අවුරුදු 20දි මම සහ දැන් මම(near 30)

Nerdie

Active member
  • Apr 22, 2023
    87
    101
    33
    උඹට තාම මෙහෙම කෙල්ලො , එහෙම කෙල්ලො සෙට් වෙච්ච කොල්ලො කන කට්ට, විඳවන තරම දැකල නෑ වගේ. උදාහරණයක් විදියට සාමාන්‍ය යෙන් 60%ක් 70% ක් කෙල්ලො මෙහෙම නෑ. සමහර කෙල්ලන්ට මෙතනින් සමහර ඒව ඇති ඒක සාමාන්‍යයි ඒත් ඔතනින් බහුතර ලක්ෂණ තියනවනන් Run

    පිරිමහගෙන අතේ ගානට වියදම් නොකරන Attention එක ගන්න ඕනාවට ඕනාවට වඩා වියදම් කරන, Social Media වල Dopamine වලට ඕනාවට වඩා Addict උන, අනුන්ව පිටින් Compare කරල ණය වෙලා හරි පිට විසිතුරු දේවල් වලින් අනුන් පරද්දන්න බලන ඒත් Long term goals ගැන නොහිතන තමන්ගෙ Partner ගෙන් ඕනාවට වඩා Attention එක Surprises, Hollywood Korean Lovestories වල තියන දේවල් ඇත්ත කියල හිතාගෙන සැබෑ ලෝකෙ Partner ගෙන් බලාපොරොත්තු වෙන කෙල්ලො බොහොම අඩුයි. ඒ ඇවිදින Redflag අදුරගන්න මේ වගේ Personality Disorders ගැන දැනගෙන ඉන්න එක උදව්වක්. කෙල්ලෙක් ගන්න කලින් Family Background එක බලන්න ඕන ඔය මොනව කිව්වත්. Daddy Issues නිසා එන HPD ප්‍රශ්නෙ අඳුරගන්න ගොඩක් ලේසියි. මෙහෙම කෙල්ලො ගැලපෙන්නෙ මෙහෙම කොල්ලන්ටම විතරයි. දෙන්නට තරගෙට ඕව කර කර වියදන් කරන් ඉන්න පුළුවන්.
    ඔව් මට එහෙම experience නෑ. හැබැයි මම දැනට full experience ගන්න ගමන් ඉන්නෙ toxic මල ජරාවක් එක්ක.
     
    • Like
    Reactions: RealityOfX

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    images
    Kathawa short and sweet kiyannan.

    Bandinna kalin 6 years date kala. E kale Family life eka kohomada kiyala plan kale na.

    Finances manage karanne kohomada, Married life eke plans (When to have kids, Cooking plans, Career plans after marraige), How parents will be managed kiyana ewa.

    Mama only child nisa mage parents la sahenna man matha dependent. mama depatta balance karanna patta gemak dunna. Mama 100% success una kiyala hitanne naha.

    Habai ape connection ekata tiyena lokuma issues thunai.
    1. Lack of sex drive loku issue ekak una.
    Ganita PCOS, dyspareunia tibuna. Mama almost 3 years baluwa meya ekata doctors lagen adivises/solutions gattata kisima drive ekak naha ewa cure/reduce karanna. Bandinna kalin intercourse ekak tibbe na. Intercourse eka after marraige tiyagamu kiyala dry ses tamai issara tibbe. Lamai hadanna hitannawath bari level ekak tibune.

    2. Unwanted parental influence.
    Ganige side eka mata wada salli baage tibba. Habai career wise gattoth mata wada pahalin hitiye. Scene eka une, mage career peak eka awe separate unainuth passe. Mata salli adu scene eka meya mage yaluwonta mawa compare karanna aran itin onna wade warchas weegena awa. Oka meyage oluwata awe godakma parents lagen mokada api hitiye eyage gedara. Eyata mage advice ekata wada loku wenne hama welema eyage tattage advises. Oken wenne maawa daily compare wela balu wena eka. Mama bad decisions poddakwath aran tibbe naha. Wadiya one na ban WFH kaale mama 3 to 4 nap ekak danawa, eyage tatta & amma ehema naha kisima unanduwak na kiyana ewa wage simple dewal unath ewara une next level arguments walin.

    3. Lack of respect and Lack of Capacity.
    Respect eka basic deyak. gani ubawa taken for granted da nadda kiyala mulinma balanna one. Gani ubata deiyek wage oluwe tiyagattata ubawa "Taken for granted" level ekata gattoth ubatama epa wenawa.

    Lack of capacity eka mehema pahadili karannan. She's an Introvert. Eyage social skills adui. mama oke anith paththa. Hitaganna puluwan neh. Oken ena lokuma prashne tamai eya mage world eka unata eyata mama+eyage parents la one. HPD wennath puluwan. Mama kiyanne naha ammalawa amataka karanna one kiyala, Namuth oke balance ekak maintain karanna one. Mama mage parentsla amataka karala ape family life ekata place ekak dunnath eka eyagen une naha.

    Oya prashna tika nisa man depression gihin suicide attempt ekakuth una. Namuth mama commit kale naha. Prashna wadi weddi mulinma trigger wenne respect eka. ballo ballu wage randu karanne. Hamoma kiwwata Husband wife randu wenna one kiyala eke limit ekak tiyenawa. Frictions wadi unama onema deyak durable naha. More and more arguments will lower the self-respect over time.
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    20 di igena gatta.
    16di marry kala..
    18di mulma baba hambuna.
    23di deweniya
    24di 3n weniya
    28di 4 weniya hambuna..
    Den 33i.. 5 weniya hambenna lagai den..
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මාර ටොපික් එකක්...
    මට 41යි. කිරියට ඇවිල්ලත් සෑහෙන කාලයක් වෙනවා... මේකේ වචනෙන්ම මන් ටිකක් නාකි කුකුලෙක්...
    20, 30, 40 කියන්නේ ජීවිතේ මාර වෙනසකට ලක්වෙන පරිච්ඡේද... පිටරට ඉගෙන ගෙන ලංකාවේ ජීවත් වෙන කෙනෙක් විදිහට ලංකාවේ තියෙන තත්වයන් එක්ක මන් ගෙවන ජීවිතය ගැන කියන්න තරම් වරදක් නෑ...
    ජීවිතේ ලොකුවට හරි ගියෙත් නෑ වැරදුනෙත් නෑ...

    Education - අවංකවම කියනවා නම් තව මහන්සි වුණා නම් මීට වඩා ගේමක් ගහ ගන්න තිබ්බා කියලා හිතෙනවා... Master degree වලින් ඉගෙන ගන්න එක නැවතුනා.. දැන් නම් අවංකවම පොතේ පතේ දේවල් ඉගෙන ගන්න කිසිම කැමැත්තක් නෑ... ජීවිතේ ගැන දේවල් සහ අධ්‍යාත්මික සංවර්ධනය කර ගන්න පුළුවන් දේවල් අහන්න බලන්න තමයි දැන් කැමැත්ත...
    Career - 1st Degree එකෙන් පස්සේ වුණු 1st Job එකම තමයි තාම කරගෙන යන්නේ... දැන් අවුරුදු 17ක්... මෙහෙම එකම තැන ඉන්න එක හරි තීරණයක්ද වැරදි තීරණයක්ද නම් දන්නේ නෑ... So so..
    Health - අවුරුද්දක් පාසා වැඩ කරන තැනින් කරන්න Full-body package එකක් දෙනවා... වයසට හරි යන්න Cholesterol, Sugar boarder-line වගේ සීන් ටිකක් තියෙනවා... Health එක වෙනුවෙන් වෙලාවක් වෙන් කර ගන්න උවමනාවක් තිබ්බට තියෙන වැඩත් එක්ක මාර Challenging... බොරු Excuse තමයි ඉතින්... ඒ ගැන නම් කණගටුයි.
    Wealth - එක ගැන නම් ඉතින් ලොකු expectation නෑ.. ගෙයක් හදා ගත්තා... වන්ඩිය ගේ හදන්න වික්කා.. දැන් පොදු ප්‍රවාහනේ තමයි යන්නේ එන්නේ... Less expectations නිසා ලොකු පීඩනයක් නෑ... ලමයි දෙන්නට හොඳට උගන්න ගන්නයි ජීවිතේ අන්තිම කාලේ expenses (after retirement) වලට සල්ලි ටිකක් ඉතුරු කර ගන්න එකි තමයි දැන් තියෙන challenge & focus එක..
    Relationships & Sex - බඳින්න කලින් ඔක්කොම සීන් දැම්මා (මසා, ඇන්ටි කෝස්, ලෝකල් Foreign ඔක්කොම)... බැඳපු දවසේ ඉඳන් clean පිට ඉන්නේ.. ඒ ගැන ඇත්තටම ආඩම්බරයි...

    40 පිරුනට පස්සේ තමයි ජීවත් වෙනවා වගේ හැඟීමක් ආවේ... ටිකක් වලින් ඈත් වෙලා.. ජීවිතේ තේරුම් ගන්න උත්සහ කරමින් ඉන්න ගමන්...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    30 di uncle kenekwage 35 di podi ekek wage aye.because i realized everything is a joke
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    job karanna patan gaththe 18 di, dan 27i, dan thama salli manage karan widiya igen gaththe :baffled:
     
    • Like
    Reactions: icewiz