අවුරුදු සමරන්නේ රැටද උදේද?

අවුරුදු සමරන්නේ රැටද උදේද?

  • රෑ නැකතට

    Votes: 30 36.1%
  • උදේ නැකතට

    Votes: 54 65.1%

  • Total voters
    83
  • Poll closed .

AnuradhaRa

Well-known member
  • රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්‍ර කරන්න අමාරුයි
    උදැල්ල කරේ තියාගෙන බැරි නං අඹුඩෙ ගහගෙන හරි...
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,112
    21,644
    113
    උදැල්ල කරේ තියාගෙන බැරි නං අඹුඩෙ ගහගෙන හරි...
    දැන් අමුඩේ අභාවයට ගිහිල්ලා. ජොකා තමයි කරළියේ ඉන්නේ :baffled:
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යක්කු ගස් නගින වෙලාවෙ තියන රනිල්ගෙ නැකතට
     
    • Like
    Reactions: NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,915
    17,146
    113
    Kottawa
    රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්‍ර කරන්න අමාරුයි
    උදේට කෑවොත් රටට හෙන ගහයිද?

    note: මං නං ගහන්න යන්නෙ නෑ වෙන එකෙක් ගැහුවොත් මිසක් 😒
     
    • Haha
    • Wow
    Reactions: NRTG and garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඉස්සර වැඩ අල්ලන නැකතට පොත් මෙසේ වැඩි වෙලා පොතක් බලනවා අලුත් අවුරුද්දෙම හොදට පාඩම් කරන්න ලැබෙන්න කියල:D . දැන් හිතෙනවා කාවද බන් ඒ රැවට්ටුවේ කියල :lol::lol:
    මාත් කලින් හදල තබුන physics ගානක් හැදුව නැකතට. අලුත් ඒවා හදන්න ගිහින් වැරදුනොත් අසුභයිනේ:-)
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්‍ර කරන්න අමාරුයි
    මූලාශ්‍ර ග්‍රන්ථ අනුව සංක්‍රාන්ති කාලය ඉවරවෙන්න කලින් නැකැත් සමරන්න බෑ. ඈපා ලිත හදලා අවුරුදු නැකැත් දීපු අප්පුහාමිලා අවුරුදු 166ක් තිස්සේ ලංකාව දුප්පත් කලා.. 🤭
     
    • Like
    Reactions: bladeable

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,052
    2,859
    113
    මට මතක විදියට හැම අවුරුද්දෙම ඔය විවාදේ යනවා,

    නැකත හදපු හැටි වරදිලු
    නැකත් හොද රටේ පාලක පවුලට විතරයි
    අනිත් උන් හැදි ගැවිලා යනවලු

    social media, වලිය ඔච්චර දරුණුවට යන්නේ නෑ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රෑට තියෙන නැකතේ වැරද්දක් නැහැ. ඒත් ඒ වගේ වෙලාවක චාරිත්‍ර කරන්න අමාරුයි

    කවද්ද කීයටද ඔය නැකැත් දෙක වෙන වෙනම තියෙන්නෙ. දෙ ඕක අනුව අවුරුදු ලබන වෙලාවත් වෙනස් වෙලාද 🥱🥱🥱🤭