අවුරුදු 20 කට පස්සේ මට පත්තු වුණ ටයිම් බෝම්බේ

TeliKali2025

Well-known member
  • May 19, 2025
    675
    989
    93
    Amsterdam
    මාර වැඩක් වුනෙ. මට සම්බන්ධයක් තිබ්බා අවුරුදු 20 කට විතර කලින්. ඒකි පෙරෙදා ආවා දුවෙක් ඉන්නවා එයා හිතනවා කිව්වා මගේ කියලා. හස්බන්ඩ් දාලා ගිහින්. දැන් හැබැයි සල්ලි අවුලක් නැහැ දුවත් ඔසී යන්න හදන්නෙ.ෆොටො දැක්කම පපුව පිච්චිලා ගියා මම වගේමයි.

    මොකද කරන්නෙ. හැබැයි ලීක් වෙන්නෙ නැහැ. හැමදාම රහසක්ව තියෙයි එයයි මායි අතර.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,341
    47,240
    113
    උඹ පිරිමියෙක්ද බං?කලින් රිජෙක්ට් කරපු බඩුවක් අායෙත් ලයින් කරනකොට ලැජ්ජ නැතුව අායෙත් ගිහින් ලොවන්ඩ උඹට පිස්සුද?
     
    • Like
    Reactions: TeliKali2025

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    මාර වැඩක් වුනෙ. මට සම්බන්ධයක් තිබ්බා අවුරුදු 20 කට විතර කලින්. ඒකි පෙරෙදා ආවා දුවෙක් ඉන්නවා එයා හිතනවා කිව්වා මගේ කියලා. හස්බන්ඩ් දාලා ගිහින්. දැන් හැබැයි සල්ලි අවුලක් නැහැ දුවත් ඔසී යන්න හදන්නෙ.ෆොටො දැක්කම පපුව පිච්චිලා ගියා මම වගේමයි.

    මොකද කරන්නෙ. හැබැයි ලීක් වෙන්නෙ නැහැ. හැමදාම රහසක්ව තියෙයි එයයි මායි අතර.
    sambanayak tibba kiyanne mokkda? uba anala lamayek dila pennada?
     
    • Like
    Reactions: TeliKali2025

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,628
    125,165
    113
    දෙහිවල
    මාර වැඩක් වුනෙ. මට සම්බන්ධයක් තිබ්බා අවුරුදු 20 කට විතර කලින්. ඒකි පෙරෙදා ආවා දුවෙක් ඉන්නවා එයා හිතනවා කිව්වා මගේ කියලා. හස්බන්ඩ් දාලා ගිහින්. දැන් හැබැයි සල්ලි අවුලක් නැහැ දුවත් ඔසී යන්න හදන්නෙ.ෆොටො දැක්කම පපුව පිච්චිලා ගියා මම වගේමයි.

    මොකද කරන්නෙ. හැබැයි ලීක් වෙන්නෙ නැහැ. හැමදාම රහසක්ව තියෙයි එයයි මායි අතර.
    ඔයිට වඩා කලාත්මකව pilot එපිය ලියපන් යකෝ
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    977
    1,183
    93
    පපුව පිච්චිලා ගියා
    සිගරට් බොන එක නවත්තපන්.

    උබ ඩිස්ටි ඩිඩිං කළත් මාස 10ක් ඇතුළත වෙන දෙයක් වෙන්න ඕනනෙ. එතකොට ඕක කරලා මාස 10ක් යන්න කලින් උබලගෙ communication systems ඔක්කොම down වුනා වෙන්න බෑනෙ.
    අනිත් එක උබ 2000න් පස්සෙ එකෙක් වෙලා අවුරුදු 20කට කලින් සම්බන්ද තියෙන්න බෑනෙ.

    අපි හෑලි ලියනවා. උබ ඒවා කියවලා 8 ගහනවා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,245
    6,747
    113
    East Blue (Goa Kingdom)
    mqdefault.jpg
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,341
    47,240
    113
    මාර වැඩක් වුනෙ. මට සම්බන්ධයක් තිබ්බා අවුරුදු 20 කට විතර කලින්. ඒකි පෙරෙදා ආවා දුවෙක් ඉන්නවා එයා හිතනවා කිව්වා මගේ කියලා. හස්බන්ඩ් දාලා ගිහින්. දැන් හැබැයි සල්ලි අවුලක් නැහැ දුවත් ඔසී යන්න හදන්නෙ.ෆොටො දැක්කම පපුව පිච්චිලා ගියා මම වගේමයි.

    මොකද කරන්නෙ. හැබැයි ලීක් වෙන්නෙ නැහැ. හැමදාම රහසක්ව තියෙයි එයයි මායි අතර.

    උබ මැරී කරලද?ළමයි ඉන්නවද??එහෙනම් මේ ටෙලිනාට්‍ය බලල කැමති දෙයක් කරගනින්..:baffled: