අවුරුදු 12 දුවට බය දෙමව්පියෝ.

jdchathuranga

Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඉතිං පොඩිකාලෙ ලමයා හරියට හදන්නෙ නැතුව ඉතිං දැං වස බීලා වැඩක් තියෙයි
    අවුරුදු 12ක ලමයෙක් ඔය තත්වයට පත්වෙලා තියෙන්නෙ ඉතිං අම්මලාගෙ තාත්තලග වැරැද්දක් නිසා තමයි.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    ඉතිං කව්ද අතවර කරේ ... ?
    ප්‍රශ්න වෙන්න පුලුවං,
    වැරදීම් වෙන්න පුලුවං,
    ඒත් ඕන දෙයක් හදා ගන්න පුලුවං ,
    දෙමව්පියො එච්චර බුද්දිමත් නැති බවක් තමා පේන්නෙ ප්‍රතිචාර දක්වල තියෙන හැටියට.
    හරි දෙයක් දන්නෙ නැතුව මෙතන මුලු වැරැද්දම දෙමව්පියො පිටේ තියල කමෙන්ට්ස් දාල තියෙන එව්ව එක්ක නං එකඟ වෙන්න බෑ