අවුරුදු ගාණකට පස්සේ අයි.ටී.එන් එකේ නිව්ස් #
මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ මුන්ට මේ තරම් ඉක්මනට පාට මාරු කරන්න පුලුවන් වෙයි කියලා.
දැන් ඔය අගේට කියන්නේ මයිත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියලා දිවුරුම් දෙන්නත් කලින්.
හැබැයි කලින් තත්වෙට වැටෙන්නේ නැතිව මද්යස්ථව මේවා දිගටම පවත්වාගෙන යනවා නම් හොදයි!!!

lokko tikata badu hari 