bump...
PATTA MAchooo![]()
![]()
niyama kathawa !!!




බුම්ප්
Sira macahn TFs Rep+




කියවද්දී ගොඩක් දුක හිතුන...පව් ඒ මිනිස්සු...

බන්ටු;13129601 said:එල කතාව මචන්. මම නම් ජාතිවාදී කුහකයින්ට සාප කරනවා. අපි හැමෝම මිනිස්සු කියල හිතන කෙනාට ආචාර කරනවා.
(අපේ හොඳම කාලේ පොඩි කාලේ. එත් අපිට එක ඒ වයසේදී තේරුනේ නෑ, හිතුනෙම ලොකු වෙලා රස්සාවක් කරන්න. පොඩි කාලේ ආයෙත් එන්නේ නෑ.)






ඔව් මම ජාත්‍යාලය ඇති සිංහලයෙක්
මතක තියාගන්න අද පක්ෂ දෙකකට තුනකට වෙලා කුලල් කා ගත්තාට මේ රට
විතරයි අපට තියෙන්නේ

.........? ඒක මෙහෙමයි අර දෙමළ අය ගැන කලින් කියපු කතාව ගොඩක් මුස්ලිම් අයට අදාලයි හැබැයි.... මගේම අත්දැකීම් අනුව සමහරක් දෙනෙක්ට ඒක අදාල නෑ මොකද සමහර යටිකුට්ටි, කපටි වැඩ, යටි අරමුණු
තියෙන මුස්ලිම් අයත් ඉන්න නිසා කරුමේ කියන්නේ මේක ටික ටික වැඩි වෙනවා



අපි යුද්දය ඉවර කරන්න අවු 30ක් ගත්තා
(මට හිතෙන විදියට මේ රටේ හරිහමන් යුද්දයක් තිබ්බේ නම් නෑ
ඒක මම වෙනම නුලකින් පැහැදිලි කරන්නම් දැනට අහන්න එපා
)
ඉතින් අපේ ජිවිත කාලෙන් බාගයක් දැන් ඉවරයි