උඹ experience වලින් rich පොරක් මචං.තාත්තගෙන් පස්සෙ උඹටජීවිතේ බර දැනෙන්න ඇති
ammoo hodatama danuna bn...... loan wagayakuth tibuna ewath dan sahenna settle. dan habai prashna loku ganakuth na.... dan tama poddak nidahasa tiyenne.
උඹ experience වලින් rich පොරක් මචං.තාත්තගෙන් පස්සෙ උඹටජීවිතේ බර දැනෙන්න ඇති
Attata beluwoth 30-60 wage wenakan survive wennane api mae okoma karanne.ita passe sihiya madi,paralayze wenawa,leda hadenawa,memory issues.lamayta anayak wenawa.oya 30 gewanna mokata otchara lamai hadan stress gannawada kiyala hitenawa![]()
Life eka move wennath ona bung. wadiya hithanne nathuwa just carry on
20 - melo awabodayak naa loke gana hariyatama kiuwoth. Engineering giyoth okkom hari kiyala hithuwaa, inna yaluwo hamadama idiwi kiyala hithunaa, lanakwe inne na kohomhari
ekata hariyanna 24di boot ekak kewa.kella boot ekak tibba car eke dora ariye ne kiyala ekitaThanks මචං..
'"20 දි එහෙම මම කෙල්ලෙක් ගැන හිතුවේ පට්ට අහිංසක , දැගලිලි මුකුත්ම නැත්නම් (බියර් එකක් වත් නොබන) පට්ට කියල. ඒත් අද නම් හිතන්නේ..."
මෙන්න මේ වෙනසට හේතුව මොකක්ද?
matanan be ban.ekama system eka repeat wenawa.bendath lamai hadanne ne
උඹේ කතාව හරි..ඒත් මොකක්ද ඒකට solution එක? මොකුත්ම නොකර ඉන්න එකේ තේරුම එකතැන පල් වෙන එක නෙවෙයිද මචං? ඒවා නොකරනවනම් මොනවද කරන්නෙ?
Ekata answer ekak ne bn.ubata hodai kiyala hitenaa deyak karapan.mata nan lamai hadanna be.badina eka kese wethath.mage asa nethi ekatath wada man asa ne lamaywa again mae cycle eke yawanna.
දැන් මොනවද උඹ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ?ජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.
mekaiyi bung 2100 wenakota api me katha kaarana ekake wath naa. api okkoma wage marila. ehama gathoth api thawa 60 years max idiwi. me inna tikata thama me okkoma rangee karanne. Oya Benz arawa mewa okkoma ganneth loan gahala hari. but eka gana hithanne nathuwa api asa karana deya karala hitiya nam athi bung. wadiya hithanne nathuwa shape eka yanna machan.
ජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.
මේක ට නම් මාත් එකග යි , පොත්තේ සුද තියෙන කෙල්ලෙක් මෙලෝ වැඩක් නෑ . පොලවේ පයගහලා ඉන්න කෙල්ලෙක් වෙන්න ඕනජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.