ස්තූතියි! චතුර. ඒ උනාට ටිකක් හරි අවුරුදු සිරිය විදගන්න හොෙද්.ඔව් සොයුරිය... ඒත් මේ අවුරුද්ද දැන් හුඟාක් තැන් වල නෑ... රූප පෙට්ටියේ නම් දකින්න පුළුවන්.. ඒකත් ලොකු දෙයක් නේ...
තව ලියන්න...
Ow..Awurudu nam laga enawaa eth tamange aya laga nathuwa mona aurududa kiyalath hitenawa...
apuru nirmanayak sis


ගොඩාරියක් ලස්සණයි අක්කි ..............................................
අළුත් අවුරැද්ද සුබ වෙන්නෙයි කියලා ප්‍රර්ථනා කරනවා ......![]()
මෙ පදවැල සැනකින් අසිරිමත් පරිසරයක බක්මහ මැව්වා. හිතෙන්වත් ආපස්සට ගිහින් බලන්න තරම් ලස්සනයි බක්මහ අසිරිය.
ලස්සන පදවැලක් සොයුරියේ, සුබ පැතුම්.
wenada awrudu kaleta danena satuta matanam me para danenne na.... 

ඒත් ඉතිං ඔය තරම් ලස්සනට අවුරුදු විඳින්න දැන් ලැබෙන්නෙ නෑනෙ... කාලෙ වෙනස් වෙලාද මිනිස්සු වෙනස් වෙලාද මන්ද... මං හිතන්නෙ මිනිස්සු හිතන හැටි වෙනස් වෙලා... 
ගොඩක් ස්තූතියි ඔබෙ වටිනා අර්ථ දැක්වීමට. දුර අෑත රටක ඉන්න ඔයාලට අපෙ පරිසරයෙ අසිරිය විදගන්න මෙහෙම හරි දායක වෙන්න ලැබෙන ඒක මට ලොකු සතුටක්. ඒත් පුංචි දුකක් තියෙනව කිරිබත් කෑල්ලක් කන්න ඒන්න කියන්න බැරි නිසා. කවදා හරි ෙම් පුංචි රටට අාවොත් අැවිත් යන්න නම් ඔන්න අමතක කරන්න ඒපා. ඔයාගෙ මුලු පවුලටම වාසනාවන්ත අවුරුද්දක් ෙව්වා! කියල සුබ පතනව ෙම් සොයුරිය අැතුළු පවුෙල් සැම.මොහොතකට ගමේ අවුරුදු සිරියට මගේ හිත ඇදගෙන ගියා මේ මිහිරි සුගම පද පේලි තුලින්...කොහා හඬන හඬත් ඇසුනා.....
ඉතා සුන්දර හෙල සිරියක චමත්කාරය දුරු රටක ඉන්න මට තදින් දැනුනා..
සහෝදරී ඉතා අගනා නිර්මානයක්...
ඔබේ නිර්මාන කුණ්ඩලිය ඇසුරු කල කෙනෙකුට හොඳින් වැටහෙන දෙයක් තමයි ඔබ හෙල කුල සිරිතට අමුණන කවි වැල් අනික් ප්රස්තූතයන්ට වඩා ඉහලින් නිර්මානකරනයේදී බොහෝ හැඩ තල යොදා නිමවමින් සිටිනා බව..
දිගටම ලියන්න ...ඔබට ජය..
මාත් ඒහෙම බලා හිටිය තාම මතකයි. අපි අපෙ පුංචිකාලෙ තාමත් ජීවත් වෙනව ෙන්ද. ස්තූතියි වටිනා අගය කිරීමට.lagaena aluth awuruddata lengathu pethumak .....
koha koyi wele kegahayida kiyala man punchikale balan hithiya mata hodata mathakyi......
apuru sithuwamak mawana nirmanayak.........