අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Hermes

Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    උඹ experience වලින් rich පොරක් මචං. :yes: තාත්තගෙන් පස්සෙ උඹටජීවිතේ බර දැනෙන්න ඇති

    ammoo hodatama danuna bn...... loan wagayakuth tibuna ewath dan sahenna settle. dan habai prashna loku ganakuth na.... dan tama poddak nidahasa tiyenne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    20 - melo awabodayak naa loke gana hariyatama kiuwoth. Engineering giyoth okkom hari kiyala hithuwaa, inna yaluwo hamadama idiwi kiyala hithunaa, lanakwe inne na kohomhari somaliyawata yanawa kiyala hari mentality ekake thibee, kella lassana nam a athi kiyala hithuwaa

    after 7 years

    1. Hamadama yaluwo eka widiyata inne na kiyala danenawaa, hamoma life eka wenama journey ekake yanne kiyala thernawaa, inna kale inna set ekath ekka hondatama indala move wenna ona kiyana eka

    2. Career kiyanna deya passe gihilla life eka widinna ona dewal nathi karaganne na kiyala thernawaa

    3. Marry karana ekata lassana witharak wadak na kiyana eka, long term inna wena dewal godak balapana bawaa

    4. Lankwen eliyata giya kiyala ape prashana okkoma wisadenne nathi bawa

    Mainly ma mage nowenawa prashna mage karaganne yanne nathuwa wenna dila mage paduwee innawa kiyana eka
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Career එක

    20 දි
    - ඒ කියන්නේ AL ඉවරවෙලා වගේනේ. කැම්පස් යන්න බැරිවුනා. මට ආස ක්ෂ්‍රේත්‍රයෙන් ඉස්සරහට යන්න ඕන නිසයි AL මැත්ස් කලේ. ගොඩදාගන්න බැරිවුනා. මගේම වරදක්. වැඩ කලේ නෑ. ඔහේ ගෙවලා දැම්ම. 20දි ප්‍රයිවට් කැම්පස් එකකට ජොයින් වුනා ආස පැත්තෙන්ම ඉස්සරහට යන්න. ලොකුවට සල්ලි තියෙන අය නෙමේ අපේ දෙමව්පියෝ. මධ්‍යම පාන්තික. ඩිග්‍රි එක කරගත්ත. 24 වගේම ජොබකට ගිහින් එක්ස්පිරියන්ස් හදාගත්තා

    30ට කිට්ටුයි.
    අද ජොබ් එක ඉන්න තැන ගැන සතුටුයි. 20දි ලොකු කඩාවැටිමක් දැනුනා. මොකද කැම්පස් යන්න බැරිවුනාම නෙමේ. ඊට පස්සේ කොහොමද ජිවිතේ ගොඩනගාගන්නේ කියල. කැම්පස් ගියපු අයගෙන් ඉංජිනේරින් , මෙඩිසින් කරපු අය හොයන ගානටම වැටුපක් දැන් මම ඉන්න ක්ෂේ‍රතයෙන් හොයනවා. සල්ලි විතරක්ම තිබ්බට මදි . reputation එකත් වැදගත් කියල හිතනවා මට. ඒකත් තියෙනවා ජොබ් එක පිලිගැනිමක් ඇති දෙයක් නිසා.

    ජිවිතේ ගැන.
    20 ට වඩා දැන් වෙද්දි ලෝකය ගැන හිතන විදිය ගොඩක් වෙනස්.20 දි එහෙම මම කෙල්ලෙක් ගැන හිතුවේ පට්ට අහිංසක , දැගලිලි මුකුත්ම නැත්නම් (බියර් එකක් වත් නොබන) පට්ට කියල. ඒත් අද නම් හිතන්නේ කෙල්ලෙක් වුනාම හොදට ජිවිතේ enjoy කරන එකක් වෙන්න ඕන. දැගලිල්ල අවුලක් නෑ (වටේ එවුන් එක්ක රූම් යන්න කියනව නෙමේ ) කෙල්ලෝ ගැන හිතන විදිය නම් පට්ටටම වෙනස් වුනා. මම දැන් පට්ට කැමති enjou karana කෙල්ලොන්ට. මේ හිතන විදිය නිසාම මම මේ ආස කරන ටයිප් එකේ කෙල්ලෝ කීප දෙනෙක් හම්බුනා (20 n passe). ඒත් ඉතින් සෙට් වෙන්න බෑ උන්ටත් කොල්ලෝ හිටියා. ඒත් දැන් ඉන්න එක අතරින්න බෑනේ. ඒ නිසා ඒ වගේ චාන්ස් මිස් වුනා. ඒගැන දුකක්ම නෑ ඒත් අමුතු අවුලක් තියෙනවා. 20දි හිතපු විදියට නෙමේ හිතන්නේ.ඒකයි වෙනස් කෙල්ලෙක් හිටියනම් හොදයි හිතෙන්නේ

    30දි කරගන්න බැරිවුනු පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් කණගාටුවක් තියෙනවා. යම් යම් දේවල් නිසා තමා ඒවා පරක්කු වෙන්නේ (බදින දේවල් නෙමේ) බලමු ඒකත්

    සෞඛ්‍ය
    20ට වඩා මේ කාලේ සෞඛ්‍යට හිතකර දේවල් නම් කෑවේම නෑ. දැන් පොඩ්ඩක් හැදිලා තෝරලා බේරලා කන්න ගන්නවා.

    --------
    Godak hoda, wenas widiye thread ekak..supiri @Jalz
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63

    [/QUOTE]

    Thanks මචං.. :)
    '"20 දි එහෙම මම කෙල්ලෙක් ගැන හිතුවේ පට්ට අහිංසක , දැගලිලි මුකුත්ම නැත්නම් (බියර් එකක් වත් නොබන) පට්ට කියල. ඒත් අද නම් හිතන්නේ..."
    මෙන්න මේ වෙනසට හේතුව මොකක්ද?
     
    • Like
    Reactions: elakiriaddict

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    20 - melo awabodayak naa loke gana hariyatama kiuwoth. Engineering giyoth okkom hari kiyala hithuwaa, inna yaluwo hamadama idiwi kiyala hithunaa, lanakwe inne na kohomhari

    Man awurudu 20di kellata boot eka tibbe room ekata gihin ekige short eka dekala ina madi kiyala hithila ita wada ina tiyena kellek daganna one kiyala hitala.patta boladai :lol: ekata hariyanna 24di boot ekak kewa.kella boot ekak tibba car eke dora ariye ne kiyala ekita
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Thanks මචං.. :)
    '"20 දි එහෙම මම කෙල්ලෙක් ගැන හිතුවේ පට්ට අහිංසක , දැගලිලි මුකුත්ම නැත්නම් (බියර් එකක් වත් නොබන) පට්ට කියල. ඒත් අද නම් හිතන්නේ..."
    මෙන්න මේ වෙනසට හේතුව මොකක්ද?

    බෝය්ස් ස්කූල් එකකට ගියේ (මම කියන්නේ නෑ කොල්ලෝ හැමෝම එහෙමයි), කෙල්ලෝ අපි දකින්නේ ක්ලාස්වලනේ වැඩිහරිය. හුගක් වුන් එක්කෝ දැගලිලි අනනංමනං. ඒ නිසා වැඩිය කැමැත්තක් වුනේ නෑ.අනික කෙල්ලෝ ආශ්‍රය කරන්න සෙට් වුනේ නෑ. පස්සේ කොළඹ ආපුවම ප්‍රයිවට් කැම්පස් එකේ කෙල්ලෝ දැක්කම මේ හිතන විදි වෙනස් වුනා සෑහෙන්න
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    matanan be ban.ekama system eka repeat wenawa.bendath lamai hadanne ne

    උඹේ කතාව හරි..ඒත් මොකක්ද ඒකට solution එක? මොකුත්ම නොකර ඉන්න එකේ තේරුම එකතැන පල් වෙන එක නෙවෙයිද මචං? ඒවා නොකරනවනම් මොනවද කරන්නෙ?
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    උඹේ කතාව හරි..ඒත් මොකක්ද ඒකට solution එක? මොකුත්ම නොකර ඉන්න එකේ තේරුම එකතැන පල් වෙන එක නෙවෙයිද මචං? ඒවා නොකරනවනම් මොනවද කරන්නෙ?

    Ekata answer ekak ne bn.ubata hodai kiyala hitenaa deyak karapan.mata nan lamai hadanna be.badina eka kese wethath.mage asa nethi ekatath wada man asa ne lamaywa again mae cycle eke yawanna.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ekata answer ekak ne bn.ubata hodai kiyala hitenaa deyak karapan.mata nan lamai hadanna be.badina eka kese wethath.mage asa nethi ekatath wada man asa ne lamaywa again mae cycle eke yawanna.

    mekaiyi bung 2100 wenakota api me katha kaarana ekake wath naa. api okkoma wage marila. ehama gathoth api thawa 60 years max idiwi. me inna tikata thama me okkoma rangee karanne. Oya Benz arawa mewa okkoma ganneth loan gahala hari. but eka gana hithanne nathuwa api asa karana deya karala hitiya nam athi bung. wadiya hithanne nathuwa shape eka yanna machan.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.
    දැන් මොනවද උඹ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තුවෙන්නෙ?
     
    • Like
    Reactions: JohnSnow

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,274
    67,642
    113
    mekaiyi bung 2100 wenakota api me katha kaarana ekake wath naa. api okkoma wage marila. ehama gathoth api thawa 60 years max idiwi. me inna tikata thama me okkoma rangee karanne. Oya Benz arawa mewa okkoma ganneth loan gahala hari. but eka gana hithanne nathuwa api asa karana deya karala hitiya nam athi bung. wadiya hithanne nathuwa shape eka yanna machan.

    Ow bn eka thama thamata hodai kiyala hithena de karan hitiya hitiyanan hari man lamai hadanna asa ne.wena aya asai.asa aya hadapu den.mata eka stress wediy .
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    20 දී මොන දේ උනත් යාළුවො ටික ඉන්නවා කියල ගොන් මතයක හිටියේ, අම්මලා තාත්තලා කියන දේටත් වඩා යාළුවො තමා විශ්වාස කලේ , බොන එක සිගරට් ගංජා ඔය ටික ජිවිතේ. ඉගෙන ගන්න එක කරුමෙකට හරි ටිකක් කළා , කැම්පස් යන්න බැරි උනත් ප්‍රයිවට් හරි ගිහින් ටිකක් ඉගෙන ගන්න පටන් ගත්තා . ඔය වෙද්දී කෙල්ලෙක් ටෝක් වෙලා හිටියා ..
    23- ජොබ (intern ) පටන් ගත්තම තේරුනේ ජිවත් වෙන්න ඕන විදිය .. සල්ලි වලින් ජිවත් වෙන්න . ගෙදර ප්‍රශ්නත් එක්ක සල්ලි හොයන්න වැඩිය මහන්සි උනා . කෑල්ල මේ වෙද්දී නවත්තලා ..

    25 විතර ඔය කාලේ තමා යාළුවො ගැන ඔෆිස් වල වැඩ කරන උන් ගැන දැනගත්තේ , අම්මලා තාත්තලා කියන දේවල් වලට ඇහුම් කන් දෙන්න පටන් ගත්තේ. තාමත් කෑල්ලක් කරන්නේ නෑ..

    දැන් වයස - (30 උනේ නෑ ) කෑලි එපා ,financially somewhat stable , mentally unstable , බොන එක සිගරට් නවත්තලා ඉන්නේ

    කෑම නම් ඉස්සර ඉදන්ම unhealthy ..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.

    mamath e kale hithan hitiye sudai, gedi 2i , dikiyai tiye nam athi kiyala.
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ජීවිතේ 20 ට වඩා හොඳට තේරෙනවා බං. Love කරන්න පටන් ගන්නකොට ඉස්සර වගේ පොත්තේ සුද වැඩක් නැ. ඊට වඩා ගොඩක් දේවල් තියනවා.
    මේක ට නම් මාත් එකග යි , පොත්තේ සුද තියෙන කෙල්ලෙක් මෙලෝ වැඩක් නෑ . පොලවේ පයගහලා ඉන්න කෙල්ලෙක් වෙන්න ඕන