Australia, Canada, Italy සිංහලුන්ට ඒ රටවල කෙල්ලො හොයාගන්න බැරිද?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,300
    2,464
    113
    Indian unta tiyena reputation ekama tamai lankan unta tiyenne. Brown skinned, relatively cheap, show off personality. Me tikat ekka suddiyekta lankan ekekwa set karaganna hitenne netuwa eti.

    Marry karanna balan kellek set karagannawa nam lankan ekekta tiyena hondama option eka tamai Lankan kellekwa marry karana eka. Indian kellek set wunat cultural gap ekak tiyenakota suddiyek set karagannawa kiyanne loku cultural gap ekak set wenawa. Ekat ekka ekata survive wenawa kiyanne patta gemak. Anit case eka tamai lankawen gihin suddige ratea suddi ekka settle wenawa kiyanne suddi pattama entitled wenawa. Waliyak giyama tamai eka balanna wenne. Genu kohe giyat genuma tamai.
     
    • Like
    Reactions: Honda.putha

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,172
    1,220
    113
    Oceania
    රට‍ ගිය ලංකාවේ උන්ට සුද්දියෝ තිය එහෙ ලංකාවේ කෑලක්වත් සෙට් කර ගන්න අමරුය්, මොකද උනුත් හොයන්නේ සුද්දෙක් හෝ අඩුම ඉන්දියන් කාරෙක්ට පුක දෙන්න..

    කෙටියෙන් ලංකාවේ වැල්ලේ beach boy ලට සුද්දියො set වෙනවා පිටරට ගිහින් citizen ගත්ත full settle කෙනෙක්ක්ට වැඩිය.. මොකද සුද්දියෝ හොයන්න් අලුත් experience එකක් ගන්න, සල්ලි වලට සෙට්වෙන සුද්දියෝ හොයන්නේ multi millionaire ලව, රට ගිහින් ගෙයක් car එකක් තියන typical job අනාථයෙක් නෙම්ය්..
    එහෙම උන්ව වටින්නේ ලංකාවේ කාගේ හරි ඇඟේ එල්ලිලා ගොඩයන්න බලන් ඉන්න කෑලි වලට විතරය්..
    උබ කලිනුත් මම දාපු ත්‍රෙඩ් එහෙක අදාල නැති සීන් එහෙකට පැටලුනා වගේ මතකයි.
    කලාතුරකින් මේකට එන මම පවා නෝට් කරපු දෙයක් තමයි උබ expats ල, ප්‍රොෆෙශනල් ජොබ් කරන උන් එක්ක පට්ට ඇරියස් එකක් තියන එකෙක්.
    පුලුවන් නම් කියපන් ඇයි උබට මොකද්ද උන් එක්ක තියන කේස් එක. විසදල දෙන්න බලන්නම්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    100% :yes: :yes:

    Brown skin walata kamthi wenne suddiyo naaki wunama... :lol:
    ------ Post added on Nov 26, 2024 at 8:26 PM
    ඒක නම් මම දැකලා තියෙනවා. නාකි සුද්දියෝ ඩේට් කරනවා ඉන්දියන් බංගලි කොල්ලන්ව.

    අපේ රටවල් ගැන සඳහනක් නැත්තේ ඉන්නේ කලුවෝ හින්දා වෙන්න ඇති😑
    මෙහෙමනෙ බන් කෙන්යා යන එවුන් එහෙන් ගෑණු ගන්නෙ නෑනෙ. ඒ මදිවට මෙහෙ ඉන්න නෑම්බියෝත් 'අනාහ්හ්. කෙන්යාවෙ අයියාහ් කෙන්ක් ' කියලා හොයන් එන්නෙ නෑනෙ. :lol: :lol:
    ------ Post added on Nov 27, 2024 at 2:18 PM

    සුද්දියො කිව්වම එක එක රටවල් වල් උන් ඉන්නවනෙ, US, Aus වගේ උන් පට්ට independent, ලමයි තුන් හතර දෙනෙක් උනත් තනියෙන් බලාගනී මිනිහ දාල ගියත් :p ලංකාවේ කෙල්ලෙක්ට එහෙම එකක් හිතන්නවත් බෑනෙ, ඔය හින්දමද මන්ද දැන් සුද්දොත් ගොඩක් Asian කෙල්ලො බඳින ට්‍රෙන්ඩ් එකක් තියෙනව, Asian කියන්නෙ ශ්‍රී ලංකන් ඉන්දියන්ම නෙවෙයි, ගොඩක්ම Vietnamese, Philippines, Chinese වගේ කෙල්ලො...
    ඔව් dating market එකේ කොන් වෙන අනාත සුද්දන්ගේ dream එක Japanese කෑල්ලක්.. හැබය් උරුම වෙන්නේ Philippine or Thai සුද්දගේ ඇඟේ එල්ලිලා ගොඩ යන්න බලන් ඉන්න කෑල්ලක්..
    ඔය අස්සේ අපේ, ඉන්දියාවේ වගේ ගෑනුත් සුද්දන්ට try කරනවා.. හැබය් සුද්දෝ වැඩිය කැමති නැහැ south asian උන්ට..
    මට සුද්දියොම කියලා තියෙනවා ගොඩක් සුද්දෝ දැන් දැන් තායි, පිලිපීන් කෑලි පස්සෙ යනවා කියලා. ෆෙමිනිසම් වගේ එව්වා නිසා සුද්දියෝ ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට්. උන් රිලේශන්ශිප් පවත්වන්නෙත් ගණුදෙණු විදිහට. උන්ට උන්ගෙම කියලා වැඩ, උන්ගෙම කියලා ආදායම් වියදම් වෙනම තියෙනවා. හිතපන්කො කඩෙකට ගියත් සමහර විට ගෑණි ඕඩර් කරන එව්වට ගෙවන්නෙ ගෑණි. මිනිහා ඕඩර් කරන එව්වට මිනිහා. ළමයි බලාගැනිල්ලත් ටයිම් බෙදාගෙන කරන්නෙ.

    කොන් වෙච්ච සුද්දොද ඒ සුද්දියන්ට කැමති නැති සුද්දොද මම දන්නෙ නෑ තායි කෑලි පස්සෙ යන සීන් එකක් නම් තියෙනවා.
    ------ Post added on Nov 27, 2024 at 2:24 PM

    south east asians
    ow South East Asian unta thamai demand eka wadi.
    ------ Post added on Nov 27, 2024 at 2:26 PM
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    574
    1,503
    93
    දකුනේ ගැම්ම කොහොමද 😂😂😂

    Screenshot_2024-11-27-16-41-52.png
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,270
    2,875
    113
    දකුනේ ගැම්ම කොහොමද 😂😂😂

    View attachment 242448
    මෙ සීන් එක මතකයි, ඔකෙදි ප්‍රවුර්ති වල ගියෙ උගෙ යාලුවො උගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා ලු බලෙන් (ඉරිසියාකාර පර හැත්ත ). හැබයි එ කොල්ලාගෙ අම්ම ඔය ගැනිට වෙනස් කම් කරා ලු සල්ලි ගත්තාට පස්සෙ (ටිපිකල් සිරි ලන්කන්). මට හිතුනෙ ඔකා මැරුනා කියල බොරු නිවුස් එකක් දාන්න ඇති සල්ලි අරන් ගැනිව ආයිත් රට පටවන්න.
     
    • Like
    Reactions: gamaya80

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    මෙ සීන් එක මතකයි, ඔකෙදි ප්‍රවුර්ති වල ගියෙ උගෙ යාලුවො උගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා ලු බලෙන් (ඉරිසියාකාර පර හැත්ත ). හැබයි එ කොල්ලාගෙ අම්ම ඔය ගැනිට වෙනස් කම් කරා ලු සල්ලි ගත්තාට පස්සෙ (ටිපිකල් සිරි ලන්කන්). මට හිතුනෙ ඔකා මැරුනා කියල බොරු නිවුස් එකක් දාන්න ඇති සල්ලි අරන් ගැනිව ආයිත් රට පටවන්න.
    මටත් හිතෙන්නෙ ඔය හුත්තා ලංකාවේ හැංගිලා ඇති. මැරුණා කියලා බොරුවක් ගහලා. මේ ගෑණිගෙ මෝඩකම හැටියට ඒකත් විශ්වාස නොකරයි කියලා හිතන්න බෑ. ටිපිකල් හොර කාඩ මූණක් මේකට තියෙන්නෙත්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    2,781
    2,915
    113
    ulan bator
    මෙ පස්න වලට විස්දුමක් විදියට, කොල්ලන්ට සුදු වෙන ක්‍රීරිම් එකක් හදන්න කියල පියුමිට කියමු!
    එකිත් ගොඩ සිහල කොල්ලොත් ගොඩ, කොට බිජ්ජයි තඩි බඩයි කලිසමට වැහෙන නිසා අවුලක් වෙන එකක් නැ!
     
    • Haha
    Reactions: Honda.putha

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,211
    2,073
    113
    ඕක තේරෙන්න රට ගහින්ම බලන්න ඕනේ රටක තනිවෙනවා කියන්නේ ඒක වෙනම ෆිලින්ග් එකක් ඒවගේ තනි වෙලා ඉද්දි සින්හ්ලන් කතා කරලා පරණ පුරුදු විදියට ඉන්න තියනවනම් කියලා හිතෙන වාර අනන්තයි ඒක නිසා තමයි ලංකාවෙන් ගැනු හොයන්නේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,294
    26,790
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක නම් මම දැකලා තියෙනවා. නාකි සුද්දියෝ ඩේට් කරනවා ඉන්දියන් බංගලි කොල්ලන්ව.


    මෙහෙමනෙ බන් කෙන්යා යන එවුන් එහෙන් ගෑණු ගන්නෙ නෑනෙ. ඒ මදිවට මෙහෙ ඉන්න නෑම්බියෝත් 'අනාහ්හ්. කෙන්යාවෙ අයියාහ් කෙන්ක් ' කියලා හොයන් එන්නෙ නෑනෙ. :lol: :lol:
    ------ Post added on Nov 27, 2024 at 2:18 PM


    ඇත්තම තමයි. මට මතක්වෙනවා Mr.BMG ට මිට්ටෝ සලකපු විදිය. ඒකමයි මම ත්‍රෙඩ් එකට ආවෙ වත් නැත්තේ. කොහෙද, එකෙක් ටැග්කරානේ
     
    • Haha
    Reactions: windows_ubuntu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,761
    113
    ඇත්තම තමයි. මට මතක්වෙනවා Mr.BMG ට මිට්ටෝ සලකපු විදිය. ඒකමයි මම ත්‍රෙඩ් එකට ආවෙ වත් නැත්තේ. කොහෙද, එකෙක් ටැග්කරානේ
    ලංකාවේ උනුත් දුඹුරු එවුන් උනාට හිතෙන් නිකම් සුද්දො වගේ කියලා හිතන් ඉන්නෙ. උන් කල්ලොත් එක්ක මාර තරහයි. පේනවනෙ එළකිරියෙ උනත් වෝක් ගැනයි, කල්ලො යුරෝපෙ ගිහින් යුරෝපේ සවුත්තු කරන හැටි, ට්‍රම්ප්ව ගෙනත් බෝඩර් වල සිකියුරිටි වැඩි කරලා ඉමිග්‍රන්ට්ස්ලා පන්න්න හැටි ගැනයි කතාවෙන්නෙ.

    කළු, සුදු වලියක් තිබ්බොත් මුං ගිහින් හිටගන්නෙ සුද්දගෙ පැත්තෙ.

    එතකොට සුද්දා



    කියලා එලවන්නෙ.
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,244
    5,635
    113
    ගෙදර/බෝඩිමේ
    ඒක නම් මම දැකලා තියෙනවා. නාකි සුද්දියෝ ඩේට් කරනවා ඉන්දියන් බංගලි කොල්ලන්ව.


    මෙහෙමනෙ බන් කෙන්යා යන එවුන් එහෙන් ගෑණු ගන්නෙ නෑනෙ. ඒ මදිවට මෙහෙ ඉන්න නෑම්බියෝත් 'අනාහ්හ්. කෙන්යාවෙ අයියාහ් කෙන්ක් ' කියලා හොයන් එන්නෙ නෑනෙ. :lol: :lol:
    ------ Post added on Nov 27, 2024 at 2:18 PM



    මට සුද්දියොම කියලා තියෙනවා ගොඩක් සුද්දෝ දැන් දැන් තායි, පිලිපීන් කෑලි පස්සෙ යනවා කියලා. ෆෙමිනිසම් වගේ එව්වා නිසා සුද්දියෝ ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට්. උන් රිලේශන්ශිප් පවත්වන්නෙත් ගණුදෙණු විදිහට. උන්ට උන්ගෙම කියලා වැඩ, උන්ගෙම කියලා ආදායම් වියදම් වෙනම තියෙනවා. හිතපන්කො කඩෙකට ගියත් සමහර විට ගෑණි ඕඩර් කරන එව්වට ගෙවන්නෙ ගෑණි. මිනිහා ඕඩර් කරන එව්වට මිනිහා. ළමයි බලාගැනිල්ලත් ටයිම් බෙදාගෙන කරන්නෙ.

    කොන් වෙච්ච සුද්දොද ඒ සුද්දියන්ට කැමති නැති සුද්දොද මම දන්නෙ නෑ තායි කෑලි පස්සෙ යන සීන් එකක් නම් තියෙනවා.
    ------ Post added on Nov 27, 2024 at 2:24 PM


    ow South East Asian unta thamai demand eka wadi.
    ------ Post added on Nov 27, 2024 at 2:26 PM
    Southeast Asian ganu godak fully committed family ekata, SriLankan Indian untath wada mama hithanne, e nisa wenna ona suddo unwa marry karanne, mama kiyanne dating scene newei :D oya ithin pitata pena eka ban haha
     
    • Like
    Reactions: Honda.putha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,086
    13,188
    113
    124
    Hogwarts
    me wage prashnayak lankawe inn anathayangen ahala wedak na..

    rata inna lankawe ungenen ahanna one.

    matanam mehe keli ona taram set wenawa. loku hopes tyaganne naha, fun ganno, atarinawa. me kellange lokuma awla mun wife material naha.. nattan anit okkoma lankawe kellanta wada godak perfect
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,651
    1,849
    113
    Galle
    මේ වගේ මරි මෝඩ ගැනුන්ටත් සුද්දෝ සෙට් වෙන එකේ, තොපිට බැනේ සුද්දියෙක් ලයින් කර ගන්න.
     
    • Haha
    Reactions: Honda.putha