ඉඳපන්කෝ ග්‍රීන් කාඩ් එක ඇදෙනකන්...අනේ බන් ඕකුන්ට කියන කට හොඳයි බිම උලාගන්නවා. @Heshan Daminda ට මම කොච්චර කියලා ඇතිද රට පලයන් කියලා.
------ Post added on Nov 26, 2024 at 4:02 PM

ඉඳපන්කෝ ග්‍රීන් කාඩ් එක ඇදෙනකන්...අනේ බන් ඕකුන්ට කියන කට හොඳයි බිම උලාගන්නවා. @Heshan Daminda ට මම කොච්චර කියලා ඇතිද රට පලයන් කියලා.
------ Post added on Nov 26, 2024 at 4:02 PM
එහෙනම් ඇයි බන් උඹලගේ ආගමේ උන් ජීවත් වෙන්නෙ.ඊට පස්සෙ මරණයක් නෑ, ලෙඩ දුක් නෑ...
එහෙනම් ඇයි බන් උඹලගේ ආගමේ උන් ජීවත් වෙන්නෙ.
එහෙනම් බේත් ගේන්න් යන්නයි, ලෙඩ උනාම දෙය්යන්ට ගිහින් හොඳ වෙන්න කියලා ඉල්ලන්නයි ඕනෙත් නෑනෙ.
කොච්චර උනත් culture එක සෙට් වෙන්නේ නැතුව ඇති.
ප්‍රිති සින්ටව සුද්දෙක් නේද බැන්දෙSex,Color,Wealth නෙවේ හුත්තෝ ... ගෑණියෙක් කියන්නෙ මුලු ජීවිත කාලෙම එකට ඉන්න, තමංගෙ දුක සැප කියන්න පුලුවන්, තමංව තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට
වෙනස් culture, Language ඖල් තියෙද්දි කෝමද බන් cope කරන්නෙ partners ල විදියට
Indian උන් නම් කොච්චර සල්ලි තිබිල Millionaire BBillionaire උනත් උන් ගන්නෙ උන්ගෙ ගෑනු, හොයල බලපන්
ඔය නූගත් මෝඩ වේසිගෙ පුතාල තමා හැමදාම හුකන්න පුලුවන් කියල සුදු ගන්න හදන්නෙ![]()
පොඩි කාලේ ඉඳලම හැදෙන දේවල් නේ ඒව. මගේ නෑ වෙන මල්ලි කෙනෙක්ට නන් එහෙන්ම සෙට් උනා එයා පොඩි කාලේ ඉඳලම එහෙම හැදුන නිසා.සිංහලු ගෑනු ගැන හිතන විදිහට උන්ට සෙට් වෙන්නේ නෑ, ඒක කොච්චර උගත් අරව මේවා උනත් වෙනසක් නෑ.
ඉතින් ජීවිතේට රටකට යන්න බැරි beach boys වගේ උන් ඉවසන් හිටියට සාමාන්‍ය සිංහලයෙක්ට එහෙම ඉන්න උවමනාවක් නැති නිසා සෙට් වෙන්නේ නෑ බඳින්නම.
ඔව් ඕක සිංහලුන්ට විතරක් තියන අර්බුධයක් නෙවෙයි, අනික් minority උන්ටත් ඕකම වෙනවා.පොඩි කාලේ ඉඳලම හැදෙන දේවල් නේ ඒව. මගේ නෑ වෙන මල්ලි කෙනෙක්ට නන් එහෙන්ම සෙට් උනා එයා පොඩි කාලේ ඉඳලම එහෙම හැදුන නිසා.
![]()
අනේ මන්දා බන්. මට නම් හිතෙන්නෙ වෙන තැනක ගියා නම් ඒ විදිහට ඉන්න ඕනෙ කියලා.
------ Post added on Nov 26, 2024 at 5:10 PM
මේ කතාවෙ නම් ඇත්තක් තියෙනවා. සුද්දියෝ දාගැනිල්ල කෙසේවෙතත් සුද්දෙක් සුද්දියෙක් දෙයක් කිව්වොත් වෙව්ලලා යන එවුන් ඉන්නවා. පට්ට බයයි. ඒ වගේම රට ඇවිල්ලත් යූ ටියුබ් එකෙන් දෙවෙනි ඉනිම ටයිප් එකේ නාට්ටි බලන එවුන් ඉන්නෙ. වෙන ඕනෙ නෑ බන් මෝඩ ජෝක් කරන එවුන් රට ගෙන්වගෙන ශෝ කරන්නෙ.personality eka anuwa thamai, thamange vibe eka kana bona andina widiha saha lifestyle eka westernam suddiyo set ithin loweth. rata gihillath Rupavahini balana unta mona suddiyoda.
African kellek try karala balamuda?මටනං සුද්දියෙක් තියා ලංකාවෙ කෙල්ලෙක්වත් කැමති නෑනෙ
හ්ම් අපිත් එක්කත් රිච්මන්ඩ් එකේ එකට හිටපු කොල්ලෙක් ගයිඩ් වැඩේ කරා කාලයක් හික්කඩුවේ. මූ කළු පොරක් (දැකුම් කළු) කොහොමහරි 2016 දි වගේ පොරට ලස්සන බෙල්ජියම් කෙල්ලෙක් සෙට් උනා, ලස්සන විතරක්ම නෙවෙයි මේ කෙල්ලට හොඳට සල්ලි තිබුණා. මුල් පාර ඇවිල්ලා යද්දී මූට ප්‍රියස් එකක් අරන් දීලා ගියේ. දෙවැනි පාර දෙන්නම ගියා. හැබැයි මැරි කරලා අවුරුදු තුනක්වත් ඉන්න බැරි උනා දෙන්නට. දැන් කොහොමහරි මේ පොර ඉන්නේ ජර්මනි වල, දැන් තියාගෙන ඉන්නෙත් ඩෙන්මාර්ක් කෙල්ලෙක්වඑහෙම පෙන්නේ ලංකාවට බහුතරයක් එන්නේ යුක්රේන් වගේ දුප්පත් රටවල සුද්දියෝ නිසා, හැබය් Germany, UK වගේ එන සල්ලි තියන පොඩි පිරිස උනත් අපේ උන් අල්ලනවා.. down south උසාවි පොලිස්සි වල පැමිණිලි පොත් ගණන් තියෙන්නේ අපේ එවුන් උන් business partner කරන්/බඳිනවා කියල කොටි ගණන් සල්ලි අරන් උන්ට පොලු තියපුව..
Sweden@Honda.putha inna rata mokakdda?
ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේසල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ
![]()
Bus eke giyaki.German yanna asai yaku salli na.
අපේ මහ දෙන්නා තට්ටයෝ පස්සේ ගියාට මම නම් බම් වැඩිය ආගම කියලා කරේ තියාගෙන ඉන්නේ නෑ, පවක් / අවැඩක් නොකර shape එකේ ජීවත් වෙන්න තමයි try එක මගේ ඉතින්
ජර්මන් සුද්දියෙක් ඉන්නවා, transactional marriage එකක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් හිතක් තියනව මගේසල්ලි දෙන්නම් settlement එකක් දාල දෙන්න වගේ
![]()
ලංකාවේ හුත්ත ලා පිරිසිදු නැහැ බාත්රූම් එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ හරියට ලස්සනට අදින්න දන්නේ නැහැ ඇග කැතයි
එකඟයි! Personality නෑ, self hygine නෑ, fashion කරන්න දන්නේ නෑ, බලන් ගියාම ඇති දෙයක් නෑ, අන්තට්ටුවක් වගේ ego එකක් / හීනමානයක් නම් තියනවා ලොකුවට අපේ උන්ට![]()
වැල්ලෙ උන්ට සෙට් වෙන්නෙ හිපි ටයිප් උන්
හම සුදු උනාට කොලිටියක් නෑ ,
හොයල බලපන් බොරුනම්
උඹ ලංකාව ඇතුලෙ දිස්ත්‍රික්ක කීයක විතර ගිහින් තියෙනවද?මොනාද බං මගෙන් අහන්නෙ
මං ලංකාවෙන් පිට කොහෙවත් ගිහින් නෑ
anika sinhalu hithan inne, hama suddima dakina dakina ekath ekka haminenawa kiyala, karima insecure![]()
@tarsonකලු බිජු තියෙන කොල්ලොන්ට එහෙ ගෑනු කැමති නෑ
ඒත් ඉගෙනගත්ත ප්රොපෙෂනල් පවුලට ඇටෑච් ලස්සන සුද්දියො ඉන්නව බැදල ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න කැමති.
Ehenam bn What makes this bitch so attracted to a black man, even though she has a well-educated and royal family background?පිටරට උගත් සල්ලි තියන සුද්දියෝ කැමති නෑ කලුමිට්ටන්ට ..
කොච්චර නෑ කිව්වත් වෙන රටවලත් ක්ලාස් එක කියලා එකක් තියෙනවා.
------ Post added on Nov 26, 2024 at 5:48 PM
උඹ ලංකාව ඇතුලෙ දිස්ත්‍රික්ක කීයක විතර ගිහින් තියෙනවද?
------ Post added on Nov 26, 2024 at 5:50 PM
ගොඩක් එවුන් සුද්දියෝ දැකලා තියෙන්නෙ ෆිල්ම් වලනෙ. එව්වල ඉන්න එවුන් එහෙමනෙ. හම්බුනා. මොනවා හරි කෑවා. ඊළඟ සීන් එක යන්නෙ 'ආහ්හ්.. අහ්හ්හ්හ්.. " කියන එකනෙ. ඉතින් එහෙම හිතන එක සාධාරණයි.
සිංහල ෆිල්ම් බලපු උතුරෙ දෙමළ එකෙකුත් මගෙන් අහලා තියනවා සිංහල ගෑණුන්ව ඔහොම ලේසියෙන් සෙට් කරගෙන ගහන්න පුලුවන්ද කියලා.
සුද්දියෝ එක එක රිලේශන්ශිප් වල ඉන්නවා තමයි. ඒත් ඇත්ත ජීවිතේ ගොඩක් එවුන් චීට් කරන්නෙ නෑ. දකින දකින එකා එක්ක බුදියන්නෙ නෑ.
------ Post added on Nov 26, 2024 at 5:55 PM
@tarson
------ Post added on Nov 26, 2024 at 5:56 PM
------ Post added on Nov 26, 2024 at 5:57 PM