අවුරුදු සමරන්න හොදටම ගහල ඉන්න උන් වරෙව්,...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු සමරන්න හොදටම ගහල ඉන්න උන් වරෙව්,...

    ටයිප් කරගන්නත් බෑ යකෝ.. :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    What's the matter mate?why did you stared the new year with a bottle?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    මූ වෙනදටත් වඩා හොඳට මේ ටයිප් කරන්නේ :shocked:

    අපෙත් එකෙක් ඉන්නවා. එක බිව්වම කඩ්ඩ මෝඩ් එක ඔන් වෙනවා. ඊට පස්සේ ෆුල් ආතල්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :angry: :angry: හිතලම ටයිප් කරනව ලිසො...
    එහෙනං බිව්වා කියල වෙනසක් වෙලා නෑ නෙ :no: මම ටුපක්ට ආදරෙයි කියල හයියෙන් කියපන් එතකොට අපි පිලිගන්නන් උඹ බීල කියල.