අවුරුදු සමරන්නේ රැටද උදේද?

අවුරුදු සමරන්නේ රැටද උදේද?

  • රෑ නැකතට

    Votes: 30 36.1%
  • උදේ නැකතට

    Votes: 54 65.1%

  • Total voters
    83
  • Poll closed .

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,983
    113
    සේදවත්ත
    රෑ තියන එක

    කෙලින්ම ශොට් එකක් දාල එම්ම අවුරුදු කනවා . අවුරුදු කාල ඩෝං පටෝන් ටික දාගෙන යනවා කොටි ගැහුවා වගේ ඔක්කම කාලකන්නි නිදාගෙන ඉන්න ඇහැරෙන්න

    pissud ban, api karanne udenma negitala nala, aluth aduml edan, table eka hadala, pahan paththu karala, loku ayata wendala, kiyak hari kadegena. atha eke inna eka.
    උබ ඉන්නේ දැන් පොඩි උන්ට සල්ලි දෙන වයසේ සහ පොඩි උන් උබට වදින වයසේ නේ.

    අනුරයා වගේ නාකි ආත්තල අන්දලා පැන්ශොන් එකට විදින්න එපා තුච්චයි
    ------ Post added on Apr 3, 2024 at 12:18 AM
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    Ubalata salli denne naa. Ubalai dan loku aya.
    උබ ඉන්නේ දැන් පොඩි උන්ට සල්ලි දෙන වයසේ සහ පොඩි උන් උබට වදින වයසේ නේ.

    අනුරයා වගේ නාකි ආත්තල අන්දලා පැන්ශොන් එකට විදින්න එපා තුච්චයි

    mata aiyala 2k innawa, okungen gannawa.
    mage podi ewun balen ganne, saren sare wadinawa,.
    geni 50000k kada gannawa wedala iwara wela

    me sare sory,com, vacation yanna beri una
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    ඉස්සර වැඩ අල්ලන නැකතට පොත් මෙසේ වැඩි වෙලා පොතක් බලනවා අලුත් අවුරුද්දෙම හොදට පාඩම් කරන්න ලැබෙන්න කියල:D . දැන් හිතෙනවා කාවද බන් ඒ රැවට්ටුවේ කියල :lol::lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අවුරුදු ගානකින්කිසිම නැකතක් කරලා නැති මම
     
    • Wow
    Reactions: NRTG