අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Jalz

Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අවුරුදු විසිගනන් ගැන දැන් මතක් කලත් ඒ කාලේ සුන්දරයි කියලා හිතුනට ඇත්තටම ඒ කාලෙ තිබ්බ දේවල් ඒ විදිහටම තමයි මේ කාලෙත් තියෙන්නෙ. එකම වෙනසකට තියෙන්නෙ අපේ හිත් වෙනස් වෙලා. ඒ කාලේ ඒ දේවල්වල තිබුනු සුන්දර කම දැන් අපේ හිත්වලට දැනෙන්නෙ නෑ.

    අවබෝධය අඩු වුන තරමට ආශ්වාදය වැඩියි.
    සිරාවට නේද මච‍‍‍‍ං? ජීවිතේ ගැන තේරුම්යද්දි ඉස්සර තිබ්බ කික් එක නැති වෙලා යනවා..දැන් නිකන් බැටරි බැහැපු ටෝච් එක වගේ..හරියට දෙයක් තේරුම් අරන් නැති හින්ද වෙන්නත් ඇති..
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,640
    2
    1,810
    113
    On a Cloud
    අවුරුදු විසිගනන් ගැන දැන් මතක් කලත් ඒ කාලේ සුන්දරයි කියලා හිතුනට ඇත්තටම ඒ කාලෙ තිබ්බ දේවල් ඒ විදිහටම තමයි මේ කාලෙත් තියෙන්නෙ. එකම වෙනසකට තියෙන්නෙ අපේ හිත් වෙනස් වෙලා. ඒ කාලේ ඒ දේවල්වල තිබුනු සුන්දර කම දැන් අපේ හිත්වලට දැනෙන්නෙ නෑ.

    අවබෝධය අඩු වුන තරමට ආශ්වාදය වැඩියි.
    Oya kiyana kathawa hariyatama hari....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම අවුරුදු 20 දීත් ඉගෙන්න ගන්න තමයි හිතුවේ. දැන් 30 වෙන්නත් එනවා, තාම ඉගෙන ගන්නවා.

    අවුරුදු 20 දී රස්සාවක් කලේ නෑ. දැන් කරනවා.

    ආකල්ප වල නම් ලොකු වෙනසක් නෑ.
     
    • Like
    Reactions: starcred007

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Dan 28i . 18 kiyanne mage jeewithe narakama kale. Kellek Ekka yalu una. Bokkenma love kala.kella mawa rawattuwa.OL A9 K gaththa mama panthiye anthimaya una. Depression. Al hodatama kelawagaththa.jeewithe , nadayo , yaluwo hamadema hodatama therum gaththa.

    Dan . Ita 1 year passe yalu una kellawa marry kara.dan engineer kenek. 2 laks withara padiyak gannawa. Wadak na habai . Hariyata ithuruwak na. Thama car ekak , gedarak na.

    Thawa aurudu 10 kin e kiyanne 38 weddi . Financially independent wela retire wenna inne. Migrate wennath adahasak thiyanawa.

    Umba retire wenawa kiyanne salli ithuru karala invest karanawa ne. Migrate wenne diyunu ratawalata ne. E ratawala wiyadan apita wadiya wadiy ne. Ithin umbata lankawe ithuru karala migrate wela retire welama inna puluwanda?

    Godak western ratawala retire wena un karanne lanka/thailand wage wiyadan adu ratawalata padinchiyata yana eka. Ethakota un ithuru karapu salli walin rajek wage innawa.
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    19 di thama first love eka start kare. 20 di student. kohoma hari 8 years love karala marry kara. Now 29. Now ithin podi ekekuth innawa. thawa ithin house ekak heduwa (thama iwara nee) car ekak gaththa. Life denatanam aulak nee.
     
    • Like
    Reactions: SK29 and spookydude

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    අවුරුදු 20 දී "2012" Esoft ICBT කෝස් තමා කරේ, ගෙදරින් යවපු නිසා.. කිසිම තේරුමක් නෑ ඒවාගෙන් දැන් කරන කියන දේවල් එක්ක බලපුවම, ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල් උනත් වැඩක් නෑ .. මම හිතුවෙත් නෑ මම මෙහෙම වෙයි කියලා, මගේම ත්‍රෙඩ් දැක්කාම " යකෝ මේ මමද?" කියල 🤵කවදාවත් නොහිතපු ව්‍යාපාරයකට පාර හදුනා... ලොවෙත් සතුටුයි දැන් ඉන්න තත්වේ ගැන, පම්පෝරි ගහන්න ඕන නෑ, දන්න කට්ටිය දන්නවා.. අවුරුදු 28 වෙනවා දෙසැම්බර් වලට .. 29 දී බදිනවා හෝ හූ යාළුවනේ ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,648
    113
    29 wenakan mature wela htiiya dan aye 20 wage feel wenawa. :oo: dan ayeth pissu kelinnamai hitenne
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    අවුරුදු විසිගනන් ගැන දැන් මතක් කලත් ඒ කාලේ සුන්දරයි කියලා හිතුනට ඇත්තටම ඒ කාලෙ තිබ්බ දේවල් ඒ විදිහටම තමයි මේ කාලෙත් තියෙන්නෙ. එකම වෙනසකට තියෙන්නෙ අපේ හිත් වෙනස් වෙලා. ඒ කාලේ ඒ දේවල්වල තිබුනු සුන්දර කම දැන් අපේ හිත්වලට දැනෙන්නෙ නෑ.

    අවබෝධය අඩු වුන තරමට ආශ්වාදය වැඩියි.
    True
    tawa 20 ganan e unata :P
     
    • Love
    Reactions: Kolama

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    20di hena gon ban. :rolleyes: athe sathe na :( kello hitiya obanna giye na :eek:

    30di tikak gonkama adui wage :P money ok :D badala nisa ohe innwa :oo:
     
    • Like
    Reactions: SK29

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,290
    67,648
    113
    mata time eke podi awulak tiyenawa,yanawa terenne ne.mata tama grade 1 mind eka ganna puluwan onenan.grade 1 yaddi tibba environment eka hadanna puluwan tak gala mind eken :oo: pata gala personality change karanna puluwan
     
    • Like
    Reactions: Erzo

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අවුරුදු 20 දී අධ්‍යාපනය පැත්තෙන් අතරමන් වෙලා හිටියේ. එක එක දෙවල් කරා. හරි target එකක් තිබ්බෙ නෑ. Graphics designing ඉගෙන ගත්තා computer science ඉගෙන ගත්තා telecommunication කරා එ වුණාට continue කරන්න ඕන කෝකද කියලා හරියට හිතුවේ නෑ. යාලුවෝ එක්ක කෑවා බිව්වා ආතල් එකේ හිටියා. ලව් එකක් තිබ්බෙත් නෑ.
    දැන් තෙරෙනවා අපරාදෙ එ කාලෙ එහෙම නාස්ති කරේ කියලා. තාම ඉගෙන ගන්නවා 22 වෙද්දී job එකට ගියා. තාම එකේ ඉන්නේ. 23 දී ලව් එක පටන් ගත්තා.
    ටික ටික තේරුනා බොක්කවල් සෙට් වුනාම හැම දාම කොත්තුවට සල්ලි දෙන්නෙ මම විතරයි නේද කියලා. එ නිසා දැන් වැඩිය යාලුවෝ එක්කත් නෑ. හිටත අල්ලපු එවුන් එක්ක විතරයි ඉන්නේ.
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,182
    369
    83
    Kurunegala
    අවුරුදු 20 වගේ කාලේ හිටියේ හෙන traditional bubble එකක. දැන් නම් දෙයියනේ කියලා ඒකෙන් එළියට ඇවිල්ලා ලෝකේ හුඟක් දේවල් දිහා වෙනස් විදියට බලන්න හිතන්න පුරුදු වෙලා.
    ඒ කාලේ ඇෆෙයා දැක්කේ 'ඇන්නා පැන්නා' විදියට. ඒත් පස්සේ ඇෆෙයා එකක් පටන් ගන්න කලින් හුඟක් දේවල් හිතුවා. කෙල්ල එක්ක උනත් සීනි බෝල කතන්දර වලට වඩා එහා ගියපු සීරියස් ටොපික්ස් කතා කරා. කෙල්ලත් එක්ක පිසිකලි කනෙක්ශන් එකකට වඩා ස්පිරිචුවල් කනෙක්ශන් එකක් ඇති කරන්න ට්‍රයි කරා.
    මන් ඒ කාලේ හුඟක් ආඩම්බරයි, හෙන ඔළුවෙන් හිටියේ. ලඟම යාළුවො ඇරෙන්න අනිත් එකෙක් වත් ගනන් ගත්තේ නෑ. මගෙන් අතින් හුඟක් වැරදීම් වෙලත් තියෙනවා ඒ කොලිටි එක නිසා. පස්සේ තේරුම් ගියා ඒක හොඳ කොලිටි එකක් නෙමෙයි කියලා. ඒ නිසාම දැන් මන් හුඟක් යාළුවන්ට උදව් කරනවා, දැක්කම මමම ගිහින් හිනා වෙලා කතා කරනවා. මන් හිතන්නේ මන් එහෙම කරන්නේ නිකන් මාවම redeem කරගන්න ඕන කමකට වගේ කියලා. ඒක තමයි වයසට යන්න යන්න මගේ උන ලොකුම වෙනස් කම.
    Anyway, good post.

    oka nan matath tye machan. atha araganna baruwa inne.
     
    • Like
    Reactions: Night Rider

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,231
    529
    113
    Ratnapura
    Age 20 - 24
    A/L දෙපාරක් කළා fail. Agri කලේ.. Farm එකක වැඩට යන්න හෙන ආසාවෙන් හිටියේ.. Agri වලට මාරම ආසයි. ලොකුවට සල්ලිත් නෑ.. අන්තිමට tec එකේ IT course එකක් කළා කරන්න දෙයක් නැති කමට.
    love එකත් කෙල උනා. කෙල්ලගේ ගෙවල් වලින් කැමති උනේ නෑ.. සල්ලි නැති පවුල් බර වැඩි කෙනෙක් ට දුව දෙන්න.

    පස්සේ farm school exam එකත් කළා එක pass උනා.. එත් එකට යන්න බැරි උනා මොකද නැන්දගේ දුව බැන්ද IT Engineer කෙනෙක් ව පස්සේ ගෙවල් වලින් කිව්වා IT කරන්න කියලා.. පස්සේ NVQ 5 ඩිප්ලෝම එක කළා. එකෙන් ජොබ් එකකට ගියා developing වලට. එක කරන ගමන් degree එකකුත් කළා..

    Age 26 - 28
    කොහොම හරි experience එක හද ගෙන ජොබ් එක ගොඩ ද ගත්ත. online $ පැත්තටත් ඇත ගැහුවා. දැන් මන් විතරයි හම්බ කරන්නේ.. තාත්ත අම්ම විවේක සුවයෙන්. නංගිලා 3 දෙනා හොදට ඉගෙන ගන්නවා.

    Age 28 - 30
    දැන් නම් ඔලුවේ තියෙන්නේ Business idea විතරයි..
    අර farm එකේ වැඩ කරන්න තිබුන අසාවට දැන් farm එකක් හදා ගෙන යනවා.
    ඔක්කොම ගොඩ දා ගත්තට පස්සේ අර අකමැති උන අයත් දුව දෙන්න කැමති උනා.. ඒ වෙද්දී මගේ මගේ හිත වෙනස් වෙලා.

    හැමදේම වෙනස් වෙන්න ගත්තේ අවරුදු 2 යි. ඒ කාපු කට්ට ගැන දැන් නම් පොඩ්ඩක් වත් දුක නෑ..
    හැම රෙද්දටම සල්ලි ඕනි. income එන්න හද ගන්න එක එක ඒවායෙන්.. එකෙන් ම depend වෙන්න එපා.
    ලොකු සල්ලි කාරයෙක් නෙමේ හැබැයි දැන් තියන ගැම්ම කලින් කවදාවත් දැනිල නෑ.. හිටපු විදියත් එක්ක.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Awrudu 20di mama eka athakin maara ahinsakai
    Patta modai... Career ekak gena mona labbak genawatg plan ekak tibbe na.. sex newe love tamai oluwata gahala tibbe..
    Ee dawaswala kenthi giyath keththa aran tama yanne..
    Sahenna rata jathiya agama karaey tiyan ranguwa

    Dan 32 wennath awith..
    Kella set unata passe ithin career da hemaekama saarthakai... Kenthi yanneth na moka monawa kiwwath guli kaala wage somiye innawa
    Ratak jathiyak agamak na dan family only

    Awrudu 20 di nam mama maha moda mossalayek...

    Gf nisa goda giya
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    කෙල්ල කෙල උනාට පස්සේ අසහනේ දුරු කලෙ කොහොමද ? බඩු ගැහුවද වෙන සීන් තියේද ?