අවුරුදු එකහමාරක්‌ වයසැති ළදැරියට ***

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අවුරුදු එකහමාරක්‌ වයසැති ළදැරියට ***

    අවුරුදු එකහමාරක්‌ වයසැති ළදැරියට
    ලිංගික අපයෝජනයක්‌ කළ 13 හැවිරිදි
    ශිෂ්‍යයා රිමාන්ඩ්

    සියඹලාන්ඩුව - මාපා තිලකසූරිය සහ මඩුල්ල - කේ. එම්. පී. බණ්‌ඩාර

    මව දිය ගෙන ඒමට ගොස්‌ සිටියදී වයස අවුරුදු එකහමාරක ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදුකිරීම ගැන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

    ළදැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්‌ සිදු කළේ යෑයි සැක කරන්නේ වයස අවුරුදු 13 ක්‌ පමණ වූ පාසල් සිසුවෙකි.

    ඔහු මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව ජූලි මස 13 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

    සැකකරු ළදැරියගේ නිවස අසල පදිංචිකරුවෙකි. ඔහු නිතර නිතර එම නිවසට ගොස්‌ ඇත.

    ළදැරියගේ සොයුරාගේ පාසල් වැඩ සඳහා උදව් කිරීමට එදින ඔහු එම නිවසට ගොස්‌ ඇත. එම සිසුවා නෑමට ගොස්‌ ඇති අතර මව, දැරිය සැකකරු භාරයේ තබා දිය ගෙන ඒමට නිවස අසල ළිඳට ගොස්‌ තිබේ.

    ජලය ගෙන ඒමෙන් පසුව දැරිය හෝ සැකකරු දක්‌නට නොලැබීම නිසා විමසිලිමත් වූ මව දැරිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌ කරනු දැක ඇත.

    ඉන් පසුව සියඹලාන්ඩුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන මොනරාගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

    සැකකරු ජීවත් වනුයේ ඔහුගේ මව සමඟය.

    සියඹලාන්ඩුව පොලිසියේ ස්‌ථානාධිපති කපිල සේනාධිපති ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ පරීක්‍ෂක ජගත්, පොලිස්‌ කොස්‌තාපල් (38778) අජන්ත යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

    සියඹලාන්ඩුව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
     
    Jan 4, 2012
    620
    99
    0
    යකෝ මොකක්ද මේ ලංකාවට වෙන්නෙ.යකෝ තව කාලයක් යනකොට ශුක්‍ක්‍රානු ටිකටත් අතවර කරන්න පටන් ගනීනෙ මචංලා
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    සිංහල කොල්ලෙක්;12979338 said:
    යකෝ මොකක්ද මේ ලංකාවට වෙන්නෙ.යකෝ තව කාලයක් යනකොට ශුක්‍ක්‍රානු ටිකටත් අතවර කරන්න පටන් ගනීනෙ මචංලා

    sirawata lankawata mokada me wenne
     

    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    mea wage maanasika asahanakarayanta dadhuwan ehema denne nadda ban lankawe..... mu nan podi eka.... unwa hariyata punuruththapanaya karanna oone...... podi eunuth dan loku eun widihatama thamayi.... news wala kiyanneth araka dushanaya kara meka dushanaya kara kiyala.... ape ratata devi pihitayi........
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kalakanni ratak meka.. thuk witharak.. innema horu , asahanakarayo.. mahalokuwata kiyawilla nam thiyanawa ape unge
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලෝකේ උතුම්ම රට අනික් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Lankawe minissunta loku lingika asahanayak tiyanawa...oya lamayinta loku kuthuhalayak tiyanawa lingikathwaya gana... hodama de tamai dan wath lingika adyapanaya denna patan ganna eka... naththam meka kohen nathara weida danne na
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    මුව මරන්න ඔනි . මු ලොකු වෙනකොට මොනා කරයිද නෑත්තම්.... නරක එකා නරකම තමා.. වෙන්නේ උගේ නරක ගති යටපත් වෙන එක විතරයි වෙලාව ආවගමන් අයෙත් නරක මතු වෙනව.
     

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    Me wage siddi godal me anthima kale una. Matanm hithene meka lankawe adyapane waradda. Lankawe godak SEX sambandawa ugannanwa adui. E dewal godak hodata grade 8 idala Health and Grade 11 Science wala SYLLABUS eke thiyanwa. Eth uganna danumen sanada guruwaru adui. Anika godak guruwaru LAJJAI mewa uganna.
    Godakma Girls only and Mixed schools wala Lady teachers la mewa uganna lajjai. Etkota girls school ekaka Sir kenekda uganna one? :eek:
    Meka guruwarunge waradda.