අවුරුදු සේල් බොරුවක්ද?
අවුරුදු කාලෙට භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙනවා නම් ඇයි ඉල්ලුම වැඩි වෙද්දී භාණ්ඩ මිල අඩු කරලා සේල් දාන්නේ? ආර්ථික විද්‍යාවට අනුව නම් භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම වැඩි වෙන විට ඒවාගේ මිලත් ඉහල යන්න ඕනේ. ඒත් අවුරුදු කාලෙට වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.
මෙහෙම වෙන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?