අවුරුදු වසන්තය! Avurudu Vasanthaya!

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
අළුත් අවුරුද්දෙ අසිරිය හිතෙ මැවෙන අපූරු නිර්මාණයක්
ආයෙත් ගමට ගියා වගේ දැණුනා කියවද්දි
ලස්සනයි
ස්තුතියි! නංගියා.
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ඔන්න මම නම් අවුරුද්දට ගෙදර යනව... :D ඒත් ඉතිං ඔය තරම් ලස්සනට අවුරුදු විඳින්න දැන් ලැබෙන්නෙ නෑනෙ... කාලෙ වෙනස් වෙලාද මිනිස්සු වෙනස් වෙලාද මන්ද... මං හිතන්නෙ මිනිස්සු හිතන හැටි වෙනස් වෙලා...
හරිම ලස්සන නිර්මාණයක්... සතුටක් දැණුන කියවනකොට... :D
සතුටුයි මටත්. ඔයාටත් පවුෙල් සැමටත් වාසනාවන්ත අළුත් අවුරුද්දක් ෙව්වා.
 

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
එරබ්දු මල් පොට්ටු පොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු

අපූරු නිර්මාණයක් සහො
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
එරබ්දු මල් පොට්ටු පොට්ටු
අවුරුද්දත් කිට්ටු කිට්ටු

අපූරු නිර්මාණයක් සහො

ගොඩාක් ස්තූතියි දුව ඔයාගෙ අගය කිරීමට. වාසනාවන්ත අළුත් අවුරුද්දක් ෙව්වා!.