොයිසස්. මිනිස්සු පුදුම විදිහට ඉන්නේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    :shocked: ඈයි බොල, තිලකවර්ධන..... කැන්ඩි තියෙන්නේ....... :D

    සිංහල කඩයකින් තමා ඈණයක් උනත් ගන්න ඕනා මේ කාලේ අපි..... :yes:

    Nugegoda idan rajagiri mount lavinia pathi wala mona thilakada:)
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බන් සල්ලි නැහැ කියන්නෙ බොරු බන් මුන් චන්දෙ දෙන්නෙ අහෙනියක් නැති නිසා තම්යි ආණ්ඩුවට
     
    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    lakawe ponna wesige puthaala mae dawas wala choon wela inne... awurudu iwara wela naya gewaganna baruwa puka bima anagena inna wenne.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බන් සල්ලි නැහැ කියන්නෙ බොරු බන් මුන් චන්දෙ දෙන්නෙ අහෙනියක් නැති නිසා තම්යි ආණ්ඩුවට

    උබ ඔය පතිරනයත් එක්කම ලිදේ වැටෙන්නයි හදන්නේ.....:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    උබ ඔය පතිරනයත් එක්කම ලිදේ වැටෙන්නයි හදන්නේ.....:rofl:
    අහෙනියක් තියෙනවානම් කොහොමද බන් 65% කින් ආණ්ඩුව දිනන්නෙ:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඔව් බං මමත් ඉතින් ලැජ්ජ නැතිව නෝලිමිට් එකට රිංගලා ඇඳුම් අරගත්තා මොනවා කරන්නද ලඟ පාත වෙන තැනක් නෑ ඇඳුම් ගන්න. ගත්තත් එව්වා වල කොලිටි එක ශුවර් නෑ.

    :shocked: නොදකින්.... තුක් විතරක්...... :growl: :angry: කිව්ව කැත..... :angry::angry:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් බං මමත් ඉතින් ලැජ්ජ නැතිව නෝලිමිට් එකට රිංගලා ඇඳුම් අරගත්තා මොනවා කරන්නද ලඟ පාත වෙන තැනක් නෑ ඇඳුම් ගන්න. ගත්තත් එව්වා වල කොලිටි එක ශුවර් නෑ.

    බොරැල්ලේ නෝලිම්ට් එකේ ඇදුම් චාටර් බන් මමත් ගියා :lol: හැබැයි ගත්තේ නෑ ගෑණු රිංගනවා බන් කොල්ලෝ නම් සැහෙන්න අඩුයි .
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරැල්ලේ නෝලිම්ට් එකේ ඇදුම් චාටර් බන් මමත් ගියා :lol: හැබැයි ගත්තේ නෑ ගෑණු රිංගනවා බන් කොල්ලෝ නම් සැහෙන්න අඩුයි .

    මට නම් ඉතින් ශේප් ඒ නිසා මම ගත්තා බං.ආයේ යන්න වෙන දවසකුත් නෑ හෙට ගෙදර යනවා කාලෙකින් ඒ නිසා ගත්තා. කොල්ලො පිරිලා බං අද ගන්නම දෙයක් නෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mona sathutakda pako.. thota salli thibbata anith untath thiyenawa kiyala hithanna epa pako.. anduwata puka dena wesige putha

    :lol::lol:උබට විතරයි බන් අහේනිය අපිත් රොලෙන් තමයි යන්නේ අනිත් එවුන්ට හරි තියෙනවා නේ බන්

    Nolimit bug yanna epa kiwwata yanna pkace kiyanne nane.anika samahara un samaha pkace walata yanna bayai gana wadi athi kiyla godak common unta yanna tiyene nolimit tama anit ewa designer weares tiyena ewata yanna salli na godak unta
    ඇයි බන් කැන්ඩි ,තිලකවර්ධන ,සි අයි බී , එ එස් බි ,ඔය තියෙන්නේ
    මිනිස්සු සල්ලි හොයාගන්නේ කොහොමද කියලා බලන්න, බෑංකුවේ උගස් අංශයට පලයන් මචන්..... මිනිස්සු, කන කර උගස් කරලා අවුරුදු කන්නේ.... අපිට පේන්නේ මිනිස්සු සල්ලි විසි කරනවා වගේ තමා ..... :(

    :):)ඔව් බන් එ සල්ලි වැඩි හින්දා රත්තරං වල ආයෝඡය කරපු සල්ලි සුදුසු අවස්තාව බලල මුදල් කරගන්නවා සල්ලි නැති කමට නෙමෙයි එ

    අවුරුදු කන්නේ ප්ලේන්ටි එකේ පොඟවලාද බං අයියේ? අනේ මන්දා අද මම නෝලිමිට් එකට ගියා බො‍රැල්ලේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ, බැරිම තැන ෆැශන් බග් එකට ගියා එතනත් එහෙමයි. ආයේ නෝලිමිට් ආවා අරකේ ගැලපීමක් නැති නිසා චොයිසස්. මිනිස්සු පුදුම විදිහට ඉන්නේ.

    ලේඩි ඡේ බැලුවේ නැද්ද බොල ගෑණි එක්ක ගියොත් හොද දඩයක් කලා එන්න පුලුවන් ඡෙන්ට්ස් වෙයාර් නම් කොල්ට් එව තිබුනේ නෑ