අවුරුදු 24 න් ජනපති පුටුවට
සිම්බාබ්වේ රාජ්‍යයේ නායකත්වයට තම දියණිය යොදවන බව ජනාධිපති රොබට් මුගාබේ පවසයි.
වසර 24 ක් තිස්‌සේ රට පාලනය කළ මුගාබේ බොනා නමැති දියණිය ජනාධිපති තරගයට ඉදිරිපත් කරන බව පැවසුවේ මුල්වරටය.
91 හැවිරිදි වියේ පසුවන මුගාබේට රැකවළුන් 27 කගේ ආරක්‍ෂාව ලැබී ඇත. මෙයට පෙර සිය බිරිය වූ ග්‍රේස් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමට ඔහු තීරණය කර තිබිණි.
මේ වන විට 24 වියේ පසුවන මුගාබේ බොනා රොබට් මුගාබේගේ පළමු දියණය වෙයි. ආර්ථික සහ මූල්‍යමය අංශයෙන් හොංකොං විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ඇති ඇය පසුගිය වසරේ විවාහ දිවියට පිවිසී ඇත.