අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Thanks machan.... Mamath godak dewal walin motivate wela eka eka aluth weda godakk patan gena thiye... Anthimata ea hama ekakma iwara une aluth parsna godak mata ithuru karala... ea nisa mn dn nm aluth kiyala mokak wath karanna hithanne na... mokak hari parsnayk wela mn hama welema asarthaka wenawa.. Aluth parsna godak ekka..... ewata uththara hoya hoya jeewath weddi mata mawama kalakirenawa...
    පොඩ්ඩක් උබේ ස්ටෝරියේ බෙදාගනිං කිරියේ අය එක්ක. උදව් කරන්න පුලුවන් වෙයි අදහස් වලින් අපිට :yes:
    අතඅරින්න එපා බං. බැරි නෑ කොහොමහරි ගේම ගහනවම කියල හිතන්න. මං මේ ළගදිත් කල්පනාකලේ මට O/L කාලේ පට්ට මෝටිවේෂන් එකක් තිබ්බ. කියවන්නෙම ධනාත්මක දේවල්, ඒ කාල් YT එහෙම ලොකුවට තිබ්බේ නෑනේ. හැබැයි දැන් කල්පනාකරද්දි ඒ කාලේ ගොඩක් දේවල් පොසිටිව් හා පට්ටට ම දෙයක් කරන්න හිතුනා අදට වඩා (අද කෙලවෙලා කියන එක නෙමේ) අදට වඩා මාරම පණක් තිබ්බ. ඒ නිසා ඔය ධනාත්මක දේවල් තියෙන පොත් කියවන්න ,මෝටිවේෂන් ඒව බලන්න

    උබ බැලුවද සචිත් පිරිස්ගේ ඉන්ටවිව් එක ? බලපං පට්ට වටිනවා
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    20 දී

    ලෝකේ කරකවෙන්නේ මගේ වටේ වගේ හිතාගෙන ඉදපු කාලයක් . ලොකු අනාගත බලාපොරොත්තු නැ.A /L කරලා හිටියේ. බොන්න පුරුදු වෙන සහ අම්බානක් බොන්න පටන්ගත්ත. පලවෙනි love එක අව්ල් ගියාට පස්සේ රට වටේ කෙල්ලෝ එක්ක සෙට් උනා.කෙට්ටු ඇගක් තිබ්බේ. මහත් වෙන්න ඕන කමක් තිබුන. financial target , ජොබ් target , future plans කියන ඒවා දන්නෙවත් නැ.

    30 දී
    දැන් 30. marry කලා. තාම බොනවා . හැබැයි control එකක් තියෙනවා. රට වටේ love හොයන් යන්නේ නැ. පුතෙක් ඉන්නවා. family life එක සතුටින් යනවා. degree එකක් කලා. හොඳ ජොබ් එකක් කරනවා. පොඩියට company එකකුත් කරගෙන යනවා. තාමත් යාලුවෝ හොදට ආශ්‍රය කරනවා(wife හොද නිසා.) . දැන් ටිකක් මහතයි.

    වටිනාම දේ :
    20 දීත් 30 දීත් මම happy එකේ ඉන්නවා.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු 20දි:

    # කම්පියුටර් ඉගෙනගන්න ගත්තට පස්සෙ ඒ ෆීල්ඩ් එක ගැන පුදුම ආසාවක් ආවා. ඒ ආසාව නිසාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    # ජොබ් එක හරියට කලාම අපේ බොස්ලා අපිව ගොඩ දානවා කියන ගොන් මානසිකත්වයෙන් හිටියා.

    # වැඩිහිටියන්ට තිබ්බ ගරුත්වය නිසාම එයාලව ගොඩක් විශ්වාස කලා. ඒ විශ්වාසය නිසාම එයාලා මට කරපු වෙනස් කම්වල වෙනස තේරුම් ගන්නත් බැරි වුනා.

    # හෙල්ත් එක නම් උපරිමයි. වෙයිට්ස් කලා.

    # ජොබ් කරන කාලේ ඉතින් මාසේ පඩිය මාසේ වියදමටම තමයි.

    අවුරුදු 33දි:

    # මැරි කරා. ඊට අවුරුද්දකට පස්සෙ ජොබ් එකෙන් අයින් වෙලා ෆ්‍රීලෑන්ස් කරලා, තව අවුරුදු එකහාමරකින් විතර මගෙ මාකටින් ඒජන්සි එක පටන් ගත්තා.

    # දැන් ඕනම කෙනෙක් දිහා විවෘත මනසකින් බලන්නෙ. බොරුවට සැක කරන්නෙත් නෑ. ලොකුවට විශ්වාස කරන්නෙත් නෑ.

    # හෙල්ත් එකේ පොඩි පොඩි අවුල් තිබ්බට ලොකු කේස් එකක් නෑ.

    # සල්ලි නම් මට ඕන දේවල් ගන්න ඕන ප්‍රමානයත් වඩා තියෙනවා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,292
    67,650
    113
    අවුරුදු 20දි:

    # කම්පියුටර් ඉගෙනගන්න ගත්තට පස්සෙ ඒ ෆීල්ඩ් එක ගැන පුදුම ආසාවක් ආවා. ඒ ආසාව නිසාම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

    # ජොබ් එක හරියට කලාම අපේ

    Ausi awe nane wedak ne
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    පොඩ්ඩක් උබේ ස්ටෝරියේ බෙදාගනිං කිරියේ අය එක්ක. උදව් කරන්න පුලුවන් වෙයි අදහස් වලින් අපිට :yes:
    අතඅරින්න එපා බං. බැරි නෑ කොහොමහරි ගේම ගහනවම කියල හිතන්න. මං මේ ළගදිත් කල්පනාකලේ මට O/L කාලේ පට්ට මෝටිවේෂන් එකක් තිබ්බ. කියවන්නෙම ධනාත්මක දේවල්, ඒ කාල් YT එහෙම ලොකුවට තිබ්බේ නෑනේ. හැබැයි දැන් කල්පනාකරද්දි ඒ කාලේ ගොඩක් දේවල් පොසිටිව් හා පට්ටට ම දෙයක් කරන්න හිතුනා අදට වඩා (අද කෙලවෙලා කියන එක නෙමේ) අදට වඩා මාරම පණක් තිබ්බ. ඒ නිසා ඔය ධනාත්මක දේවල් තියෙන පොත් කියවන්න ,මෝටිවේෂන් ඒව බලන්න

    උබ බැලුවද සචිත් පිරිස්ගේ ඉන්ටවිව් එක ? බලපං පට්ට වටිනවා
    Mata positive thinking wala dewal echchara set wenne na wage... balanna kiyawanna gaththata ikmanatama epa wenawa... Mn ea video eka dakka... eth okkoma baluwe na mul tika witharai... mata ekata wadiya interest ekak danaune na... mata hithenne mn hoyana dea mata thama hambela nathuwa athi... mata danata jeewithe hambuna hama ekakma mata danune, ewa kage hari adahas mathawada kiyala witharai.. Eth mn dakala thiyenawa ewa dakala jeewithe goda da gaththu ayath... eth mata nm thama ehema hithata wadinna set une na.. eka mage parsnayakma wenna athi...
     
    • Like
    Reactions: SK29 and JohnSnow

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    20දි මෙලෝ දෙයක් තිබ්බෙත් නැහැ. ඕලෙවල් හොදට පාස් වුනාට ඒලෙවෙල් කරන එකත් නැවතුනා. මගේ යාළුවො එක එකා ජොබ් වලට යද්දී මම බලන් හිටියා. ඒ ගැන දුකක් තිබ්බෙත් නැහැ. වයස 22 වෙද්දී හොදටම හම්බකරන්න පුළුවන් විදියක් ලැබුනා ගෙදර ඉදන්. ආසා කරන හැමදේම ගත්තා. ගෙදර අම්මලටත් සැලකුවා. දෙවෙනි affair එක ඉවර වෙලා අවුරුදු 6ක් කෙල්ලෙක් නැතුව හිටියා. හැබැයි බඩුවක් දෙකක් නොගහා හිටියෙත් නැහැ. 23දී කෙල්ලෙක් හම්බවුනා ටිකක් දග. බදින්න කලින් sex එහෙමත් කරා. ඒ වයසේදීම car එකකුත් ගත්තා. පස්සේ 25දී අර කෙල්ලවම බැන්දා. (උස්සන් ආවා ;) ඒක දිග කතාවක් ) . දැන් wife එක්ක ආතල් එකේ ඉන්නවා අපිට ඕන දේ කරලා ඕන දේ ඇදලා ඕන විදියට හැසිරිලා මිනිස්සු අපි කරන දේ ගැන මොනාව හිතුවත්. 20දී පට්ටම කෙට්ටුයි. පස්සේ මහත් වුනා. දැන් චුට්ටක් මහතා වැඩිද මන්දා gym යන්න ඉන්නේ. කලින්තා හිටියා යාළුවො ගොඩක්ම දැන් ඈත් වෙලා. ඒ ගැන ටිකක් හිතට දුකයි ඒත් උන්ටත් උන්ගේ වැඩ තියෙනවා කියලා තේරුම් අරන් ඉන්නේ. ඒ කාලෙත් බිව්වේ නැහැ තාමත් ඒකේ වෙනසක් නැහැ. තාම මට 30ක් නැහැ. 30 වුනාම ඉතුරු ටික දාන්නම්.

    ලොකුකමක් නෙමෙයි ඒත් සතුටක් තියෙනවා මම ගැනම අනිත් අයට වඩා life එක පටන් අරන් ඉක්මනට මේ තත්වෙට ආව එක ගැන.
     
    Where do you live
     
    • Like
    Reactions: JohnSnow

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මං 20දි

    ඉස්කෝලෙන් අවුට් වෙද්දිම තිබ්බ ලව් එකත් නතර වුනා.
    ඒක නිසා එක්සෑම් එකත් හරියට කරේ නෑ.
    සල්ලි හොයන්න ඕනි කම තිබ්බා.
    ෆ්‍රීලාන්ස් කරන්න පටන් ගත්තා.
    ගෙදරින් බර බරේට ඩිග්‍රියක් කරන්න පටන් ගත්තා.
    ඒක හරියට කරන්න වුනෙත් නෑ කෙල්ලෙක් නිසා ඒකත් එපා වුනා.
    ෆ්‍රීලාන්සින්ග් වැඩත් කෙලවුනා.
    ආයෙ 0වට වැටුනා.

    මිඩ් 20ස් වලදි
    ගෙදර ප්‍රශ්න වගයක් ආව.
    කෙල්ලො ගැන හිතුවෙ නෑ මහන්සි වෙලා වැඩ කරා.
    පැසිව් ඉන්කම් එකක් හදාගත්තා ඒ අතරතුර ෆ්‍රීලාන්සින් කරා.
    කෙල්ලෙක් සෙට් වුනා.

    තාම 30ක් වෙලා නෑ.
    රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ ආස දේ කරනවා.
    බදින්න ඉන්න කෙල්ල ගැන ලොකු ශුවර් එකක් නෑ.
    මනි මැනේජ්මන්ට් අන්තිමයි ඒක 30 වෙන්න කලින් හදාගන්න ට්‍රයි කරනවා. මෝටිවේශනල් දේවල් වැඩ කරේ නෑ ඒත් ආකර්ෂණ නීතිය ෆලො කරා. දැන් ගොඩක් සතුටින් ඉන්නේ.

    20ට වඩා දැන් පරිණත ගතියක් දැනෙනවා. කෙල්ලො ගැන කෙයාර් කරන්නේ නෑ. ඒත් සල්ලි කියන දේ පස්සේ ගොඩක් යනවා කියල තෙරෙනවා. මොකද මුදල් අවශ්‍යතාව දරුණුවට දැනුනා.

    30දි වගේ බදියි හරිම කෙනා සෙට් වුනොත්. දැන් ඉන්න කෙල්ල ගැන ලොකු ශුවර් එකක් නෑ ඒකිට ඕනි ශොව් ඕෆ් කරන් ඉන්න. මගේ ඉන්ට්‍රොවට් චර්යාවට ඒකි කැමති නැත. මට කරන්න දේකුත් නැත මං මං ඉන්න විදියට ජීවත් වෙනව
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මිඩ් 20ස් වලදි
    ගෙදර ප්‍රශ්න වගයක් ආව.
    කෙල්ලො ගැන හිතුවෙ නෑ මහන්සි වෙලා වැඩ කරා.
    පැසිව් ඉන්කම් එකක් හදාගත්තා ඒ අතරතුර ෆ්‍රීලාන්සින් කරා.
    කෙල්ලෙක් සෙට් වුනා.
    පැසිව් ඉන්කම් එකක් හදාගත්තා monawagenda machan? Freelancing?
     
    • Like
    Reactions: SK29 and JohnSnow

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    20 දී කොල්ලො එක්ක බීලා හද වටේ පොඩි රවුමක් ගහලා...
    මං 20දි

    ඉස්කෝලෙන් අවුට් වෙද්දිම තිබ්බ ලව් එකත් නතර වුනා.
    ඒක නිසා එක්සෑම් එකත් හරියට කරේ නෑ.
    සල්ලි හොයන්න ඕනි කම තිබ්බා.
    ෆ්‍රීලාන්ස් කරන්න පටන් ගත්තා.
    ගෙදරින් බර බරේට ඩිග්‍රියක් කරන්න පටන් ගත්තා.
    ඒක හරියට කරන්න වුනෙත් නෑ කෙල්ලෙක් නිසා ඒකත් එපා වුනා.
    ෆ්‍රීලාන්සින්ග් වැඩත් කෙලවුනා.
    ආයෙ 0වට වැටුනා.

    මිඩ් 20ස් වලදි
    ගෙදර ප්‍රශ්න වගයක් ආව.
    කෙල්ලො ගැන හිතුවෙ නෑ මහන්සි වෙලා වැඩ කරා.
    පැසිව් ඉන්කම් එකක් හදාගත්තා ඒ අතරතුර ෆ්‍රීලාන්සින් කරා.
    කෙල්ලෙක් සෙට් වුනා.

    තාම 30ක් වෙලා නෑ.
    රස්සාවක් කරන්න බලාපොරොත්තුවක් නෑ ආස දේ කරනවා.
    බදින්න ඉන්න කෙල්ල ගැන ලොකු ශුවර් එකක් නෑ.
    මනි මැනේජ්මන්ට් අන්තිමයි ඒක 30 වෙන්න කලින් හදාගන්න ට්‍රයි කරනවා. මෝටිවේශනල් දේවල් වැඩ කරේ නෑ ඒත් ආකර්ෂණ නීතිය ෆලො කරා. දැන් ගොඩක් සතුටින් ඉන්නේ.

    20ට වඩා දැන් පරිණත ගතියක් දැනෙනවා. කෙල්ලො ගැන කෙයාර් කරන්නේ නෑ. ඒත් සල්ලි කියන දේ පස්සේ ගොඩක් යනවා කියල තෙරෙනවා. මොකද මුදල් අවශ්‍යතාව දරුණුවට දැනුනා.

    30දි වගේ බදියි හරිම කෙනා සෙට් වුනොත්. දැන් ඉන්න කෙල්ල ගැන ලොකු ශුවර් එකක් නෑ ඒකිට ඕනි ශොව් ඕෆ් කරන් ඉන්න. මගේ ඉන්ට්‍රොවට් චර්යාවට ඒකි කැමති නැත. මට කරන්න දේකුත් නැත මං මං ඉන්න විදියට ජීවත් වෙනව
    Law of attraction වැඩ කලාද
     
    • Like
    Reactions: JohnSnow