අවුරුදු 14යිලු 
කියන්නෙ එහෙමයි

බලහල්ල අවුරුදු 14ට හිතෙන දේවල්

මේ කියල තියෙන ඒව හරිය කියනව නෙමේ

ඒත් අපේ රටේ අවුරුදු 14 එකා හෙට සුවප්නා එකේ මොනා වෙයිද, අග බිසවට බබා හම්බෙයිද, උප බිසවගෙ සැලසුම සාර්ථක වෙයිද, ඊයෙ නාට්ටියෙ මැරිච්ච එකා අද නාට්ටියෙ මක් කරනවද වගේ ප්රශ්න කල්පනා කරද්දි බලපල්ල වෙන රටවල උන් කල්පනා කරන දේවල්

උන් ටයිම් ඩයිලේශන් එක ගැන කල්පනා කරනව, ඒ වුනාට අපේ රටේ අවු: 14 කීයෙන් කී දෙනාද දන්නෙ මෙහෙම ටයිම් ඩයිලේශන් එකක් වෙනවවත් කියල

පත්තර සඟරා කීයෙන් කීයෙද හරිහැටි මේ ගැන ලිපියක් යන්නෙ

හිතපු විදිහේ අවුල් තිබ්බත් මේව දකිද්දි දුකයි

thanks machan eka hithata loku sahanayak.
ops.