අවුරුදු 26න් හමුදාවට යන්න

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    අවුරුදු 26න් හමුදාවට යන්න

    අවුරුදු 26ක කෙනෙක් ට නාවික හමුදාවට හරි ගුවන් හමුදාවට හරි යන්න පුලුවන්ද මචන්ලා..

    දන්න කෙනෙක් කියනවද පොඩ්ඩක් 🙏
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මෙන්න මේකට නම් සද්දෙට කට පුරා කිව්වැකි :yes:

    රට රකින අපේ විරුවා .....

    කෝ කට්ටියම :sorry:

    තාලෙට ..... :D

    EK කොල්ලෝ කෝ .........................:cool:
     
    sha34

    Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    Airforce පුලුවන් හැබැයි ඔයාට මොකක් හරි වෘර්තීය සුදුසු කමක් තියෙන්න ඕනී direct entry 27 වෙනකන් පුලුවන් volunteer 30 වෙනකන් පුලුවන්
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Machan eka eka field wala ganna age limit eka wenas. Direct entry army nam 32a wenakan gannawa captain rank 1a. Airforce 33a wenakan gannawa direct entry. Navy 1e direct entry 35a wenakan gannawa. Police asp direct entry 28a. Awahama apply karapan machan.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Machan eka eka field wala ganna age limit eka wenas. Direct entry army nam 32a wenakan gannawa captain rank 1a. Airforce 33a wenakan gannawa direct entry. Navy 1e direct entry 35a wenakan gannawa. Police asp direct entry 28a. Awahama apply karapan machan.

    mnwda ona owa danna
    kheda applicaion danne
     
    • Like
    Reactions: D_Mad