අවුරුදු 21 ක් අතීතයට IGI ගේම් එක

comx

Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    ගේම් ගහන්න හා අභියෝග කරන්න කැමති අය youtube channel එක බලන්න. මතකද ඔයාලට මේ ගේම් එක.අවුරුදු 21 විතර වෙනවා.

    විනාඩි 1 තප්පර 12 ගේම් අභියෝගය

    ඔයාල කැමතිනම් චැනල් එක Subscribers කරන්න.
    ස්තූතියි...

    up
    ------ Post added on Dec 21, 2022 at 12:56 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    හ්ම්ම්. මට මතකයි අපි එතකොට නමය වසරේ වගේ යාලුවෙක්ගෙ ගෙදරට කම්පියුටර් එකක් ගෙනල්ලා පෙන්ටියම් 3 ද කොහේ. 😍😍😍 මුලින්ම IGI ගේම් එක දැක්කෙ ඒකෙන් යාලුවගෙ අයිය ගේම එක පෙන්නන ගමන් ඇමෙරිකන් ආමි එක ගැන හෙන... දිග විස්තරයක් කියා ඒක ගේම් එක එක්ක ගලපලා කියල දෙද්දි අපිටත් හෙන ආතල් 😍😍😍😂😂😂
     
    • Like
    Reactions: Asmodeus and comx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගේම් ගහන්න හා අභියෝග කරන්න කැමති අය youtube channel එක බලන්න. මතකද ඔයාලට මේ ගේම් එක.අවුරුදු 21 විතර වෙනවා.

    විනාඩි 1 තප්පර 12 ගේම් අභියෝගය

    ඔයාල කැමතිනම් චැනල් එක Subscribers කරන්න.
    ස්තූතියි...

    up
    ------ Post added on Dec 21, 2022 at 12:56 AM

    api gihilla inna hama ekama marala Camera okkoma podi karala unda okkoma ekathu karalane iwara karanne. :lol: :lol:
     
    • Like
    Reactions: Asmodeus and comx

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    හ්ම්ම්. මට මතකයි අපි එතකොට නමය වසරේ වගේ යාලුවෙක්ගෙ ගෙදරට කම්පියුටර් එකක් ගෙනල්ලා පෙන්ටියම් 3 ද කොහේ. 😍😍😍 මුලින්ම IGI ගේම් එක දැක්කෙ ඒකෙන් යාලුවගෙ අයිය ගේම එක පෙන්නන ගමන් ඇමෙරිකන් ආමි එක ගැන හෙන... දිග විස්තරයක් කියා ඒක ගේම් එක එක්ක ගලපලා කියල දෙද්දි අපිටත් හෙන ආතල් 😍😍😍😂😂😂
    කකුල අත ගගාද කියල දුන්නෙ 😊
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,362
    113
    මේ ගේම් එක අදටත් කම්මැලි හිතුනම ගහනව. පට්ට අතීතයකට අරගෙන යනව මේ ගේම් එක ගහද්දි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    delta force gaha indala IGI gahanna gattama wenama level ekak
    oke cheat ekak tibba, enemy soldiers lage files civilian lage replace karanna puluwan
    eka kalama un wedi tiyaddi duwanawa

    Internet nathi kale cheat book walin tamai owa hoyagatte
     
    • Like
    Reactions: comx and rt razor

    Similar threads