අවුරුදු 15 ක් ගනුදෙනු

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    අවුරුදු 15ක් මන් පාවිච්චි කල ජන්ගම ගිනුම boc bank එකෙ අද චෙක් එකක් රිටන් කරලා කෝල් එක ආන්සර් කලේ නැති නිසා කියනවා ජඩම මැනෙජර් කෙනෙක් මන් මොකක්ද කරන්න ඕන ඒකට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    අවුරුදු 15ක් මන් පාවිච්චි කල ජන්ගම ගිනුම boc bank එකෙ අද චෙක් එකක් රිටන් කරලා කෝල් එක ආන්සර් කලේ නැති නිසා කියනවා ජඩම මැනෙජර් කෙනෙක් මන් මොකක්ද කරන්න ඕන ඒකට
    මෙතන ත්‍රෙඩ් දාලා හැමිනෙන්නෙ නැතුව ඊලඟ පාර කෝල් එක ආන්සර් කරපන් පොන්නයෝ :lol: :lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අවුරුදු 15ක් මන් පාවිච්චි කල ජන්ගම ගිනුම boc bank එකෙ අද චෙක් එකක් රිටන් කරලා කෝල් එක ආන්සර් කලේ නැති නිසා කියනවා ජඩම මැනෙජර් කෙනෙක් මන් මොකක්ද කරන්න ඕන ඒකට
    කරන්න දෙයක් නෑ. නීතිකව උබට කරන්න පුළුවන් දෙයක් නෑ
    මේ කියලා තියන දේවල් අනුව උබේ එකවුන්ට් එක පාවිච්චි කළා, නොකලා කියලා බැංකුවට ලොකුවට දැනෙන එකක් නෑ. ඉතින් උබ මොනා කලත් වෙනසක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: Nidarshana_k

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    අවුරුදු ගාන වැඩක් නෑ බං බැංකුවට ඉම්පෑක්ට් එකක් එන කස්ටමර් කෙනෙක් නෙමෙයිනම් උන් තඹේකට ගනන් ගන්නේ නෑ. උඹ ඔය බැංකුවේ මාසෙකට කෝටි ගණන් සල්ලි ගණුදෙනු හෝ තැන්පතු නැත්තම් උඹ අකවුන්ට් එක ක්ලෝස් කරා කියලා උන්ට කිසිම පාඩුවක් නෑ උන්ට දැනෙන්නෙත් නෑ. ඒ නිසා ඔන්න ඔහෙ හිටපන් බං.