Smoke නවත්තපන් ලුණු තියෙන කෑම කන එක අඩු කරපන්. Stress එක අඩු කරගනින්. මනස සැහැල්ලු කරගනින්. Home workout කරන්න පටන් ගනින්. බත් පාන් වගේ carbs අඩු කරල balance diet එකක් ගනින්. පැය ගනන් රෑට social media, කිරියේ ලගින්නේ නැතිව පැය 6කට වැඩි නින්දක් ගනින්. වැදගත් දිගටම ඔය ගාන තියෙනවා නම් vp කෙනෙක් හම්බවෙයන්. Hypertension වලට බෙහෙත් පටන් ගත්තොත් මැරෙනකන් බොන්න වෙනවා නවත්වන්න බෑ.. ඒත් කමක් නෑ නැත්නම් මොලේට damage වෙලා stoke එකක් heart එකට damage වෙලා mi එකක් kidney වලට damage වෙලා kidney failure එකක් එන්න පුළුවන්

අම්මල නැති කාලෙක ටක් ගාල මැරෙන්න තමයි කල්පනාව තියෙන්නෙඉක්මනට පෙට්ටිය බුක් කරන්න ඕනී
Mge eye baluwa 130 - 90 tibune..mekath wadida banSmoke නවත්තපන් ලුණු තියෙන කෑම කන එක අඩු කරපන්. Stress එක අඩු කරගනින්. මනස සැහැල්ලු කරගනින්. Home workout කරන්න පටන් ගනින්. බත් පාන් වගේ carbs අඩු කරල balance diet එකක් ගනින්. පැය ගනන් රෑට social media, කිරියේ ලගින්නේ නැතිව පැය 6කට වැඩි නින්දක් ගනින්. වැදගත් දිගටම ඔය ගාන තියෙනවා නම් vp කෙනෙක් හම්බවෙයන්. Hypertension වලට බෙහෙත් පටන් ගත්තොත් මැරෙනකන් බොන්න වෙනවා නවත්වන්න බෑ.. ඒත් කමක් නෑ නැත්නම් මොලේට damage වෙලා stoke එකක් heart එකට damage වෙලා mi එකක් kidney වලට damage වෙලා kidney failure එකක් එන්න පුළුවන්
Mge eye baluwa 130 - 90 tibune..mekath wadida ban
නෑ.. ඔය ගාන තියාගෙන යන්න පුළුවන් නම් නියමයි.Mge eye baluwa 130 - 90 tibune..mekath wadida ban
නෝමල් රේන්ජ් එක 120/80 මචංpoddak wedi neda? 120/90 neda normal range?
Sirawata..?? doc kiwane machan 130 nam ok habai 90 poddak wadi kyla..mge cholesterol 235 tyne..e nisa ada idan exercise wath krnna baluwe ban..නෑ.. ඔය ගාන තියාගෙන යන්න පුළුවන් නම් නියමයි.