අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Nerdie

Active member
  • Apr 22, 2023
    87
    101
    33
    20 දි තිබුන මුකුත්ම දැං නෑ. Carrier එක build up උනා ඒත් ලයිෆ් එකේ 20 දි තිබුන සැනසීම 30දි නෑ.
     
    • Like
    Reactions: Yakka putha

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Looking Good White Chicks GIF by BrownSugarApp
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    20di amu gode (atta kiyannepai).

    Career ekata kisima direction ekak tibbe na. Gedarin kiyapu paliyata CIMA kala Audit Firm Giya.
    Passe Audit Knowledge eken MAS ekata Passe Hutch ekata gihin Accounting career eka change karagatta Marketing walata. Dan sahenna asai.

    Job ekai Personal business ekai dekama tiyanawa. Health wise 20di biwwe na. Dan Daily gahanawa..

    Kello chapter eka katha nokara imu (Dan Bandala)

    Health eka tiyaganna Mercantile Cricket gahanawa. Aurudu 20ta wada 30di man Fit kiyana hangeema tiyenawa
    Latest update: mama dan divorced! Igena gattu paadama tamai Red flags bandain passe hariyai kiyala avoid karannepa
     

    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    ගෑනු කොහොමත් අඩු වැඩි වශයෙන් ඔහොම තමයි මම නං කියන්නෙ. ඕවා ඔච්චර detail කරලා උන්ව වැරදි කාරයො කරන්න එපා. වටේ යන්නෙ නැත්තං ප්‍රශ්නයක් උනාම කතා කරලා විසදගන්න පුලුවං නං ,උඹට දැනෙන්න love කරනවනං හොයාලා බලනවනං. ඒ ඇති. උබත් වටයක් දෙකක් ගිහින් බලපං. උබට තේරෙයි personality disorders නතිං කියලා. උඹට set නැත්තං තමයි ඕවා ප්‍රශ්න.මම මෙහෙම කියන්නෙ උබේ කලින් මැසේජ් කීපයකුත් මං දැක්ක නිසා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    ගෑනු කොහොමත් අඩු වැඩි වශයෙන් ඔහොම තමයි මම නං කියන්නෙ. ඕවා ඔච්චර detail කරලා උන්ව වැරදි කාරයො කරන්න එපා. වටේ යන්නෙ නැත්තං ප්‍රශ්නයක් උනාම කතා කරලා විසදගන්න පුලුවං නං ,උඹට දැනෙන්න love කරනවනං හොයාලා බලනවනං. ඒ ඇති. උබත් වටයක් දෙකක් ගිහින් බලපං. උබට තේරෙයි personality disorders නතිං කියලා. උඹට set නැත්තං තමයි ඕවා ප්‍රශ්න.මම මෙහෙම කියන්නෙ උබේ කලින් මැසේජ් කීපයකුත් මං දැක්ක නිසා
    උඹට තාම මෙහෙම කෙල්ලො , එහෙම කෙල්ලො සෙට් වෙච්ච කොල්ලො කන කට්ට, විඳවන තරම දැකල නෑ වගේ. උදාහරණයක් විදියට සාමාන්‍ය යෙන් 60%ක් 70% ක් කෙල්ලො මෙහෙම නෑ. සමහර කෙල්ලන්ට මෙතනින් සමහර ඒව ඇති ඒක සාමාන්‍යයි ඒත් ඔතනින් බහුතර ලක්ෂණ තියනවනන් Run

    පිරිමහගෙන අතේ ගානට වියදම් නොකරන Attention එක ගන්න ඕනාවට ඕනාවට වඩා වියදම් කරන, Social Media වල Dopamine වලට ඕනාවට වඩා Addict උන, අනුන්ව පිටින් Compare කරල ණය වෙලා හරි පිට විසිතුරු දේවල් වලින් අනුන් පරද්දන්න බලන ඒත් Long term goals ගැන නොහිතන තමන්ගෙ Partner ගෙන් ඕනාවට වඩා Attention එක Surprises, Hollywood Korean Lovestories වල තියන දේවල් ඇත්ත කියල හිතාගෙන සැබෑ ලෝකෙ Partner ගෙන් බලාපොරොත්තු වෙන කෙල්ලො බොහොම අඩුයි. ඒ ඇවිදින Redflag අදුරගන්න මේ වගේ Personality Disorders ගැන දැනගෙන ඉන්න එක උදව්වක්. කෙල්ලෙක් ගන්න කලින් Family Background එක බලන්න ඕන ඔය මොනව කිව්වත්. Daddy Issues නිසා එන HPD ප්‍රශ්නෙ අඳුරගන්න ගොඩක් ලේසියි. මෙහෙම කෙල්ලො ගැලපෙන්නෙ මෙහෙම කොල්ලන්ටම විතරයි. දෙන්නට තරගෙට ඕව කර කර වියදන් කරන් ඉන්න පුළුවන්.