අවුරුද්ද සහ චාරිත්‍ර පළමුව මිත්‍යාවකි, දෙවැනුව ...

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    ආගමයි ජාතියියි. වෙනස් යකෝ. 😂😂😂

    රටේ සශ්‍රිකම කාලය සමරනේ. මේවා

    චීන නිව් ඉයර් හැම දේම ගොබ්බ ඊට වඩා.

    දැන් සිංහල අවුරුද්ද සමරන්න. බෞද්ධ හින්දු ඔක්කොම වතාත් එකතු විමල් විදිය ට උබලා හරි උගත් වුන් නත්තල සමරන එපා. හරි ගොබ්බ්‍යි.
    Jathiya Tamil da ban . Gud luck 👍.. history eka balal karapan deyak gedara maha un karana paliyata karan nathiwa
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,939
    113
    canada
    සිංහල දෙමල අවුරුද්ද තුල අංග තුනක් තියෙනවා

    (1) සංස්කෘතික අංග
    (2) නැකත්
    (3) වෙළදපොල

    අද හැමදෙයක්ම බැදී තියෙන්නේ වෙළදපොල මත. වෙසක් උත්සවය ගත්තත්, වෙසක් කුඩු, වෙසක් කුඩු අමුද්‍රව්‍ය, හදුන් කූරු, මල් වෙළදාමට සම්බන්දයි. ඒ නිසා අවුරුදු කාලේ වෙළදපොළ අවශ්‍ය දෙයක්.

    සංස්කෘතික අංග වලට ගරු කරන්න ඕනේ. මුළු රටක් එක වෙලාවට උයන එක, තරහ මරහ අමතක කරලා නෑදෑ ගෙවල් යන එක... ගෙදර දොර පිරිසිදු කරලා අලුත් ආරම්බයක් ගන්න එක ඉතා හොද දෙයක්.

    නැකත් නම් මිත්‍යාවක් බව ඇත්ත. එත් සංස්කෘතික අංග වල කොටසක් තමයි නැකත්.
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Jathiya Tamil da ban . Gud luck 👍.. history eka balal karapan deyak gedara maha un karana paliyata karan nathiwa
    බිග් බ්‍රෙන් අම්මෝ මොලේ බිම දිගේ ගෑවෙනවා

    ජාතියක රටක අලුත් අවුරුද්දක් සමරන්නේ කොහොමද කියලා දන්නේ නැති. මීගමු වැල්ලේ. පෘතුගීසීන් ට රෙද්ද උස්සපු පරම්පරාවකි තව මොනවා බලාපොරොත්තු වෙන්නද
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මන් අහල තියෙ ජූලි/ ඔගො.. 2 ටම 31 ගානේ දැම්මේ ජූලියා/ ඔගස්ටස් ඔර් සම්.. නම් මතක නැ හරියටම..
    ජූලියස් සීසර් අධිරාජයා - July
    ඔගස්ටන් අධිරාජයා - August

    ඊට කලින් මාස 10යි තිබිලා තියෙන්නෙ.
    Oct = 8
    Non = 9
    Dec = 10
     
    • Like
    Reactions: Fiona Dabare

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    බිග් බ්‍රෙන් අම්මෝ මොලේ බිම දිගේ ගෑවෙනවා

    ජාතියක රටක අලුත් අවුරුද්දක් සමරන්නේ කොහොමද කියලා දන්නේ නැති. මීගමු වැල්ලේ. පෘතුගීසීන් ට රෙද්ද උස්සපු පරම්පරාවකි තව මොනවා බලාපොරොත්තු වෙන්නද
    Ponz mama bodu govi. Eth demellunta redda ussan na . Same with thattayantath

    Mage surname eka Original Sinhala and Tamil .. api thamai harinam owa samaranna oni.sinhala ponz la newe
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Ponz mama bodu govi. Eth demellunta redda ussan na . Same with thattayantath

    Mage surname eka Original Sinhala and Tamil .. api thamai harinam owa samaranna oni.sinhala ponz la newe
    දෙයක් කියවලා තේරුම් ගන්න බැරි සරල බුද්ධියක් නැති සලාව් වුන් එක්ක මොන කතා ද බන්. 😂😂😂
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,002
    8,790
    113
    In Your Heart
    දෙයක් කියවලා තේරුම් ගන්න බැරි සරල බුද්ධියක් නැති සලාව් වුන් එක්ක මොන කතා ද බන්. 😂😂😂
    Uba hena buddimath eka ne.buddimath kama penawa boru dewal follow karala ewata time waste karaddi..

    Mama nam sunday monday kiyala wenasak na . Target ekata yanakal weda..
     
    • Haha
    Reactions: Chamithacc

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Uba hena buddimath eka ne.buddimath kama penawa boru dewal follow karala ewata time waste karaddi..

    Mama nam sunday monday kiyala wenasak na . Target ekata yanakal weda..
    ධීවර රස්සා කරන වුන්ට හරකා වගේ වැඩ කරන්න වෙනවා
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Gon sinhallu month eka hoyana gana dawasin hoyanawa. Essential Services. malu allanawa kiyala hitha ganin.
    😂😂 පරම්පරා පුරුදු. සුද්දනට එසෙන්සල් මීගමු වැල්ලේ සර්විස් 🌝🌝
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ පාර නම් ලපයගේ ගෑනි හංගන ලෙඩේ වහගන්න ඕන නිසා ගොඩක් ජෙප්පොත් හිටියේ ඔය මතයේ !!

    කිරියේත් දැක්ක හින්දු උත්සවයක් අපේ උන් උස්සන් යනවා කියලා ජෙප්පෝ කියනව 🥱

    ubata ithin hayyen padayak giyath jeppo thama pali. Huththo hama huththatama deshapalanaya gawaganna epa. Ubath nikan Pimpijith wage ne. mona kimbak dammath uge payi warunawa desa banawa wage wadak uba karanne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක

    ඔයා ජෙප්පෙක් ද අවුල් ගිහින් ??
    මම ලපය ගැන කිව්වේ .. උබට මොකද අප්සට් ගිහින් ?
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඔයා ජෙප්පෙක් ද අවුල් ගිහින් ??
    මම ලපය ගැන කිව්වේ .. උබට මොකද අප්සට් ගිහින් ?

    mma kalinuth kiwwane , mama deshapalana seen walata naha kiyala. oya pakayo okkoma ekayi mata nam. eth methana hama labbakadima ubala deshapalane gawagena thread off topic yawana eka prashne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    mma kalinuth kiwwane , mama deshapalana seen walata naha kiyala. oya pakayo okkoma ekayi mata nam. eth methana hama labbakadima ubala deshapalane gawagena thread off topic yawana eka prashne
    කාටද ප්‍රශ්නේ ?
    උබට විතරයි නේ ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ

    මම කිව්වේ ඇත්ත . . බොරු නම් මේ පාර අවුරුද්ද ගැන වැටිච්ච ත්‍රෙඩ් බලපං
     
    • Like
    Reactions: Hasistranger