අවුරුදු 02කට පස්සෙ කලින් කෙල්ලව දැක්ක බන්...

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,793
    1,307
    113
    Mars
    first love eka nam tikak danenava, habai uba oya waste karana time eka, labana sad feelings aparade kiyala passe hithenava. Restart button eka press karapan puluwam ekmanatama!
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,952
    113
    Abyss
    ඒකට තමයි උබේ comfort zone එක කියන්නෙ. ඕකෙ ඉන්න තාක්කල් උබ අනිත් මිනිස්සු එක්ක engage වෙන්නෙ නෑ වැඩිය. සල්ලි තමා ඕන
    Mokada bn karanne? Software engineering skill eka thiyenawa.

    Amapare idam thiyenawa

    Mama godak forward + talkative

    Oya tika thamay mage strengths walata thiyenne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,300
    34,974
    113
    හොඳවැයින් අතී පාරක් ගහපං වැලක් බලලා. එතකොට තුක් නොදකිං කියලා හිතෙයි
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මමත් දැක්ක ලංකාවට වැකේශන් ආපු වෙලාවේ අවුරුදු 6කට පස්සේ...යකෝ සමූපකාරේ ලොරිය පරාදායි..🤮 මිතුරීම බීලද කොහෙද..😁
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,894
    113
    ප*යාගල
    sorry.com
    මන් ඒ කාලෙ ලස්ස්න පොඩි කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටියා.ඒකි මාරම ලස්ස්නයි හුරතල් . මන් පට්ට ලව්.එකිත් එක්ක කතා කර කර ඉදලා මන් ශේප් එකෙ ඇහුවම කැමති නෑ කිව්ව. මට මාරම අවුල්. පට්ටම ඩිප ගහල හිටියා කාලයක්.ඊටපස්සෙ ඒක ඇතෑරුනා. මට මේ ලගදි FB එකෙන් suggest වෙලා බැලුවා අම්බෝ හුප්තෝ ඒකි කැත වෙලා හෙන සයිස් වෙලා. මට දුක හිතුනා ඒත් එක්කම හිතුනා මන් මාර bullet එකක් dodge කරේ කියලා
     
    • Like
    Reactions: batmanTES and Erzo

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    මට කැරිම අවුල් බන්. වෙව්ලනව වගෙ...
    මොන හුත්තක්ද බන් මේ...
    උඹ බෞද්ද නෙද? අත් හැරිම ගැන ලොකු කතා වස්තු අහලා නැද්ද? පොයට කොහෙද ඉන්නෙ?
     

    blackslash

    Active member
  • Jun 13, 2008
    379
    135
    43
    50.7000° S, 166.0833° E
    මට කැරිම අවුල් බන්. වෙව්ලනව වගෙ...
    මොන හුත්තක්ද බන් මේ...
    Ganan ganna epa bun.
    Magae 8 Year love eka dan innae ekama lane ekae. Hama dama wagae dakinawa. Mama dakkae na wagae yanawa. Jiwitae ohoma tama.

    උඹ බෞද්ද නෙද? අත් හැරිම ගැන ලොකු කතා වස්තු අහලා නැද්ද? පොයට කොහෙද ඉන්නෙ?
    kasiya pot ekae, ukuth wela.
    ------ Post added on Mar 19, 2026 at 4:38 AM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,928
    5,088
    113
    Pandora
    wena kellekwa date krapn. etkota ekiwa amthka wela yai. thwa hodata salli hoyapn. etkota hraiynwa. oya ubta danena feeling eka danne eki ubta wada sathuten innwa peddin. ubata jealous ekata.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,259
    27,969
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Meken goda enne nathi weyda ban mama. Hamadama mehema gothayek wage inna weyda

    2 tears gihillath thama ee feeling ekamay bn . Fuck everything
    ------ Post added on Mar 18, 2026 at 10:14 PM
    ube environment eka danne na.
    mama hithuwe sahena kalekin uba kellawa dakka kiyala.
    ethakota ohoma wena eka ithin normal bokken love karapu ekekta
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Photo ekak gahan gihin anga hondata wewlala badu yanakan sathiyak withara hondata athe gahapan. ethakota pua wewllilla hari yai
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,315
    9,488
    113
    Heaven :p
    මන් ඒ කාලෙ ලස්ස්න පොඩි කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටියා.ඒකි මාරම ලස්ස්නයි හුරතල් . මන් පට්ට ලව්.එකිත් එක්ක කතා කර කර ඉදලා මන් ශේප් එකෙ ඇහුවම කැමති නෑ කිව්ව. මට මාරම අවුල්. පට්ටම ඩිප ගහල හිටියා කාලයක්.ඊටපස්සෙ ඒක ඇතෑරුනා. මට මේ ලගදි FB එකෙන් suggest වෙලා බැලුවා අම්බෝ හුප්තෝ ඒකි කැත වෙලා හෙන සයිස් වෙලා. මට දුක හිතුනා ඒත් එක්කම හිතුනා මන් මාර bullet එකක් dodge කරේ කියලා
    ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප ඩිප
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,321
    10,641
    113
    උබට එකිගෙන් පස්සෙ කෙල්ලො හිටියේ නැද්ද..එහෙමනම් වෙව්ලන එක සාදාරනයි