අවුරුදු 30 ඉදං 150/100 ප්‍රෙශර් එක තියෙනවනං

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    tired heart attack GIF by 1st Look
     
    • Like
    Reactions: AnuradhaRa

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    Smoke නවත්තපන් ලුණු තියෙන කෑම කන එක අඩු කරපන්. Stress එක අඩු කරගනින්. මනස සැහැල්ලු කරගනින්. Home workout කරන්න පටන් ගනින්. බත් පාන් වගේ carbs අඩු කරල balance diet එකක් ගනින්. පැය ගනන් රෑට social media, කිරියේ ලගින්නේ නැතිව පැය 6කට වැඩි නින්දක් ගනින්. වැදගත් දිගටම ඔය ගාන තියෙනවා නම් vp කෙ⁣නෙක් හම්බවෙයන්. Hypertension වලට බෙහෙත් පටන් ගත්තොත් මැරෙනකන් බොන්න වෙනවා නවත්වන්න බෑ.. ඒත් කමක් නෑ නැත්නම් මොලේට damage වෙලා stoke එකක් heart එකට damage වෙලා mi එකක් kidney වලට damage වෙලා kidney failure එකක් එන්න පුළුවන්
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,306
    671
    113
    Kottawa

    :yes: :yes: :yes: :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අද අම්මව ඩොක්ටර්ට පෙන්නන්න එක්කං යනව. අම්ම මාස ගාණකට සැරයක් කොහොමත් යනවනෙ..
    ඒ ගමං මගෙත් ප්‍රෙශර් එක බලාගන්න ඕනෙ
    ඇවිල්ල කියන්නං ගාණ

    ඉක්මනට පෙට්ටිය බුක් කරන්න ඕනී
    අම්මල නැති කාලෙක ටක් ගාල මැරෙන්න තමයි කල්පනාව තියෙන්නෙ
    වේදනාව නැතුව සියදිවි නසා ගන්න විදියකුත් නෑනෙ,
    මේක ‌long term plan එකක්
    ------ Post added on Dec 13, 2022 at 8:16 AM
     
    Last edited:
    • Wow
    Reactions: charitha2011

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    Smoke නවත්තපන් ලුණු තියෙන කෑම කන එක අඩු කරපන්. Stress එක අඩු කරගනින්. මනස සැහැල්ලු කරගනින්. Home workout කරන්න පටන් ගනින්. බත් පාන් වගේ carbs අඩු කරල balance diet එකක් ගනින්. පැය ගනන් රෑට social media, කිරියේ ලගින්නේ නැතිව පැය 6කට වැඩි නින්දක් ගනින්. වැදගත් දිගටම ඔය ගාන තියෙනවා නම් vp කෙ⁣නෙක් හම්බවෙයන්. Hypertension වලට බෙහෙත් පටන් ගත්තොත් මැරෙනකන් බොන්න වෙනවා නවත්වන්න බෑ.. ඒත් කමක් නෑ නැත්නම් මොලේට damage වෙලා stoke එකක් heart එකට damage වෙලා mi එකක් kidney වලට damage වෙලා kidney failure එකක් එන්න පුළුවන්
    Mge eye baluwa 130 - 90 tibune..mekath wadida ban
     
    AnuradhaRa

    Well-known member
  • poddak wedi neda? 120/90 neda normal range?
    නෝමල් රේන්ජ් එක 120/80 මචං
    අම්මයි මායි ගිහින් ආව. මගේ ප්‍රෙශර් එක බලාගන්න පොඩි ඩොක්ටර් කෙනෙක් එතන හිටියෙ නෑ. පස්සෙ බලා ගන්නව
     
    • Sad
    Reactions: dodangodarohan