අවුරුදු තියෙන්නේ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අවුරුදු කියලා හයිප් එකක් හදන්නේ ටීවී චැනල් වලිනුයි බිස්කට් කේක් කොම්පැනි කාරයෝ.
    තරු අවුරුද්ද කියලා නලු නිලියේ ගෙනල්ලා නටන විකාර උබලා බලනවද බන්
    අවුරුදු තියෙන්නෙ ටීවි කාරයන්ට
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    TV බලන්නෙ නෑ

    Giga_Chad.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔවු අවුරුද්ද තනිකරම මාකටිං තමයි... අද ඊයෙ නෙමෙයි, ටීවී එකේ ඇඩ් දාන්න ගත්ත කාලෙ ඉඳන්ම කරන දෙයක් ඕක.

    දැන් මිනිස්සුන්ට ඒක කොච්චරට හුරුවෙලාද කිවුවොත් ටීවී නැත්තං අවුරුදු නෑ....
    ඕක දැන් බොරුවේ බොරුවක් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ බොරුවක් ඇතුලෙ තියෙන තවත් බොරුවක්...

    මමනං පුද්ගලිකවම...,
    ටීවී එකේ ගණිකාවන්ගේ අවුරුදු බලන්නේ නැත...
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හැමදේම ටීවී එකෙන් තමා මාකට් කරලා තියෙන්නේ. දැන් ඒක කාටවත් නවත්තන්ම බෑ. අවුරුද්ද ,නත්තල් ,ලමාදිනේ ,31 රෑ ,වෙසක් ,පොසොන්...... ඔය හැමදේම මාකටින් වල කොටසක් මන් දකින විදිහට
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඇත්තක්. මට නම් ගෙදර ටීවි දාලා තිබ්බත් කිසි feeling එකක් නෑ මේ පාර. නිවාඩු දවසක් නිසා චිල් එකේ ඉන්න එක විතරයි තියෙන්නේ...

    ටීවී එකේ අවුරුදු ඇඩ් යන වාරයක් පාසා හිතෙන්නේ මේ පල්ලෙහා දාලා තියන GIF එක

    ah-shit-here-we-go-again.gif
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හැබැයි ඔය මගුල් ටීවීවල නැති කාලේ(90s)අවුරුදු කිව්වම දැන් වගේ නෙමෙයි ,දැන් මිනිස්සුන්ට ගානක් වත් නෑ අවුරුදු කටට එනකම් .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,769
    113
    Mother Earth
    අවුරුදු කියලා හයිප් එකක් හදන්නේ ටීවී චැනල් වලිනුයි බිස්කට් කේක් කොම්පැනි කාරයෝ.
    තරු අවුරුද්ද කියලා නලු නිලියේ ගෙනල්ලා නටන විකාර උබලා බලනවද බන්
    අවුරුදු තියෙන්නෙ ටීවි කාරයන්ට
    ඕක තේරෙනවනම් මොළේ තියෙන කොල්ලෙක්. උබේ ළමයින්ට ඔය ගොන් චාරිත්‍ර අනුගමනය කරන්න පුරුදු කරන්න එපා. ඒකයි වෙන්න ඕන. :yes:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඕක තේරෙනවනම් මොළේ තියෙන කොල්ලෙක්. උබේ ළමයින්ට ඔය ගොන් චාරිත්‍ර අනුගමනය කරන්න පුරුදු කරන්න එපා. ඒකයි වෙන්න ඕන. :yes:
    මටනම් අවුරුදු කියන්නෙත් අනිත් සාමානය දවසක්ම තමා බන්.මට හිතුනම කනවා මට හිතුනම නාන්නවා.වෙනදා වගේම තමා
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මටනම් අවුරුදු කියන්නෙත් අනිත් සාමානය දවසක්ම තමා බන්.මට හිතුනම කනවා මට හිතුනම නාන්නවා.වෙනදා වගේම තමා
    වයිෆ් කෙනෙක් හිටියා නම් වෙනසක් තියෙයි
     
    • Sad
    Reactions: Honey Bunch

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔවු අවුරුද්ද තනිකරම මාකටිං තමයි... අද ඊයෙ නෙමෙයි, ටීවී එකේ ඇඩ් දාන්න ගත්ත කාලෙ ඉඳන්ම කරන දෙයක් ඕක.

    දැන් මිනිස්සුන්ට ඒක කොච්චරට හුරුවෙලාද කිවුවොත් ටීවී නැත්තං අවුරුදු නෑ....
    ඕක දැන් බොරුවේ බොරුවක් වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ බොරුවක් ඇතුලෙ තියෙන තවත් බොරුවක්...

    මමනං පුද්ගලිකවම...,
    ටීවී එකේ ගණිකාවන්ගේ අවුරුදු බලන්නේ නැත...
    Niyama kollek.

    Ah sorry kellek neda 😅