අවුරුදු 20000ක් මතකයි කියන මිනිසෙක්..

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ela machan:)
    අපේ අම්මත් උඹේ මේ වීඩියෝ එක බලලා විස්තර අහනවා...උඹලා දන්න අඳුරන කෙනෙක්ද?? කොහේද ඉන්නේ??

    නැ මචං ඔය මටත් එවපු එකක් මම ඔය ගැන උනන්දු නිසා.. ඉන්නේ නම් පුත්තලමෙලු නම්බර් එකත් එවලා තිබ්බා
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Me gana nam kiyanan danne na ettha wennath puluwan samahara wita sakshi shithawa pennana puluwan nam pili ganna wenawa balamuko essarahata monada wenne kiyala

    Jaya wewa
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;18582975 said:
    මෙය පිලි ගංඊම හො නොගැනීම ඔබ සතු දෙයකි. නමුත් එකවර ඉවත නොදා මොහු කියන්නේ ඇත්තක්දැයි සොයා බැලීම වටි.

    තමන්ගෙ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දේ "නැතැයි" කියලා හිතාගෙන ඉන්නෙ මොඩයෙක් විතරයි සහො...
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එකවර මේක බොරු කියලා කියන්න බෑ. යම් විද්‍යාණුකූල ක්‍රමවේදයකට පර්යේෂණයක් කලොත් ඇත්ත නැත්ත හෙළිදරව් කරගන්න පුලූවන් ඒත් ලංකාවේ ඕවා වෙන්නේ නෑ :(:(:(
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙතුමාව සම්බන්ධ කරගතහැකි ක්‍රමයක් කවුරුහරි දන්නවාද?
     
    madhu4gr

    Member
    Feb 9, 2007
    4,709
    79
    0
    43
    Homagama
    නැකැත් රාල;18583744 said:
    ලංකාවේ බහුතරයක් ඔහොම තමා මචං අපේ අනන්‍ය තාවය ගැන කිව්වොත් මොන විදිහෙන්වත් පිළිගන්නේ නැ.. නමුත් සුද්දා සමලිංගික කොඩියක් දැම්මත් හොයන්නේ බලන්නේ නැතුව එක දාගන්නවා...

    :lol::lol::yes::yes:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වටෙන් ගොඩෙන් කිවුවට විස්වාස කරන්න බෑ.ගැබුරටම කතා කරල බවුතික ශාක්ශි ඉල්ලන්න ඕන.එහෙම දෙයක් පෙන්නුවොත් විස්වාස කරන්න පුලුවන්.මේ මනුස්සයට කවුරුහරි ආරූඩයක් විස්තර කියනවද දන්නෙත් නෑ.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wenna puluwan aththatama.. namuth ada kale godak un mewa karanne prasidda wenna nisa minissu e tharam piliganne na mewa..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මන්ද බන් මේවා විස්වාස කරලත් බෑ නොකරත් බෑ:)
    ඔව් බන් ඇත්ත නැත්ත හොයන්නේ නැතුව පිලිගන්නත් බැ අයින් කරන්නත් බැ.

    sellam da kollo,raja kam 7k karala kiyanne.balamu balamu

    මහා සම්මත මනු රජුගේ පුතෙක් වෙලත් හිටියලු බන් :shocked:

    Me gana nam kiyanan danne na ettha wennath puluwan samahara wita sakshi shithawa pennana puluwan nam pili ganna wenawa balamuko essarahata monada wenne kiyala

    Jaya wewa

    ඔව් මල්ලි අනේ මන්දා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තමන්ගෙ ඉන්ද්‍රයන්ට ගොචර නොවන දේ "නැතැයි" කියලා හිතාගෙන ඉන්නෙ මොඩයෙක් විතරයි සහො...

    අනිවා

    එල

    එකවර මේක බොරු කියලා කියන්න බෑ. යම් විද්‍යාණුකූල ක්‍රමවේදයකට පර්යේෂණයක් කලොත් ඇත්ත නැත්ත හෙළිදරව් කරගන්න පුලූවන් ඒත් ලංකාවේ ඕවා වෙන්නේ නෑ :(:(:(
    ඔව් අනිවාර්යෙන් එහෙම වෙනවනම් තමා හොඳ.. කිව්වත් වගේ ලංකාවේ ඕවා වෙන්නේ නැ. මොකද එහෙම වුනොත් සහජිවනෙටත් කෙල වෙනවනේ.

    thanks for sharing...
    :yes::yes:
    :rofl::P:P
    ane manda hitaha ganna ba e kathawa gana saho.

    eth ara pakistan gana kiynawa ne pakistan kiyna rata hadune 1947ne etha kota ara portuguese nawath ekka eka sambanda wenne kohmada?.
    මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද?

    ඔව් එක පරම ගන්නද එපාද හිතාගන්න බැ

    වටෙන් ගොඩෙන් කිවුවට විස්වාස කරන්න බෑ.ගැබුරටම කතා කරල බවුතික ශාක්ශි ඉල්ලන්න ඕන.එහෙම දෙයක් පෙන්නුවොත් විස්වාස කරන්න පුලුවන්.මේ මනුස්සයට කවුරුහරි ආරූඩයක් විස්තර කියනවද දන්නෙත් නෑ.

    අනිවා. එහෙම කරගන්න පුලුවන්නම් හොඳයි.

    Wenna puluwan aththatama.. namuth ada kale godak un mewa karanne prasidda wenna nisa minissu e tharam piliganne na mewa..

    අන්න එක තමයි සින් එක...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ArtsOnUniverse නේ channel එක, ඕක අර පොන්සි spam සුරංගයගේ channel එක. ඕකා spam ගහලා , fake හදලා මේකේ බුරුතු පිටින් තමයි adsense වලින් සල්ලි හොයන්නේ. දැන් උබලා ඕක වටේ යවන එකෙන්, බලන එකෙනුත් වෙන්නේ අරූට සල්ලි යන එකයි. ඌගේම එකක් නම් කමක් නෑ, ඌ කරන්නේ කොහේන් හරි උස්සපු ඒවා දාලා edit කරලා, upload කරලා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයන එකයි.
    http://www.elakiri.com/forum/member.php?u=136520
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ArtsOnUniverse නේ channel එක, ඕක අර පොන්සි spam සුරංගයගේ channel එක. ඕකා spam ගහලා , fake හදලා මේකේ බුරුතු පිටින් තමයි adsense වලින් සල්ලි හොයන්නේ. දැන් උබලා ඕක වටේ යවන එකෙන්, බලන එකෙනුත් වෙන්නේ අරූට සල්ලි යන එකයි. ඌගේම එකක් නම් කමක් නෑ, ඌ කරන්නේ කොහේන් හරි උස්සපු ඒවා දාලා edit කරලා, upload කරලා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයන එකයි.
    http://www.elakiri.com/forum/member.php?u=136520

    අම්මටසිරි මම දන්නේ නැ බන් එහෙම එකක්..