අවුරුදු 200ක් පැරණි පෙර ETCA ගිවිසුම

අවුරුදු 200ක් පැරණි පෙර ETCA ගිවිසුම

අළුත් ETCA එක තාම ඇවිල්ලත් නැතුව ඒකට මෙච්චර විරෝධයක් එල්ල වෙලා තියෙද්දී, අවුරුදු 200ක් පරණ ETCA එක ගැන කොහොම විරෝධයක් ඉස්මතු වෙන්න ඕනෙද ? :nerd:

ඒත් අවුරුදු 200ක් පරණ ETCA එකට එල්ල වෙන විරෝධයක් පේන්න/අහන්න වත් තියෙනවද :baffled: ?

ඇයි එහෙම දෙයක් ගැන අහන්න දකින්න නැත්තෙ ? ඇන්දිලා / රැවටිලා / මංමුලා වෙලා / නොදැනෙන නිසා / නොදැනුවත් කම නිසා.:dull:

එහෙනම් ඉස්සෙල්ලා ඒ ගැන දැනුවත් වෙලා ඉමු. :)

ලංකාව කියන රටේ හිටපු මිනිස්සු අවුරුදු 120ක උපරිමායුෂ නිරන්තයෙන් විඳපු ජනතාවක් :yes:. සුද්දට මේක දැක්කාම ෆුල් හොල්මන් :baffled: . ඇයි උන්ට අවුරුදු 120 තියා 90කට වත් ලං වෙන්න පුළුවන් කම තියෙන්නෙ අතලොස්සකට විතරයි නේ :rolleyes:. සුද්දන්ට තියෙන නරකම පුරුද්දක් තමා උන්ට නැති අනුන්ට තියෙන දෙවල් ගැන හිතේ ඇති වෙන දුම්මල ගහල වත් අයින් කරන්න බැරි උග්‍රම ඊරිසියාව :no:.

ඉතිං කාලකන්නි ඊරිසියාව හේතුවෙන් මුන් ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල [ඔන්න ඕක තමා අවුරුදු 200ක් පරණ ETCA ගිවිසුම] තුට්ටු දෙකට ඉන්දියාවෙන් වියලි රතු මිරිස් ගෙන්නලා "කටට රහට සැරට" කන්නයි කියලා අපේ එවුන්ට වික්කා :dull:. ඒ කාලේ රට්ටුන්ගෙ සෞඛ්‍යය ගැන තීන්දු තීරණ ගත්තෙත් සුද්දට ඕන විදියට මොළ හේදුන එවුන් නිසා, ඔය ඇම ගිල්ලොත් වෙන්නෙ මොකක්ද කියල ඒ කාලේ තියා අද වෙනතුරුත් කිසිම සිහියක්/දැනීමක් නෑ :angry:.

මොකද වුණේ ? අවුරුදු 120ට තිබුණ උපරිමායුෂ, අවුරුදු 55ට වගේ අඩු වෙන්න ගත්තා :(. ඕක ඔයාලට අමුතුවෙන් නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් ආකාරයෙන් ඔප්පු කරන්න උවමනාවක් නෑනේ :nerd:.

ඉතිං ඔය එන්න තියෙන අළුත් ETCA ගිවිසුම වගේම රටට අවුරුදු 200ක් තිස්සෙ වද දුන්න පැරණි ETCA ගිවිසුම ගැනත් සිහි එළවගන්න :).

pathfinder_a2z.jpg



 
Last edited:

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මට ඕකමයි කැ* ඉන්දියාව පෙන්න බැරි. ඒ වගෙම තව දෙයක්. ඔය ඛැරට් ,බීර්,ගෝවා වගෙ සිල්ලර කෑම අපි කන්න පුරුදු උනෙත් ඔය සුද්දාගෙ ආහාර පුරුදු නිසා, හැබැයි මන් දන්නවිදියට උන්ගෙ රටවල් වල නම් උන් ඔව්වා වැසිය ආහාරයට ගන්නෙ නැහැ අද වෙද්දි .
    අපි අද කන බත් පවා මෙලො රහක් නැති වී වලින් හැදෙන එව්වා. ඔයිට වඩා ගුණාත්මක වී වර්ග අපෙ රටෙ තිබ්බා. එකනෙ අද ආයුෂ වගෙම වැඩිච්ච එවුන්ට මඟ යන්න පන නැත්තෙ. බලපන් අපෙ ජාතියෙ එවුන්ගෙ අභිමානයක් පෙනවාද පෞර්ෂයක් පෙනවද ඇඟෙන් පතෙන් ඉරියව්වෙන්. ඒත් බලපන් සුද්දෙක්ගෙ එහෙම සයිස් එක අද .අඩි 6 ක් උස හොඳට ඇඟ පත තියෙන පොරවල්. අපෙ ආහාර සංස්කෘතිය කෑවා apiwa.

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කොහෙද බං ලංකාවේ මිනිස්සු අවරුදු 120 ජිවත් උනාය කියන්නේ ? ඉස්සර දැනටත් වැඩ අඩුයි ආයුෂ. ලංකාවේ නෙවි මොන රටෙත්.

    ඉරිසියාව ගැන නම් ඉතිං සුද්දන්ගේද සින්හලුන්ගේද ඉරිසියාව තියෙන්නේ කියල පොඩ්ඩක් ඇවිදලා හොයල බලන්න
     
    කොහෙද බං ලංකාවේ මිනිස්සු අවරුදු 120 ජිවත් උනාය කියන්නේ ? ඉස්සර දැනටත් වැඩ අඩුයි ආයුෂ. ලංකාවේ නෙවි මොන රටෙත්.

    ඉරිසියාව ගැන නම් ඉතිං සුද්දන්ගේද සින්හලුන්ගේද ඉරිසියාව තියෙන්නේ කියල පොඩ්ඩක් ඇවිදලා හොයල බලන්න
    සිංහලු මෝඩයෝ නේ, නූගත්තු නේ. ඒ නිසා සුද්දන්ගෙන් ම ඔක අහල දැනගන්නකෝ ;)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඉදිරියේ රාළ;20810282 said:
    සිංහලු මෝඩයෝ නේ, නූගත්තු නේ. ඒ නිසා සුද්දන්ගෙන් ම ඔක අහල දැනගන්නකෝ ;)

    With african level of IQ :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකේකෙ හැම රටේම වගේ ආයු අපේක්ශාව 30-40 තිබ්බෙ බටහිර වයිදය විද්යාව දියුනු වෙන්න ඉස්සෙල්ල.., එහම එකේ ලන්කාවෙ විතරක් 120ක් තිබ්බ කියනව නම් ඉතින් ඒක විහිලුවක්ම විතරයි.
     
    ලොකේකෙ හැම රටේම වගේ ආයු අපේක්ශාව 30-40 තිබ්බෙ බටහිර වයිදය විද්යාව දියුනු වෙන්න ඉස්සෙල්ල.., එහම එකේ ලන්කාවෙ විතරක් 120ක් තිබ්බ කියනව නම් ඉතින් ඒක විහිලුවක්ම විතරයි.
    ඒ ඕක සුද්දා පතුරවපු කටකතාවක් හිංදා නේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20810794 said:
    ඒ ඕක සුද්දා පතුරවපු කටකතාවක් හිංදා නේ.

    එතකොට උබ කියන්නෙ ඉස්සර ආයු අපේක්ශාව ගොඩක් අඩුයි කියන එක සුද්ද පතුරවපු බොරුවක් කියලද.? උබ මාර කතානෙ බන් කියන්නෙ එතකොට සුද්ද කියන්නෙ මොකාද ඉන්ග්‍රීසි ජාතිකයද.? ඉන්ග්‍රීසි ජාතිකයො ඔච්චර බොරුවක් පතුරවනව නම්.., වෙන රටවල් වල ඉන්න විද්‍යඥයො පෙන්නනවනෙ මුන් කරන්නෙ බොරුවක් කියල. :oo: