දෙමව්පියෝ විතරක් ලංකාවේ ඉන්න අයගේ අදහස්/ experience මොනවද?
දෙමව්පියො හොඳින් ඉන්නවද?
මතකයට එනවද නිතර?
දෙමව්පියො හොඳින් ඉන්නවද?
මතකයට එනවද නිතර?
ඒක නම් විඳදරාගන්න අමාරුම දෙයක් බං. කාලය කොතරම් නපුරුද?කාලයත් එක්ක දෙමව්පියො වයසට යන එක බලං ඉන්න එක තමයි මට නං අමාරුම බං
සිරාවටම තව ටික කාලෙකින් අපේ ජීවිත වලින් නැත්තටම නැති වෙලා යන ජීවිත ඉන්න කාලෙ සතුටින් තියන්න ඕනිකාලයත් එක්ක දෙමව්පියො වයසට යන එක බලං ඉන්න එක තමයි මට නං අමාරුම බං
කාලයත් එක්ක දෙමව්පියො වයසට යන එක බලං ඉන්න එක තමයි මට නං අමාරුම බං
ow bn... man worry wena lokuma de