Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,244
    29,768
    113
    අනික සමහර උන් ඉන්නවා උන් ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක් කියලා හිතන් ඉන්නේ 🤭 උන් දන්නෙත් නෑ ලෝක සිතියෙමේ කොහෙද ලංකාවේ තියෙන්නේ කියලා වත්
    ඇත්ත කතාව. ගොඩක් එවුන් විස්තර අහලා අන්තිමට අහනවා කොහෙද ඔය රට තියෙන්නෙ කියලා.

    දවසක් සුද්දියෙක්ට ලංකාව ගැන කියලා පහුවෙනිදා මේකි ඇවිත් මට කියනවා මම හෙන පිස්සෙක් කියලා.ඇයි කියලා ඇහුවාම කියනවා. අච්චර ලස්සන රටක් තියෙද්දි ඇයි එහෙට වෙලා ඉන්නෙ නැතුව ආවෙ අහනවා. :lol: :lol: ඒකි යූ ටියුබ් එකේ වීඩියෝ බලලා ලංකාව ගැන තියෙන.

    ලංකාවේ එවුන් රට හිටියට උන්ගෙ ජිවිතේ තියෙන්නේ ලංකාවේ.
    කොටින්ම උන් මේ රටවල වෙන දේවල්වත් දන්නේ නැ.
    හ්ම්ම්. සිංහල ෆෝරම් වල දඟලන්න ඕනෙත් නෑනෙ එහෙනම්. :(
    ------ Post added on Nov 26, 2024 at 6:20 PM

    ඉඳපන්කෝ ග්‍රීන් කාඩ් එක ඇදෙනකන්... 😎
    Apply kalada?
    ------ Post added on Nov 26, 2024 at 6:22 PM

    උඹ දකින්නේ ලංකාවේ කෙල්ලෝ හොයන උන්වනේ, එහෙ උන් බඳින එවුන් ඉතින් ලංකාවේ ඒක කිය කියා යන්නේ නෑනේ.

    observation bias එතකොට සෙට් වෙනවා
    ඒත් මචන් දන්න කියන එවුන්ගෙන් උනත් වෙන රටක එකියක් බැඳලා ඉන්නෙ එකෙක් වගෙයි මතක.
    ------ Post added on Nov 26, 2024 at 6:23 PM

    Sex,Color,Wealth නෙවේ හුත්තෝ ... ගෑණියෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකට ඉන්න, තමංගෙ දුක සැප කියන්න පුලුවන්, තමංව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට
    වෙනස් culture, Language ඖල් තියෙද්දි කෝමද බන් cope කරන්නෙ partners ල විදියට
    එහෙම නම් බන් කිසි උගත්කමක්, හැකියාවක් නැති ටික්ටොක් හරි ඔන්ලයින් හරි දැකපු පොත්ත සුදු කෑල්ලක් තමන්ගේ දුක සැප බලාගෙන ජීවිත කාලෙම එකට ඉඳී කියලා තීරණය කරන්නෙ කොහොමද?
    ------ Post added on Nov 26, 2024 at 6:25 PM

    දෙවියො ලෝකෙ මැව්වෙ ස්වර්ගයක් විදියට තමා

    ජන්ම පාපය නිසාලු අපිට මෙහෙම වුණෙ

    ජන්ම පාපය කෙරුවෙ ආදම් සහ ඒව
    නෑ බන් මම කිව්වෙ මළාම ස්වර්ගයේ යනවා නම්, එතන ෆුල් සැප නම් ජීවත් වෙන්න දුක් විඳින්න ඕනෙ නෑනෙ.
    ------ Post added on Nov 26, 2024 at 6:27 PM

    ඔව් ඒක හරි ඔය ඩවුන් සවුත් බීව් බොයිස්ල ට සෙට් වෙන්නෙ පිරටර හිගන සුද්දියෝ පොඩි ජොබ් කරන වේරට් වගේ හැබයි ලස්සනයි..

    පිටරට උගත් සල්ලි තියන සුද්දියෝ කැමති නෑ කලුමිට්ටන්ට ..

    ඔය රටවලත් වටේ යන බඩු ඉන්නවා ලංකාවෙ වගේ Bitch කියන්නෙ උන්ට..

    උන තමා සෙට් වෙන්නෙ වැල්ලේ එවුන්ට සිගරට් බොන කෙල්ලෝ .උන් ටික කලකින් වෙනෙ එකෙක් දගනනවා
    :yes:
    ------ Post added on Nov 26, 2024 at 6:27 PM

    හ්ම් අපිත් එක්කත් රිච්මන්ඩ් එකේ එකට හිටපු කොල්ලෙක් ගයිඩ් වැඩේ කරා කාලයක් හික්කඩුවේ. මූ කළු පොරක් (දැකුම් කළු) කොහොමහරි 2016 දි වගේ පොරට ලස්සන බෙල්ජියම් කෙල්ලෙක් සෙට් උනා, ලස්සන විතරක්ම නෙවෙයි මේ කෙල්ලට හොඳට සල්ලි තිබුණා. මුල් පාර ඇවිල්ලා යද්දී මූට ප්‍රියස් එකක් අරන් දීලා ගියේ. දෙවැනි පාර දෙන්නම ගියා. හැබැයි මැරි කරලා අවුරුදු තුනක්වත් ඉන්න බැරි උනා දෙන්නට. දැන් කොහොමහරි මේ පොර ඉන්නේ ජර්මනි වල, දැන් තියාගෙන ඉන්නෙත් ඩෙන්මාර්ක් කෙල්ලෙක්ව 🤷🏽‍♂️

    Sweden
    මෙහෙ උන් රිලේශන්ශිප් ගැන හිතන විදිහ ලියන්නත් හිතෙනවා.
    ------ Post added on Nov 26, 2024 at 6:29 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    නෑ බන් මම කිව්වෙ මළාම ස්වර්ගයේ යනවා නම්, එතන ෆුල් සැප නම් ජීවත් වෙන්න දුක් විඳින්න ඕනෙ නෑනෙ
    දිව්ය ලොකෙ යන්නෙ ක්‍රිස්තියානි ඉස්ලාම් අය විතරක් නෙමෙ. බෞද්ද එවුනුත් යනවා. තවුතිසා ලොව හරි මොකක් හරි කියන්නෙ ඔකට නෙද? එ විතරක් නෙමෙ, කන්යාවියොත් ඉන්නවා, උන්ට කියන්නෙ "දිව්යන්ගනාවො" "අප්සරාවො". උන් ඉන්නෙ පොල් ගාන්න, පවන් සලන්න නෙමෙ නෙ. එක නිස 72 කන්යාවි කතා කියලා චොර වෙන්න හොන්ද නෑ
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    1,924
    692
    113
    ----- Hill City ----
    රට‍ ගිය ලංකාවේ උන්ට සුද්දියෝ තිය එහෙ ලංකාවේ කෑලක්වත් සෙට් කර ගන්න අමරුය්, මොකද උනුත් හොයන්නේ සුද්දෙක් හෝ අඩුම ඉන්දියන් කාරෙක්ට පුක දෙන්න..

    කෙටියෙන් ලංකාවේ වැල්ලේ beach boy ලට සුද්දියො set වෙනවා පිටරට ගිහින් citizen ගත්ත full settle කෙනෙක්ක්ට වැඩිය.. මොකද සුද්දියෝ හොයන්න් අලුත් experience එකක් ගන්න, සල්ලි වලට සෙට්වෙන සුද්දියෝ හොයන්නේ multi millionaire ලව, රට ගිහින් ගෙයක් car එකක් තියන typical job අනාථයෙක් නෙම්ය්..
    එහෙම උන්ව වටින්නේ ලංකාවේ කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩයන්න බලන් ඉන්න කෑලි වලට විතරය්..
    100% :yes: :yes:

    Brown skin walata kamthi wenne suddiyo naaki wunama... :lol:
    ------ Post added on Nov 26, 2024 at 8:26 PM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,739
    23,230
    113
    චී ලංකාව
    A/L වල කරන්න ඕනි විශයන් තනියම තෝරගන්න බැරි උන් හොයයි පිටරටින් ගෑණු
    Steve Harvey Wow GIF by NBC
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,247
    5,641
    113
    ගෙදර/බෝඩිමේ
    සුද්දියො කිව්වම එක එක රටවල් වල් උන් ඉන්නවනෙ, US, Aus වගේ උන් පට්ට independent, ලමයි තුන් හතර දෙනෙක් උනත් තනියෙන් බලාගනී මිනිහ දාල ගියත් :p ලංකාවේ කෙල්ලෙක්ට එහෙම එකක් හිතන්නවත් බෑනෙ, ඔය හින්දමද මන්ද දැන් සුද්දොත් ගොඩක් Asian කෙල්ලො බඳින ට්‍රෙන්ඩ් එකක් තියෙනව, Asian කියන්නෙ ශ්‍රී ලංකන් ඉන්දියන්ම නෙවෙයි, ගොඩක්ම Vietnamese, Philippines, Chinese වගේ කෙල්ලො...
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,440
    7,930
    113
    සුද්දියො කිව්වම එක එක රටවල් වල් උන් ඉන්නවනෙ, US, Aus වගේ උන් පට්ට independent, ලමයි තුන් හතර දෙනෙක් උනත් තනියෙන් බලාගනී මිනිහ දාල ගියත් :p ලංකාවේ කෙල්ලෙක්ට එහෙම එකක් හිතන්නවත් බෑනෙ, ඔය හින්දමද මන්ද දැන් සුද්දොත් ගොඩක් Asian කෙල්ලො බඳින ට්‍රෙන්ඩ් එකක් තියෙනව, Asian කියන්නෙ ශ්‍රී ලංකන් ඉන්දියන්ම නෙවෙයි, ගොඩක්ම Vietnamese, Philippines, Chinese වගේ කෙල්ලො...
    ඔව් dating market එකේ කොන් වෙන අනාත සුද්දන්ගේ dream එක Japanese කෑල්ලක්.. හැබය් උරුම වෙන්නේ Philippine or Thai සුද්දගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්න බලන් ඉන්න කෑල්ලක්..
    ඔය අස්සේ අපේ, ඉන්දියාවේ වගේ ගෑනුත් සුද්දන්ට try කරනවා.. හැබය් සුද්දෝ වැඩිය කැමති නැහැ south asian උන්ට..
     
    Last edited:
    • Like
    Reactions: Honda.putha

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,247
    5,641
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් dating market එකේ කොන් වෙන අනාත සුද්දන්ගේ dream එක Japanese කෑල්ලක්.. හැබය් උරුම වෙන්නේ Philippine or Thai සුද්දගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්න බලන් ඉන්න කෑල්ලක්..
    ඔය අස්සේ අපේ, ඉන්දියාවේ වගේ ගෑනුත් සුද්දන්ට try කරනවා.. හැබය් සුද්දෝ වැඩිය කැමති නැහැ south asian උන්ට..
    නෑ නෑ මම මේ කියන උන් තුන්දෙනාම පට්ට හැන්ඩි උන්, එකෙක් නම් migrate උන කෙල්ලෙක් බැන්දෙ, අනිත් උන් දෙන්න නම් පොඩි කාලෙ ඉඳල මෙහේ හැදුන Asian කෙල්ලො බැන්දෙ... උන් ජැපනීස් නෙවෙයි, Philippines, Chinese..

    Indian කෙල්ලොන්ට වඩා Asian කෙල්ලො උන් හොයන්නෙ, හැබැයි ලංකාවේ කෙල්ලොත් ඉන්නවා සුද්දො බැඳපු... ඉන්දියන් උන් නම් වෙනමම ලොන්ත ලෙවල් එකක ඉන්න හැත්තක්නෙ.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,442
    3,001
    113
    සුද්දියො කිව්වම එක එක රටවල් වල් උන් ඉන්නවනෙ, US, Aus වගේ උන් පට්ට independent, ලමයි තුන් හතර දෙනෙක් උනත් තනියෙන් බලාගනී මිනිහ දාල ගියත් :p ලංකාවේ කෙල්ලෙක්ට එහෙම එකක් හිතන්නවත් බෑනෙ, ඔය හින්දමද මන්ද දැන් සුද්දොත් ගොඩක් Asian කෙල්ලො බඳින ට්‍රෙන්ඩ් එකක් තියෙනව, Asian කියන්නෙ ශ්‍රී ලංකන් ඉන්දියන්ම නෙවෙයි, ගොඩක්ම Vietnamese, Philippines, Chinese වගේ කෙල්ලො...
    Yes, there is a huge difference between south asians :baffled: (india, sri lanka, bangladesh) and south east asians :lol: (thai, viet, korean, filipino etc.).

    උම්බලට හොන්ද කැල්ලක් දාගන්න මෙ ගානටවත් ඉන්න ඔකෙ යකො. හෙහ් හෙහ් හෙ. උම්බලට එච්චර පුලුවන් නම් මට කොච්චර පුලුවන් ද
    image2.jpg

    ------ Post added on Nov 27, 2024 at 6:35 AM