පොඩ්ඩක් උබේ ස්ටෝරියේ බෙදාගනිං කිරියේ අය එක්ක. උදව් කරන්න පුලුවන් වෙයි අදහස් වලින් අපිටThanks machan.... Mamath godak dewal walin motivate wela eka eka aluth weda godakk patan gena thiye... Anthimata ea hama ekakma iwara une aluth parsna godak mata ithuru karala... ea nisa mn dn nm aluth kiyala mokak wath karanna hithanne na... mokak hari parsnayk wela mn hama welema asarthaka wenawa.. Aluth parsna godak ekka..... ewata uththara hoya hoya jeewath weddi mata mawama kalakirenawa...

අතඅරින්න එපා බං. බැරි නෑ කොහොමහරි ගේම ගහනවම කියල හිතන්න. මං මේ ළගදිත් කල්පනාකලේ මට O/L කාලේ පට්ට මෝටිවේෂන් එකක් තිබ්බ. කියවන්නෙම ධනාත්මක දේවල්, ඒ කාල් YT එහෙම ලොකුවට තිබ්බේ නෑනේ. හැබැයි දැන් කල්පනාකරද්දි ඒ කාලේ ගොඩක් දේවල් පොසිටිව් හා පට්ටට ම දෙයක් කරන්න හිතුනා අදට වඩා (අද කෙලවෙලා කියන එක නෙමේ) අදට වඩා මාරම පණක් තිබ්බ. ඒ නිසා ඔය ධනාත්මක දේවල් තියෙන පොත් කියවන්න ,මෝටිවේෂන් ඒව බලන්න
උබ බැලුවද සචිත් පිරිස්ගේ ඉන්ටවිව් එක ? බලපං පට්ට වටිනවා


ඒක දිග කතාවක් ) . දැන් wife එක්ක ආතල් එකේ ඉන්නවා අපිට ඕන දේ කරලා ඕන දේ ඇදලා ඕන විදියට හැසිරිලා මිනිස්සු අපි කරන දේ ගැන මොනාව හිතුවත්. 20දී පට්ටම කෙට්ටුයි. පස්සේ මහත් වුනා. දැන් චුට්ටක් මහතා වැඩිද මන්දා gym යන්න ඉන්නේ. කලින්තා හිටියා යාළුවො ගොඩක්ම දැන් ඈත් වෙලා. ඒ ගැන ටිකක් හිතට දුකයි ඒත් උන්ටත් උන්ගේ වැඩ තියෙනවා කියලා තේරුම් අරන් ඉන්නේ. ඒ කාලෙත් බිව්වේ නැහැ තාමත් ඒකේ වෙනසක් නැහැ. තාම මට 30ක් නැහැ. 30 වුනාම ඉතුරු ටික දාන්නම්.