අවුරුදු 26යි

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro, if you have experience and good, sound knowledge in your job field, that can easily trump the paper qualifications. so try to improve yourself. If you are into IT, there are lots of educational materials freely available, so narrow down to some field and improve yourself. With stable income you can obtain paper qualifications. Good luck, bro.
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    534
    652
    93
    ekk karpn hariyata , it walth ekk thoragena karpn , hoyal blhn ehma un thma success wene okoma karna giyoth ba ada kale onema deka
     
    • Love
    Reactions: Ryker

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    mata aurudu 30i dan me mase birthday eka thibbe
    jiwitheta jobak karala ne, campus dropout
    habai ithin hodata innawa, ammalata hodata salakanawa, one welawata prashnayak nathuwa travel karanawa
    jiwithe sarwa sarthaka ne habai aulak/stress ekak nathuwa innawa

    advice eka thama hamoma dunawa eka passe duwanna epa kiyana eka
    Bendala lamayek hadapan okkoma ewari..
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    මේකේ ගොඩක් අය වයස ගැන තමයි ගොඩක්ම වොරි වෙන්නේ ඉගෙන ගන්න පටන් ගන්න ඕන කියලා තමන්ට හිතෙන කොට.තමන්ට උවමනාව ඇති වෙලාව තමයි හොදම වෙලාව.මන් නම් කියන්නේ ඉගෙන ගන්න වයස නම් කිසිදාක ප්‍රශ්නයක් කර ගන්න එපා.ගුඩ් ලක්
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,556
    10,112
    113
    mata aurudu 30i dan me mase birthday eka thibbe
    jiwitheta jobak karala ne, campus dropout
    habai ithin hodata innawa, ammalata hodata salakanawa, one welawata prashnayak nathuwa travel karanawa
    jiwithe sarwa sarthaka ne habai aulak/stress ekak nathuwa innawa

    advice eka thama hamoma dunawa eka passe duwanna epa kiyana eka
    bro oyage kathaava ahanna kamathiyi
     
    • Like
    Reactions: Ryker

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,165
    31,909
    113
    මචං මට දැන් අවුරුදු 26යි. ජොබ් කලා අවුරුදු 7ක්. ඒත් එක ෆීල්ඩ් එකක් ෆලෝ කලේ අවුරුදු 5ක් වගේ. ඒකෙත් පේපර් කොලිෆිකේශන් හදාගන්න බැරි උනා අවුරුදු ගානකටම. මට ලොකුවට සල්ලියක් නෑ ඩිග්‍රී එකකට යට කරන්න. මේ දවස් වල කරන ජොබත් කොට උඩ යන්නෙ. (මම කලින් ත්‍රෙඩක් දැම්මා උපදෙස් ගන්න) මට IT Diploma දෙකක් හෑව්. මට IT වලට දැන් බැහැලා ගේමක් ගහන්න පුලුවන් වෙයිද 30 වෙද්දිවත්? එහෙම නැත්තන් මට කියපල්ලකො කරන්න වෙන හොඳ Path මොනාද කියලා. මට ලොකුවට සල්ලියක් මේ වෙලාවෙ ප්‍රයිවට් කරන්න දාන්න විදියක් නෑ. මගෙ වයසත් එක්ක මට ගේමක් ගහගන්න පුලුවන් විදියෙ උපදෙසක් දියං පුලුවන්නම්. ❤️
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Bendala lamayek hadapan okkoma ewari..
    ewa karanne ne kiyala hithan inne

    bro oyage kathaava ahanna kamathiyi
    mona kathada ban
    ehema kathawak ne

    hema thissema out of norm deyak karapan
    job paase degree passe nan duwanna epa man kiyanne

    study karanna, kale invest karanna one jobs thiyenawa. ex - doctor
    habai ithin nikan company wala workforce purawanna yana position walata focus karana eken goda enna be
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඊයේ මනියගේ live එකේ අන්තිම පැය 2 බලහන්. ඒකෙ ඉන්න බාගෙට බාගයක් වයස ගැන වොරි වෙන්නෙ මනියත් ඇතුලුව
     
    • Like
    Reactions: Ryker

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    Keep learning. Pick an IT specialty like System Administration, Cloud/DevOps Engineering, or Technical Support etc.. Get professional certifications in your chosen specialty. Once you have a good job and enough experience, think about getting a Master's degree. A Bachelor's degree isn't needed since you already have some industry experience.

    You're on the right track. Don't worry, things will take some time. :yes:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    ewa karanne ne kiyala hithan inne


    mona kathada ban
    ehema kathawak ne

    hema thissema out of norm deyak karapan
    job paase degree passe nan duwanna epa man kiyanne

    study karanna, kale invest karanna one jobs thiyenawa. ex - doctor
    habai ithin nikan company wala workforce purawanna yana position walata focus karana eken goda enna be
    uba monwada karnne kiyapnko panditha katha kiynne nethuwa :D