අවුරුදු 14යිලු :shocked:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අවුරුදු 14යිලු :shocked:

කියන්නෙ එහෙමයි :shocked: :shocked:
බලහල්ල අවුරුදු 14ට හිතෙන දේවල් :shocked: :shocked:
මේ කියල තියෙන ඒව හරිය කියනව නෙමේ :no: :no:
ඒත් අපේ රටේ අවුරුදු 14 එකා හෙට සුවප්නා එකේ මොනා වෙයිද, අග බිසවට බබා හම්බෙයිද, උප බිසවගෙ සැලසුම සාර්ථක වෙයිද, ඊයෙ නාට්ටියෙ මැරිච්ච එකා අද නාට්ටියෙ මක් කරනවද වගේ ප්‍රශ්න කල්පනා කරද්දි බලපල්ල වෙන රටවල උන් කල්පනා කරන දේවල් :sorry: :sorry:

උන් ටයිම් ඩයිලේශන් එක ගැන කල්පනා කරනව, ඒ වුනාට අපේ රටේ අවු: 14 කීයෙන් කී දෙනාද දන්නෙ මෙහෙම ටයිම් ඩයිලේශන් එකක් වෙනවවත් කියල :( :(
පත්තර සඟරා කීයෙන් කීයෙද හරිහැටි මේ ගැන ලිපියක් යන්නෙ :( :(

හිතපු විදිහේ අවුල් තිබ්බත් මේව දකිද්දි දුකයි :( :(

Fire_Shot_Screen_Capture_153_I_have_made_a_ne.png
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් බ0 තවත් සමහරු අවු 20ක් වෙලත් සොම්බිලා ගැන හින මවනවා :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බ0 තවත් සමහරු අවු 20ක් වෙලත් සොම්බිලා ගැන හින මවනවා :(

    මං ඒත් බලං හිටිය මොකෝ සොම්බි කමෙන්ට් එකක් පරක්කු කියල :dull: :dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේක ගැන එච්චර දුක හිතෙන්න ඕනේ නෑ බන් ..!!
    මෙහෙම අය හැම තැනම බිහි වෙන්නේ නෑ
    කලාතුරකින් ඔහොම කෙනෙක් ඉන්න පුළුවන් ..!! :dull::dull:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේක ගැන එච්චර දුක හිතෙන්න ඕනේ නෑ බන් ..!!
    මෙහෙම අය හැම තැනම බිහි වෙන්නේ නෑ
    කලාතුරකින් ඔහොම කෙනෙක් ඉන්න පුළුවන් ..!! :dull::dull:
    :nerd: thanks machan eka hithata loku sahanayak.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මං ඒත් බලං හිටිය මොකෝ සොම්බි කමෙන්ට් එකක් පරක්කු කියල :dull: :dull:

    උබ කියන සොම්බිව බලන්න ආසයි හැන්දැවෙලා අපෙ ශාකාවකට වරෙන් එකක් අන්ගොඩ තියෙන්නෙ අනික මුල්ලේරියාවෙ :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සොහොන;19165064 said:
    උබ කියන සොම්බිව බලන්න ආසයි හැන්දැවෙලා අපෙ ශාකාවකට වරෙන් එකක් අන්ගොඩ තියෙන්නෙ අනික මුල්ලේරියාවෙ :)

    :no: :no:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය සෝෂල් නෙට්වර්ක් එක 2010 දී තමා එළි දක්වලා තියෙන්නේ, හදලා තියෙන්නේ ෆේස් බුක් එකේ වැඩ කරපු දෙන්නෙක්. ඕකට ගියහම ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවට දාලා තියෙන ප්‍රශ්ණ දැක්කම හිතෙනවා ඇයි අපිට මෙහෙම හිතෙන්නැත්තේ කියලා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය සෝෂල් නෙට්වර්ක් එක 2010 දී තමා එළි දක්වලා තියෙන්නේ, හදලා තියෙන්නේ ෆේස් බුක් එකේ වැඩ කරපු දෙන්නෙක්. ඕකට ගියහම ඇබ්බැහි වෙනවා. සමහර වෙලාවට දාලා තියෙන ප්‍රශ්ණ දැක්කම හිතෙනවා ඇයි අපිට මෙහෙම හිතෙන්නැත්තේ කියලා.

    ඒ වුනාට ෆේස්බුක් වලට වඩා ඒක පට්ට බං වල් පල් නැතුව කැටගරි වෙන් කල්ල ප්‍රශ්නයි උත්තරයි කියෙව්වෑකි :D :D