අවුරුදු උත්සවයක් තියමුද... අපේ ගමේ කොල්ලො ටික ඒකතු වෙලා අවුරුදු උත්සවයක් තියන්න යන්නේ.. දැන් ඒකට සල්ලි ඔන රු ලක්ෂයක්වත්... අපි හිතාගෙන ඉන්නේ ටිකට් ගහලා විකුණන්න.. තව මොනවාද සල්ලි හොයාගන්න ක්රම ඒලකිරියෙන් අදහස් ටිකක් ඔින..