ela machan
අපේ අම්මත් උඹේ මේ වීඩියෝ එක බලලා විස්තර අහනවා...උඹලා දන්න අඳුරන කෙනෙක්ද?? කොහේද ඉන්නේ??
නැ මචං ඔය මටත් එවපු එකක් මම ඔය ගැන උනන්දු නිසා.. ඉන්නේ නම් පුත්තලමෙලු නම්බර් එකත් එවලා තිබ්බා
ela machan
අපේ අම්මත් උඹේ මේ වීඩියෝ එක බලලා විස්තර අහනවා...උඹලා දන්න අඳුරන කෙනෙක්ද?? කොහේද ඉන්නේ??
ඔව් සමහර විට ඇත්තක් වෙන්නත් පුළුවන් බං.. තව වීඩියෝ නැද්ද මෙයාගේ..?

නැකැත් රාල;18582975 said:මෙය පිලි ගංඊම හො නොගැනීම ඔබ සතු දෙයකි. නමුත් එකවර ඉවත නොදා මොහු කියන්නේ ඇත්තක්දැයි සොයා බැලීම වටි.
නැකැත් රාල;18583744 said:ලංකාවේ බහුතරයක් ඔහොම තමා මචං අපේ අනන්‍ය තාවය ගැන කිව්වොත් මොන විදිහෙන්වත් පිළිගන්නේ නැ.. නමුත් සුද්දා සමලිංගික කොඩියක් දැම්මත් හොයන්නේ බලන්නේ නැතුව එක දාගන්නවා...




මෙතුමාව සම්බන්ධ කරගතහැකි ක්‍රමයක් කවුරුහරි දන්නවාද?
ඔව් බන් ඇත්ත නැත්ත හොයන්නේ නැතුව පිලිගන්නත් බැ අයින් කරන්නත් බැ.අනේ මන්ද බන් මේවා විස්වාස කරලත් බෑ නොකරත් බෑ
sellam da kollo,raja kam 7k karala kiyanne.balamu balamu
Me gana nam kiyanan danne na ettha wennath puluwan samahara wita sakshi shithawa pennana puluwan nam pili ganna wenawa balamuko essarahata monada wenne kiyala
Jaya wewa
තමන්ගෙ ඉන්ද්රයන්ට ගොචර නොවන දේ "නැතැයි" කියලා හිතාගෙන ඉන්නෙ මොඩයෙක් විතරයි සහො...
එලbump
ඔව් අනිවාර්යෙන් එහෙම වෙනවනම් තමා හොඳ.. කිව්වත් වගේ ලංකාවේ ඕවා වෙන්නේ නැ. මොකද එහෙම වුනොත් සහජිවනෙටත් කෙල වෙනවනේ.එකවර මේක බොරු කියලා කියන්න බෑ. යම් විද්‍යාණුකූල ක්‍රමවේදයකට පර්යේෂණයක් කලොත් ඇත්ත නැත්ත හෙළිදරව් කරගන්න පුලූවන් ඒත් ලංකාවේ ඕවා වෙන්නේ නෑ![]()
thanks for sharing...





මිනිහ දෙවෙනි ලෝක යුද්දේ ගැනත් සින් එකක් කියනවා නේද?ane manda hitaha ganna ba e kathawa gana saho.
eth ara pakistan gana kiynawa ne pakistan kiyna rata hadune 1947ne etha kota ara portuguese nawath ekka eka sambanda wenne kohmada?.
confused
වටෙන් ගොඩෙන් කිවුවට විස්වාස කරන්න බෑ.ගැබුරටම කතා කරල බවුතික ශාක්ශි ඉල්ලන්න ඕන.එහෙම දෙයක් පෙන්නුවොත් විස්වාස කරන්න පුලුවන්.මේ මනුස්සයට කවුරුහරි ආරූඩයක් විස්තර කියනවද දන්නෙත් නෑ.
Wenna puluwan aththatama.. namuth ada kale godak un mewa karanne prasidda wenna nisa minissu e tharam piliganne na mewa..
ArtsOnUniverse නේ channel එක, ඕක අර පොන්සි spam සුරංගයගේ channel එක. ඕකා spam ගහලා , fake හදලා මේකේ බුරුතු පිටින් තමයි adsense වලින් සල්ලි හොයන්නේ. දැන් උබලා ඕක වටේ යවන එකෙන්, බලන එකෙනුත් වෙන්නේ අරූට සල්ලි යන එකයි. ඌගේම එකක් නම් කමක් නෑ, ඌ කරන්නේ කොහේන් හරි උස්සපු ඒවා දාලා edit කරලා, upload කරලා, මිනිස්සු රවට්ටලා සල්ලි හොයන එකයි.
http://www.elakiri.com/forum/member.php?u=136520