අවුරුදු කුමරි

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    FB_IMG_1712581839565.jpg

    ලංකාවෙ හැම අවුරුදු කුමරිම එකම විදිහයි. මුන්ව ක්ලෝන් කරනවද මන්ද. ටිකක්වත් වෙනස් එකියක්ව ලේසියෙන් තේරෙන්නෙ නැහැ.
    දැන් ඉස්සර වගේ පන්ච කල්‍යානෙ තෝරල වැඩක් නැහැ. කොන්ඩෙ දිග කෙල්ලොන්ට වඩා ලස්සන කොන්ඩෙ කොට කෙල්ලො ඉන්නව. දත් අඩු ඒත් ලස්සන කෙල්ලො ඉන්නව.

    මේකෙ තුනට ඉන්න කෙල්ල මට නම් ගොඩක් ලස්සනයි. හිනා නොවී ඉන්න එකෙත් අමුතු ඇට්‍රෑක්ටිවුනස් එකක් තියෙනව.
    Anime tsundere vibe :)

    එහෙම හිතෙන තව උන් ගොඩක් උන් ඉන්නව කියල පේනව. ඒත් මේකෙන් ලංකාවෙ කුහක කෙල්ලොන්ගෙ ජරා කම ඇවිස්සුනා. මේ ෆොටෝ එක තියෙන එෆ්බී පෝස්ට් එකක් ගානෙ ඇවිස්සිච්ච කෙල්ලොන්ගෙ කමෙන්ට්ස්. හිනා නොවෙන නිසා ගැලපෙන්නෙ නැහැලු, කැතයිලු. එක කෙල්ලෙක් හොය හොය ගිහිල්ල කමෙන්ට්ස් දාල තිබුන.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    View attachment 227764

    ලංකාවෙ හැම අවුරුදු කුමරිම එකම විදිහයි. මුන්ව ක්ලෝන් කරනවද මන්ද. ටිකක්වත් වෙනස් එකියක්ව ලේසියෙන් තේරෙන්නෙ නැහැ.
    දැන් ඉස්සර වගේ පන්ච කල්‍යානෙ තෝරල වැඩක් නැහැ. කොන්ඩෙ දිග කෙල්ලොන්ට වඩා ලස්සන කොන්ඩෙ කොට කෙල්ලො ඉන්නව. දත් අඩු ඒත් ලස්සන කෙල්ලො ඉන්නව.

    මේකෙ තුනට ඉන්න කෙල්ල මට නම් ගොඩක් ලස්සනයි. හිනා නොවී ඉන්න එකෙත් අමුතු ඇට්‍රෑක්ටිවුනස් එකක් තියෙනව.
    Anime tsundere kenek vagei :)

    එහෙම හිතෙන තව උන් ගොඩක් උන් ඉන්නව කියල පේනව. ඒත් මේකෙන් ලංකාවෙ කුහක කෙල්ලොන්ගෙ ජරා කම ඇවිස්සුනා. මේ ෆොටෝ එක තියෙන එෆ්බී පෝස්ට් එකක් ගානෙ ඇවිස්සිච්ච කෙල්ලොන්ගෙ කමෙන්ට්ස්. හිනා නොවෙන නිසා ගැලපෙන්නෙ නැහැලු, කැතයිලු. එක කෙල්ලෙක් හොය හොය ගිහිල්ල කමෙන්ට්ස් දාල තිබුන.

    Dan mokada putha api mekata EK eka widiyata karanna ona? 🥴🥴

    @Walter White @Solo Rider mewa dakkama naginawada? anumatha karanwada? mokada tathathwe?

    Thota wena ID ekak tibbema nadda yako mage ekata samana ekak danna. Daagaththanam wadagath widiyata hitapan 🥴 🥴
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ කෙල්ල ලස්සනයි.

    ලංකාවේ සිංහල මිනිස්සුන්ගේ මන් දැකපු දෙයක් තමා උන්ට ඉරිසියාව කුහකකම ලොකුවටම තියනවා.ඔය වගේ ඒවගේ comment section එකට ගිහිල්ල බැලුවම ඒක හොදට තේරෙනවා.දෙයක් achieve කරද්දි,ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් දැක්කම තමා ඔය ගති එලියට එන්නේ.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    3 ලස්සනයි අනිත් දෙන්නට වඩා. හැබැයි වෙන ස්කිල්ස් බලනකොට ඉතින් ඕකට මුකුත් කියන්න බෑ

    3 උන එකට මල පැනලද දන්නෑ 😂 angry mood enable wela
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    මම හිතුවා පිරිමි තුන් දෙනෙක්ට ඒඅයි ඉන්ජෙක්ෂන් දිලා කියලා
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    එයා මානසිකව වැටුනු ස්වභාවයක් පේනවා ඒක දුර්වලතාවයක් විශේෂයෙන්ම මේ වගේ තරඟයකදි.
     
    • Like
    Reactions: Platy

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලද දෙයින් සතුටු වෙන්න ඕනේ මේකි වගේ..

    • Haha
    Reactions: saja

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,526
    1,029
    113
    3rd place උන එකි අනිත් උන්ට වඩා ලස්සනයි :yes::yes::yes:

    ❤️❤️❤️
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    View attachment 227764

    ලංකාවෙ හැම අවුරුදු කුමරිම එකම විදිහයි. මුන්ව ක්ලෝන් කරනවද මන්ද. ටිකක්වත් වෙනස් එකියක්ව ලේසියෙන් තේරෙන්නෙ නැහැ.
    දැන් ඉස්සර වගේ පන්ච කල්‍යානෙ තෝරල වැඩක් නැහැ. කොන්ඩෙ දිග කෙල්ලොන්ට වඩා ලස්සන කොන්ඩෙ කොට කෙල්ලො ඉන්නව. දත් අඩු ඒත් ලස්සන කෙල්ලො ඉන්නව.

    මේකෙ තුනට ඉන්න කෙල්ල මට නම් ගොඩක් ලස්සනයි. හිනා නොවී ඉන්න එකෙත් අමුතු ඇට්‍රෑක්ටිවුනස් එකක් තියෙනව.
    Anime tsundere kenek vagei :)

    එහෙම හිතෙන තව උන් ගොඩක් උන් ඉන්නව කියල පේනව. ඒත් මේකෙන් ලංකාවෙ කුහක කෙල්ලොන්ගෙ ජරා කම ඇවිස්සුනා. මේ ෆොටෝ එක තියෙන එෆ්බී පෝස්ට් එකක් ගානෙ ඇවිස්සිච්ච කෙල්ලොන්ගෙ කමෙන්ට්ස්. හිනා නොවෙන නිසා ගැලපෙන්නෙ නැහැලු, කැතයිලු. එක කෙල්ලෙක් හොය හොය ගිහිල්ල කමෙන්ට්ස් දාල තිබුන.
    බෙල්ලෙන් පල්ලේහ ඔක්කෝම ඒකයි බන්
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මැද ඉන්න කෙනා ලස්සනයි මටනම් අනිත් දෙන්නට වඩා
     
    • Like
    Reactions: shamil45

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    122
    58
    28

    aniwa