2008 එළකිරි එද්දී ඉන්ටෙර්නෙට් කියන්නේ මොකක්ක්ද කියලවත් හරියට දන්නේ නැතිව, ලොගින් එකක් හදාගෙන වෙන්නේ මොනාද කියල බලන් හිටපු කාලයක් තිබුන,
මුහුණු පොත ජනප්රියවෙලා නොතිබුණු කාලෙක ලෝකේ ගැන යමක් දැනගන්න ඉගෙන ගන්න කට්ටිය එකතු උන තැනක් මෙතන, උදේ ඉදන් හවස් වෙනකම් මේකට අපි එකතු උනේ ගුරුවයක් නැති පන්තියකට එකතුවෙනවා වගේ හැගීමක් එක්ක, එක විදපු පිරිස දන්නවා එකේ තියන අතල් එක මොකක්ක්ද කියල, ලොකු කාලයක් ගෙවිල ගිහින් ලැබුන විරාමයක් නිසා මේ පැත්තේ ඇවිත් බලන්න හිතුන, හප්පටසිරි, දැන් බලන්න එපයි මේකේ මෙලෝ මගුලක් තේරෙන්නේ නැති තරමට වෙනස් වෙලා,
2007 - 2008 අවුරුදු වල දවසේ වැඩිම කාලයක් ගෙඋනේ මේක ඇතුලේ එ දවස් වල හිටපු යාලුවෝ දැන්නම් අදුනගන්නත් බෑ . මෙතනට ඇවිත් යාලුවෝ ගොඩක් අතරින් අදටත් කීප දෙනෙක් එක්ක ලගින්ම ඇසුරු කරනවා,
HASARANDI(අදටත් වැඩ දෙනවා එදත් එහම්මමි),BLACKLIST_MEMBER(උබ නිසා මචං මන් ඉන්ටෙර්නෙට් එකේ ගොඩක් දේවල් ඉගෙන ගත්ත)
akilar25(උබ කරපු උදවු අමතක නේ මචං )
ndnk,Lashan_RoX,jayampathi,Shameer මේ කීපදෙනෙක් විතරයි.
තව සමහරු කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කියලවත් දන්නේ නෙහෙ,
දැනට නවතින්නං. හම්බවෙමු.
මීට,

ආතලට විටක් ගෙනත් දෙන්නද හපන්න