අවුරුදු 111 ට කලින් ගිය film එකක්..

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
අවුරුදු 111 ට කලින් ගිය film එකක්..

මට මේ චිත්‍රපටිය බලද්දී දුක හිතුනා...මීට අවුරුදු 111 කට කලින් ඇමරිකාවේ තිරගත වුනු එකක් මේක...මේකේ සද්දේ නෑ පින්තුර විතරයි..ඒ කලේ කොහොමත් films අවේ එහෙමනේ..මට දුක අපේ රටේ දැන් හැදෙන ඒවා වත් මේවගේ Qualityඑකට නැහැ සමහර ඒවා..:angry::angry::P:P

ඒ කලේ හැටියට මේක හොද තාක්ෂණයෙන් හදපු එකක්ලු...මේකෙන් ගිහින් වැඩි විස්ටර බලන්න..http://en.wikipedia.org/wiki/The_Great_Train_Robbery_(1903_film)

මේකේ අතින් frame පාට කරලා අන්තිම හරියේ colour පින්තුර වගයක් තියනවා..ඒ ටික බලන්න...:yes::yes:... පට්ටයි...:D:D

 

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    වටිනවා බන්.. දැන් එව්වට වඩා බලන් ඉන්න පුළුවං...
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එල මචන්. ස්තුතියි බෙදාගත්තට. තව අවුරුදු 111 කින් හැදෙන ෆිල්ම් කොහොම වෙයිද?