අවුරුදු 111 ට කලින් ගිය film එකක්..
මට මේ චිත්රපටිය බලද්දී දුක හිතුනා...මීට අවුරුදු 111 කට කලින් ඇමරිකාවේ තිරගත වුනු එකක් මේක...මේකේ සද්දේ නෑ පින්තුර විතරයි..ඒ කලේ කොහොමත් films අවේ එහෙමනේ..මට දුක අපේ රටේ දැන් හැදෙන ඒවා වත් මේවගේ Qualityඑකට නැහැ සමහර ඒවා..

ඒ කලේ හැටියට මේක හොද තාක්ෂණයෙන් හදපු එකක්ලු...මේකෙන් ගිහින් වැඩි විස්ටර බලන්න..http://en.wikipedia.org/wiki/The_Great_Train_Robbery_(1903_film)
මේකේ අතින් frame පාට කරලා අන්තිම හරියේ colour පින්තුර වගයක් තියනවා..ඒ ටික බලන්න...
... පට්ටයි...