අවුරුදු 16 හා 18 වයසේ පාසල් ළමුන් විදේශීය ගණික

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
පව් බං
පොලිස් කැරියන්ගේ කැරි වැඩ.මොනව උනත් මේ මිනිස්සුනේ.උන් ආතල් එකට අල්ලන්න එනවා නෙවෙයිනේ.ජිවත් වෙන්න කීයක් හරි හොයාගන්නනේ.සල්ලි තියෙනව නම් උන් මෙ‍හේ එන්නේ නෑනේ.අපේ ජරා පප්පලා අම්මට සිරි කිය කිය වීඩියෝ කරනව.උන් කීහිප වතාවක්ම එපා කියද්දිත්.එතන ඉන්න ගෑණු ටිකවත් අඩුම මෙකට විරැද්ධ වෙන්නේ නැනේ.

ඔව් . අඩු ගානේ ඇඳුම් ඇඳ ගන්නවත් දෙන්නේ නැතිව එක්ක යන්න හදනවා බලෙන්. ඌට සෑහෙන්න අසහනය. කීප සැරයක්ම කියනවා ඔහොම ඇඳන් ඉන්න එක පිටින්ම එක්ක යමු කියලා. පස්සේ වෙන එකෙක් ඇවිල්ලා තමා කෑ ගහන්නේ මෙහෙම එක්ක යන්නේ කොහොමද කියලා. පොලීසියේ ඉන්න උන්ගේ ගෑණු විදින දුක හිතාගතෑකි මුන්ට තියෙන අසහනය හැටියට
 
prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ඔව් . අඩු ගානේ ඇඳුම් ඇඳ ගන්නවත් දෙන්නේ නැතිව එක්ක යන්න හදනවා බලෙන්. ඌට සෑහෙන්න අසහනය. කීප සැරයක්ම කියනවා ඔහොම ඇඳන් ඉන්න එක පිටින්ම එක්ක යමු කියලා. පස්සේ වෙන එකෙක් ඇවිල්ලා තමා කෑ ගහන්නේ මෙහෙම එක්ක යන්නේ කොහොමද කියලා. පොලීසියේ ඉන්න උන්ගේ ගෑණු විදින දුක හිතාගතෑකි මුන්ට තියෙන අසහනය හැටියට

    haofoi ratakata giya kalak

    sirawatama machan :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: