අවුරුදු 24 න් ජනපති පුටුවට

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අවුරුදු 24 න් ජනපති පුටුවට

    සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වයට තම දියණිය යොදවන බව ජනාධිපති රොබට්‌ මුගාබේ පවසයි.

    වසර 24 ක්‌ තිස්‌සේ රට පාලනය කළ මුගාබේ බොනා නමැති දියණිය ජනාධිපති තරගයට ඉදිරිපත් කරන බව පැවසුවේ මුල්වරටය.

    91 හැවිරිදි වියේ පසුවන මුගාබේට රැකවළුන් 27 කගේ ආරක්‍ෂාව ලැබී ඇත. මෙයට පෙර සිය බිරිය වූ ග්‍රේස්‌ ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමට ඔහු තීරණය කර තිබිණි.

    මේ වන විට 24 වියේ පසුවන මුගාබේ බොනා රොබට් මුගාබේගේ පළමු දියණය වෙයි. ආර්ථික සහ මූල්‍යමය අංශයෙන් හොංකොං විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ඇති ඇය පසුගිය වසරේ විවාහ දිවියට පිවිසී ඇත.


    Bona-Mugabe-graduates-e1384632572901.jpg

    bona-mugabe-21.jpg

    Bona-Mugabe.jpg

    bona-mugabe.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    පැටියා;18163951 said:
    මුගෙත් මුල්ගම මැදමුලනද? :eek:

    නෑ බං මූ මැදමුලන ගන්කබරය රාජ්ජ්‍ය කරන කල්හි ලංකාවට ඇවිත් ගිය එකෙක්
    ගන්කබරයා උගේ පුටලට සලකන විදිහ දැක උපන් දරු සෙනෙහෙන් පොරගේ දුවගේ අනාගතය සුබ අනාගතයක් කරන්න හිතිලා :cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ බං මූ මැදමුලන ගන්කබරය රාජ්ජ්‍ය කරන කල්හි ලංකාවට ඇවිත් ගිය එකෙක්
    ගන්කබරයා උගේ පුටලට සලකන විදිහ දැක උපන් දරු සෙනෙහෙන් පොරගේ දුවගේ අනාගතය සුබ අනාගතයක් කරන්න හිතිලා :cool:

    :D:yes:
     

    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    අඩු තරමේ උපාදියක් වත් තියනවනේ අපේ අයට තියන්නේ සල්ලි වලට හොරෙන් ගත්ත ඒවානේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,929
    40,753
    113
    ඕවට කියන්නේ රාජාණ්ඩු පාලන කියලයි. එහෙම එකක් කොරන්න ගිහින් තමයි අපේ හාදයත් කෙලෝ ගත්තේ.