අවුරුද්ද සහ චාරිත්‍ර පළමුව මිත්‍යාවකි, දෙවැනුව ...

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මරණෙන් නැඟිටීම මාහ ප්‍රෙතිහාරයෙකි

    නත්තල මහා විශ්මයකි.

    ජේසුතුමන් මිත්‍යාවක් නත්තල වෙළඳ භාණ්ඩ ප්‍රෝඩාවක් කිව්වොත් කොහොමද වදින විදිය. අනෙක් අයගේ මත ගරුන්කරන්න පුරුදුන්වෙන්න.

    මේ තමයි නියම අන්තවාදින්

    නත්තල පාස්කු අනම් මනම්. මොකටවත් නැති. රාඩිකල් අන්තවාදී ඔක්කොම අවුරුද්දකට වෙසක්. ඒකට පෙරහැරට මාර විදියට පිකප් වෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,775
    113
    එකමත් එක රටක
    මේ පාර නම් ලපයගේ ගෑනි හංගන ලෙඩේ වහගන්න ඕන නිසා ගොඩක් ජෙප්පොත් හිටියේ ඔය මතයේ !!

    කිරියේත් දැක්ක හින්දු උත්සවයක් අපේ උන් උස්සන් යනවා කියලා ජෙප්පෝ කියනව 🥱
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,005
    8,791
    113
    In Your Heart
    Ithin ban aththa kiyala thiyenne ..moda sinhallu owa follow karata mole thiyena minissu owa karan na

    මරණෙන් නැඟිටීම මාහ ප්‍රෙතිහාරයෙකි

    නත්තල මහා විශ්මයකි.

    ජේසුතුමන් මිත්‍යාවක් නත්තල වෙළඳ භාණ්ඩ ප්‍රෝඩාවක් කිව්වොත් කොහොමද වදින විදිය. අනෙක් අයගේ මත ගරුන්කරන්න පුරුදුන්වෙන්න.

    මේ තමයි නියම අන්තවාදින්

    නත්තල පාස්කු අනම් මනම්. මොකටවත් නැති. රාඩිකල් අන්තවාදී ඔක්කොම අවුරුද්දකට වෙසක්. ඒකට පෙරහැරට මාර විදියට පිකප් වෙනවා
    Sinhala awurudu gena budu hamuduruwo monada kiwe? Oya nekath arawa mewa boru . Gobba sinhallunge lontha imagination thama

    Hindu dewal nikan ape gobbayo thamange kara ganna yanawa .
    ------ Post added on Apr 15, 2025 at 4:03 PM
     
    • Haha
    Reactions: redux

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ithin ban aththa kiyala thiyenne ..moda sinhallu owa follow karata mole thiyena minissu owa karan na

    Sinhala awurudu gena budu hamuduruwo monada kiwe? Oya nekath arawa mewa boru . Gobba sinhallunge lontha imagination thama

    Hindu dewal nikan ape gobbayo thamange kara ganna yanawa .
    ------ Post added on Apr 15, 2025 at 4:03 PM
    ආගමයි ජාතියියි. වෙනස් යකෝ. 😂😂😂

    රටේ සශ්‍රිකම කාලය සමරනේ. මේවා

    චීන නිව් ඉයර් හැම දේම ගොබ්බ ඊට වඩා.

    දැන් සිංහල අවුරුද්ද සමරන්න. බෞද්ධ හින්දු ඔක්කොම වතාත් එකතු විමල් විදිය ට උබලා හරි උගත් වුන් නත්තල සමරන එපා. හරි ගොබ්බ්‍යි.
     
    • Like
    Reactions: .::J@S::.

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ආගමයි ජාතියියි. වෙනස් යකෝ. 😂😂😂

    රටේ සශ්‍රිකම කාලය සමරනේ. මේවා

    චීන නිව් ඉයර් හැම දේම ගොබ්බ ඊට වඩා.

    දැන් සිංහල අවුරුද්ද සමරන්න. බෞද්ධ හින්දු ඔක්කොම වතාත් එකතු විමල් විදිය ට උබලා හරි උගත් වුන් නත්තල සමරන එපා. හරි ගොබ්බ්‍යි.
    Mehemai bn. Suddata oni widiyata witharai awurudda hadenna oni. Un kiyanwa nam January 1 thama dawasa kiyala, eka thama dawasa. Habei wena ratawal wala wenas wenas widiyata awurudu thiyanwa. Ewa penne ne posin ta.
     
    • Haha
    Reactions: .::J@S::. and redux

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    මරණෙන් නැඟිටීම මාහ ප්‍රෙතිහාරයෙකි

    නත්තල මහා විශ්මයකි.

    ජේසුතුමන් මිත්‍යාවක් නත්තල වෙළඳ භාණ්ඩ ප්‍රෝඩාවක් කිව්වොත් කොහොමද වදින විදිය. අනෙක් අයගේ මත ගරුන්කරන්න පුරුදුන්වෙන්න.

    මේ තමයි නියම අන්තවාදින්

    නත්තල පාස්කු අනම් මනම්. මොකටවත් නැති. රාඩිකල් අන්තවාදී ඔක්කොම අවුරුද්දකට වෙසක්. ඒකට පෙරහැරට මාර විදියට පිකප් වෙනවා
    naththala commercialised wela avurudu 100k withara athi.

    Mehemai bn. Suddata oni widiyata witharai awurudda hadenna oni. Un kiyanwa nam January 1 thama dawasa kiyala, eka thama dawasa. Habei wena ratawal wala wenas wenas widiyata awurudu thiyanwa. Ewa penne ne posin ta.
    China, Singapore and Vietnam wage ratawala use karanne lunar calendar, godak welawata Jan maase new year, sometimes Feb wala. avurudden avuruddata dawasath wenas wenawa. Eka nam shape, avurudde mada april maase avurudu samarana eka gon wage.
    ------ Post added on Apr 15, 2025 at 5:29 PM
     
    • Haha
    Reactions: Chamithacc

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    අප්‍රේල් වල අව්ව සැර නිසා මොලේ අවුල් යනවා
    දෙසැම්බර් කූල් නිසා මොලේ රිලැක්ස් වෙලා නෝමල් වෙනවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    හිටපන්කෝ දේදුනු සන්නිය නටන කන් ඔක්තෝබර් වල.
    අනුර කුමාර ජනාධිපති තුමා සහ ආර්යාව දේදුනු පැහැයෙන් යුතු ඇදුමින් සැරසිලා දේදුනු පැහැති කිරි මුට්ටියක්. උතුරවනවාළු එදාට රටම දේදුණු සිරියෙන් උත්කර්ෂවත් වෙන්න කියලා....
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    naththala commercialised wela avurudu 100k withara athi.

    China, Singapore and Vietnam wage ratawala use karanne lunar calendar, godak welawata Jan maase new year, sometimes Feb wala. avurudden avuruddata dawasath wenas wenawa. Eka nam shape, avurudde mada april maase avurudu samarana eka gon wage.
    ------ Post added on Apr 15, 2025 at 5:29 PM
    ජනවාරි 1 කැල්ඞ්ඩර් හදන විදිය හරි හැදුණු විදිය දන්නවා ද බන්. 😂😂😂😂🌝🌝🌝

    බිග් බ්‍රෙන් කාරයෙක් ඇවිල්ලා. 😂😂😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ජනවාරි 1 කැල්ඞ්ඩර් හදන විදිය හරි හැදුණු විදිය දන්නවා ද බන්. 😂😂😂😂🌝🌝🌝

    බිග් බ්‍රෙන් කාරයෙක් ඇවිල්ලා. 😂😂😂

    මචන් එහෙම කියන්න එපා
    මූව පොඩි කාලෙ "හෙලයෙක්" අපයෝජනය කරලා, ඒ trauma එකේ flashbacks එනවා ලංකාවෙන් ගිහින් අවුරුදු ගානක් වුනත් තාම, ඉතින් ඒවා එක්ක කෝප් වෙන්නේ මොකක් හරි මොන්ගල් කතාවක් කියලා තමයි මේ වගේ 😝
     
    • Haha
    Reactions: Chamithacc

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    ජනවාරි 1 කැල්ඞ්ඩර් හදන විදිය හරි හැදුණු විදිය දන්නවා ද බන්. 😂😂😂😂🌝🌝🌝

    බිග් බ්‍රෙන් කාරයෙක් ඇවිල්ලා. 😂😂😂
    ado, hadunu widiya danne na, habai loken ratawal gaanak Jan 1 thamai aluth avurudda. bohoma poddak wenas.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ado, hadunu widiya danne na, habai loken ratawal gaanak Jan 1 thamai aluth avurudda. bohoma poddak wenas.

    මන් අහල තියෙ ජූලි/ ඔගො.. 2 ටම 31 ගානේ දැම්මේ ජූලියා/ ඔගස්ටස් ඔර් සම්.. නම් මතක නැ හරියටම.. ඒ දෙන්නටම එක විදිහට සලකන්න ඕනේ නිසා කියලා, දෙකටම 31 දැම්මහම දවසක් අඩු වෙන නිසා ඒක පෙබ්.. වලින් කැපුවා කියලා. ඕක තිස්ස සර්ද කොහෙද කිව්වේ ක්ලාස් එකේ ඉන්න වෙලාවක

    කොහොම හරි මචන් හෙල එකනම් හදලා තියෙන්නේ හද ගමන් කරන විදිහ බලලා රිලේටඩ් පැටර්න් එකකට අනුව කියලා අහල තියෙන්නේ 😝
     
    • Like
    Reactions: Little Hulk