In short,
17දි එලෙවල් අනාගත්තා. මැත්ස් කරේ. 2nd time ගොඩ දාගත්ත.. 19දි 1st love එක සෙට් උනා. මාස 6ක් තිබ්බා ලව් එක. 20න් රට යන්න scholarship එකක් හම්බෙලා රට ආව.
20 -23 වෙනකන් club ගියා, බිව්වා, කෙල්ලො සැහෙන සෙට් උන( foreign), කැම්පස් එකේ ඉගෙනගත්තා. 21න් බොක්කෙන්ම ලව් කරපු කැල්ල සෙට් උනා(foreign). බදින්න හිතන් හිටියේ දෙන්නම. 1.5 years වලින් පස්සේ හිතපු නැති විදිහට breakup වෙන්න උනා.( ප්රශ්න ආවා). breakup එකේ දුකට බිව්වා. කෙල්ලො එක්ක ආයිත් රවුම් ගැහුවා. 23දි ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න ගත්තා. 23න් පස්සේ ගෙදරින් රුපියලක්වත් ගත්තේ නැ. ජොබ් එක නිසා වියදමට තනියෙන් සල්ලි හොයගත්තා. 23 මැද හරියෙදි ඊලග affair එකට ගියා( again foreign). කෙල්ල එක්ක living together පටන් ගත්තා. බොන එක අඩු වෙලා settle down උනා.
24දි පවුලේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක් නැති උන. අදටත් හිතාගන්න බෑ. 25න් Engineering degree එක ගත්තා. 25දිම Masters degree එක පටන් ගත්තා..