අවුරුදු සේල් බොරුවක්ද?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අවුරුදු සේල් බොරුවක්ද?

    අවුරුදු කාලෙට භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා නම් ඇයි ඉල්ලුම වැඩි වෙද්දී භාණ්ඩ මිල අඩු කරලා සේල් දාන්නේ? ආර්ථික විද්‍යාවට අනුව නම් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙන විට ඒවාගේ මිලත් ඉහල යන්න ඕනේ. ඒත් අවුරුදු කාලෙට වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.

    මෙහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    theorya gena nam danne bn,, samahara then wala nam awuruddata masa dekakata withara kalin gaana wedi karanawa,, then awurudu sale kiyala apahu kalin ganatama danawa,, apita hithenne ithin sale kiyala thamai...

    thawa andum shop tynwa bn damage wechcha ewa denne, netnam garment rejects..

    danne ne arthika vudyawa nam,, mama danna ewwo keepa denekma innawa, oka thamai karanne..:dull:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අවුරුදු කාලෙට භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා නම් ඇයි ඉල්ලුම වැඩි වෙද්දී භාණ්ඩ මිල අඩු කරලා සේල් දාන්නේ? ආර්ථික විද්‍යාවට අනුව නම් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙන විට ඒවාගේ මිලත් ඉහල යන්න ඕනේ. ඒත් අවුරුදු කාලෙට වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.

    මෙහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

    තරගකාරිත්වය නිසා බං මිල පහත දාන්නේ එතකොට අපි වගේ මෝඩ සිංහළු එතනට එනවා සේල් කියකියා :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Everything is a lie.
    Demand doesn't rise on its own. (at least in this case)
    People are fooled.
    Driven by materialism they seek meaning of the new year in new items.
    Wear old clothes in new year celebrations.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    Oka gana minissu eka eka widihata kiyanawa ban.
    Samaharu sale kiyala wenadata wikunana gaanatath wada ganak denawa.
    Samaharu sale kiyala wenadata dena ganatama denawa.
    Samaharu podi ganak adu karala, sales wadi karagena wadi labayak hoyanawa.
    Thawath samaharu stock iwara karaganna. Expire wena nisa wage sale danawa
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    theorya gena nam danne bn,, samahara then wala nam awuruddata masa dekakata withara kalin gaana wedi karanawa,, then awurudu sale kiyala apahu kalin ganatama danawa,, apita hithenne ithin sale kiyala thamai...

    thawa andum shop tynwa bn damage wechcha ewa denne, netnam garment rejects..

    danne ne arthika vudyawa nam,, mama danna ewwo keepa denekma innawa, oka thamai karanne..:dull:

    :yes::yes::yes::yes::yes::yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    mehemai new year or X'mas season ekata demand eka create wenawa eka hari.. anika me times thama stock move karanna tiana hodama chance eka anika consumer psychology vdhata apita oka adu kala kiyana de dakkahama ganna desire eka create wenawa. Profits gththahama low margins high qtys wena time high margin low qty tiyana ewa.. anika economics waladi kiyanne demand eka wadi weddi price uda yanawa kiyana eka vtrak newe demand ekai price ekai change weddi aluth equilibrium ekak hadenawa kiyana eka
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mewa okkoma boru.

    lagadi avrudu sale kiala house of fashion eke 25% discount dunna.

    masa 2kadi shirt ekak baluwa hebei gaththe nehe, me para yanakota 400k wedi karala eganen.

    mewa thamai kianne sale.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අවුරුදු කාලෙට භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා නම් ඇයි ඉල්ලුම වැඩි වෙද්දී භාණ්ඩ මිල අඩු කරලා සේල් දාන්නේ? ආර්ථික විද්‍යාවට අනුව නම් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙන විට ඒවාගේ මිලත් ඉහල යන්න ඕනේ. ඒත් අවුරුදු කාලෙට වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.

    මෙහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?

    තියරිය හරි.

    සේල් දාන්නෙ අතිරික්තයක් තියෙන, ඉල්ලුම අඩු, ගානෙ හැටියට වටින්නෙ නැති භාණ්ඩ විතරයි. හාල්, පරිප්පු, පාන්, පෙට්‍රල්, ගෑස්, විදුලිය වගේ දේවල් සේල් දාන්නෙ නෑ.