අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    පැසිව් ඉන්කම් එකක් හදාගත්තා monawagenda machan? Freelancing?

    Rakuten + Amazon Affiliate machan. Amarui dn nam commision rates adui.

    20 දී කොල්ලො එක්ක බීලා හද වටේ පොඩි රවුමක් ගහලා...
    Law of attraction වැඩ කලාද

    ඒකම වැඩ කරා කියන්න අමාරුයි මචන්. ඒත් මගේ ටාගට් එක මන් ඔලුවේ තියාගත්තා. ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් වල කන්සෙප්ට්ස් ෆලෝ කරා. මොකක් හරි එෆෙක්ට් එකක් තියෙනවා මචන් මට ඒක කෙනෙක්ට පැහදිලි කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: Erzo and JohnSnow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒකම වැඩ කරා කියන්න අමාරුයි මචන්. ඒත් මගේ ටාගට් එක මන් ඔලුවේ තියාගත්තා. ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් වල කන්සෙප්ට්ස් ෆලෝ කරා. මොකක් හරි එෆෙක්ට් එකක් තියෙනවා මචන් මට ඒක කෙනෙක්ට පැහදිලි කරන්න අමාරුයි.
    ඔය සීන් එක ඇත්ත වෙන්න ඕන බං. මම මේ ළගදි කල්පනා කලේ මම O/L කාලේ සෑහෙන්න ධනාත්මක දේවල් කියෙව්වේ. ටිවි එකෙත් ඒ වැඩසටහන් බැලුවේ. සෑහෙන්න ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කාලේ ඔය ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් මගුල් දන්නේ නෑනේ. පස්සේ A/L ඉදන් ඕව නැතිවුනා. මට හිතෙනවා ආයේ ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් පටන්ගන්න. උබ කරපු දේවල් තියෙනම් බෙදාගමු පුලුවන් විදියට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔය සීන් එක ඇත්ත වෙන්න ඕන බං. මම මේ ළගදි කල්පනා කලේ මම O/L කාලේ සෑහෙන්න ධනාත්මක දේවල් කියෙව්වේ. ටිවි එකෙත් ඒ වැඩසටහන් බැලුවේ. සෑහෙන්න ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ කාලේ ඔය ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් මගුල් දන්නේ නෑනේ. පස්සේ A/L ඉදන් ඕව නැතිවුනා. මට හිතෙනවා ආයේ ලෝ ඔෆ් ඇට්‍රාක්ශන් පටන්ගන්න. උබ කරපු දේවල් තියෙනම් බෙදාගමු පුලුවන් විදියට

    මන් තාම සක්සස් කියන්න පුලුවන් මට්ටමට ඇවිල්ලා නෑ මචන්. එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්. ටිකක් වෙලාව අරන් ටයිප් කරන්න ඕනි ඒකයි.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මන් තාම සක්සස් කියන්න පුලුවන් මට්ටමට ඇවිල්ලා නෑ මචන්. එහෙනම් වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නම්. ටිකක් වෙලාව අරන් ටයිප් කරන්න ඕනි ඒකයි.
    elama macho..wenama thread ekak daamu..godak kollonta wedagathwei
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Dan 28i . 18 kiyanne mage jeewithe narakama kale. Kellek Ekka yalu una. Bokkenma love kala.kella mawa rawattuwa.OL A9 K gaththa mama panthiye anthimaya una. Depression. Al hodatama kelawagaththa.jeewithe , nadayo , yaluwo hamadema hodatama therum gaththa.

    Dan . Ita 1 year passe yalu una kellawa marry kara.dan engineer kenek. 2 laks withara padiyak gannawa. Wadak na habai . Hariyata ithuruwak na. Thama car ekak , gedarak na.

    Thawa aurudu 10 kin e kiyanne 38 weddi . Financially independent wela retire wenna inne. Migrate wennath adahasak thiyanawa.
     
    Nikowitzki

    Member
    Aug 19, 2020
    12
    18
    3
    20 di sutdies kara. first love eka patan gatta. adi pudi gahala sape hitiya. passe 22di love eka kela wuna. bona eka wadi una.ohoma iddi 23di jobk set una. passe akka kenek set una. ita passe fun eke hitya. 27di thathta paralyze una. masa 9k bala gatta. passe thaththa nati una. 28di gedrain proposal ekk genath marry karnna kiwa. passe wedding ekata salli hewwa. 29di wifeta baba hambenna awa. dan 30i degree ekk patan gatta karnna.

    balagena yanokota 27 idanma stress eke bn mn idala tiyenne. kisima nidahasak tibila na.
    ගුඩ්ලක් මචං..උඹ සිරා කොල්ලෙක්..The Curious Case of Benjamin Button ෆිල්ම් එක් එකේ එක කොටසක් තිබ්බා "I hope you live a life you're proud of.. and if you find out that you're not.. I hope you'll have the courage to start all over.. විශ්වාස කරනවානම් විශ්වාස කරන්න..මම සෑහෙන කාලයක් ඔය දේ ගැන හිතුවා...ඕක ඔලුවෙ නිතරම තිබ්බා..අන්තිමට මම ඕකෙන්ම ගොඩ ගියා..ගියා කියන්නේ තාම යනගමන්
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    In short,

    17දි එලෙවල් අනාගත්තා. මැත්ස් කරේ. 2nd time ගොඩ දාගත්ත.. 19දි 1st love එක සෙට් උනා. මාස 6ක් තිබ්බා ලව් එක. 20න් රට යන්න scholarship එකක් හම්බෙලා රට ආව.

    20 -23 වෙනකන් club ගියා, බිව්වා, කෙල්ලො සැහෙන සෙට් උන( foreign), කැම්පස් එකේ ඉගෙනගත්තා. 21න් බොක්කෙන්ම ලව් කරපු කැල්ල සෙට් උනා(foreign). බදින්න හිතන් හිටියේ දෙන්නම. 1.5 years වලින් පස්සේ හිතපු නැති විදිහට breakup වෙන්න උනා.( ප්‍රශ්න ආවා). breakup එකේ දුකට බිව්වා. කෙල්ලො එක්ක ආයිත් රවුම් ගැහුවා. 23දි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න ගත්තා. 23න් පස්සේ ගෙදරින් රුපියලක්වත් ගත්තේ නැ. ජොබ් එක නිසා වියදමට තනියෙන් සල්ලි හොයගත්තා. 23 මැද හරියෙදි ඊලග affair එකට ගියා( again foreign). කෙල්ල එක්ක living together පටන් ගත්තා. බොන එක අඩු වෙලා settle down උනා.

    24දි පවුලේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක් නැති උන. අදටත් හිතාගන්න බෑ. 25න් Engineering degree එක ගත්තා. 25දිම Masters degree එක පටන් ගත්තා..
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක

    uba international da giye
     
    • Like
    Reactions: JohnSnow

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Dan 28i . 18 kiyanne mage jeewithe narakama kale. Kellek Ekka yalu una. Bokkenma love kala.kella mawa rawattuwa.OL A9 K gaththa mama panthiye anthimaya una. Depression. Al hodatama kelawagaththa.jeewithe , nadayo , yaluwo hamadema hodatama therum gaththa.

    Dan . Ita 1 year passe yalu una kellawa marry kara.dan engineer kenek. 2 laks withara padiyak gannawa. Wadak na habai . Hariyata ithuruwak na. Thama car ekak , gedarak na.

    Thawa aurudu 10 kin e kiyanne 38 weddi . Financially independent wela retire wenna inne. Migrate wennath adahasak thiyanawa.
    private uni da giye?
    In short,

    17දි එලෙවල් අනාගත්තා. මැත්ස් කරේ. 2nd time ගොඩ දාගත්ත.. 19දි 1st love එක සෙට් උනා. මාස 6ක් තිබ්බා ලව් එක. 20න් රට යන්න scholarship එකක් හම්බෙලා රට ආව.

    20 -23 වෙනකන් club ගියා, බිව්වා, කෙල්ලො සැහෙන සෙට් උන( foreign), කැම්පස් එකේ ඉගෙනගත්තා. 21න් බොක්කෙන්ම ලව් කරපු කැල්ල සෙට් උනා(foreign). බදින්න හිතන් හිටියේ දෙන්නම. 1.5 years වලින් පස්සේ හිතපු නැති විදිහට breakup වෙන්න උනා.( ප්‍රශ්න ආවා). breakup එකේ දුකට බිව්වා. කෙල්ලො එක්ක ආයිත් රවුම් ගැහුවා. 23දි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න ගත්තා. 23න් පස්සේ ගෙදරින් රුපියලක්වත් ගත්තේ නැ. ජොබ් එක නිසා වියදමට තනියෙන් සල්ලි හොයගත්තා. 23 මැද හරියෙදි ඊලග affair එකට ගියා( again foreign). කෙල්ල එක්ක living together පටන් ගත්තා. බොන එක අඩු වෙලා settle down උනා.

    24දි පවුලේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක් නැති උන. අදටත් හිතාගන්න බෑ. 25න් Engineering degree එක ගත්තා. 25දිම Masters degree එක පටන් ගත්තා..
    scholarship eka hambune mokenda :)
     
    • Like
    Reactions: JohnSnow

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ම්ම්ම් මගෙ a/l වලදි delay එකක් උනා. 20දිත් a/l ද කොහෙ.හිතන් හිටියෙ 28 වෙද්දි marry කරන්න.degree එක ගන්න පරක්කු උන නිසා 28 හරි ගියෙ නෑ.දැන් 28යි.තාම settle නෑ.එක affair එකයි තිබ්බෙ.22න් වගේ.මේ ලගදි ඒක නැවැත්තුව.ටිකක් අව්ලෙන් ඉන්නෙ තාම ඉතින්.settle වෙලාම marry කරනව.
     
    • Like
    Reactions: JohnSnow

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ගුඩ්ලක් මචං..උඹ සිරා කොල්ලෙක්..The Curious Case of Benjamin Button ෆිල්ම් එක් එකේ එක කොටසක් තිබ්බා "I hope you live a life you're proud of.. and if you find out that you're not.. I hope you'll have the courage to start all over.. විශ්වාස කරනවානම් විශ්වාස කරන්න..මම සෑහෙන කාලයක් ඔය දේ ගැන හිතුවා...ඕක ඔලුවෙ නිතරම තිබ්බා..අන්තිමට මම ඕකෙන්ම ගොඩ ගියා..ගියා කියන්නේ තාම යනගමන්

    Thanks machn... Ubatath good luck
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු විසිගනන් ගැන දැන් මතක් කලත් ඒ කාලේ සුන්දරයි කියලා හිතුනට ඇත්තටම ඒ කාලෙ තිබ්බ දේවල් ඒ විදිහටම තමයි මේ කාලෙත් තියෙන්නෙ. එකම වෙනසකට තියෙන්නෙ අපේ හිත් වෙනස් වෙලා. ඒ කාලේ ඒ දේවල්වල තිබුනු සුන්දර කම දැන් අපේ හිත්වලට දැනෙන්නෙ නෑ.

    අවබෝධය අඩු වුන තරමට ආශ්වාදය වැඩියි.