අවුරුදු 36 කට කලින්

Dominos Piza

Member
Jun 18, 2018
77
9
0
අවුරුදු 36 කට කලින්

gfhfg.jpg



මාර දුකයි බං අපේ රට මෙහෙම අවුරුදු ගානකට සැරයක්ට මිනි ඉල්ලන රටක් උන එක ගැන...
මම ඉපදුනේ භීෂණ සමයේ. ජිවිතේ වැඩි හරියක් ගෙව්වේ ජාති-ආලකාරයොන්ගේ වැඩ නිසා උඩුදිව්ව එල්ටීටීඊ එකත් එක්ක.


දැන් අපි අපේ ලමයිටත් ඒකමද මේ උරුම කරන්න හදන්නේ?


ඊයේ පෙරේදා තැන් තැන් වල කලබල කරපු වැඩි දෙනෙක් අවුරුදු 20-22 වගේ පොඩි උන්. 2009 යුද්දේ ඉවර වෙද්දී වයස අවුරුදු 10-12 උන පොඩි උන්. පොඩි ගිනි කුරකින් උනත් මහා ගින්නක් අවුලුවන්න පුළුවන්. ඒක නිමන්න මහා සාගරයක ජලය දැම්මත් බැරි වෙන්න පුළුවන්.


 

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Unp උන් ලන්කාවෙ විනාශ කරනවා, ක්‍රිස්තියන් කැතලික් මෙජොරටි පක්ශයක් unp එක
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    යූඇන්පී ආණ්ඩුවක් තිබුණු හැම වෙලාවකම ලංකාවේ ජාතිවාදි කෝලහාල හෝ වෙනයම් ගැටුම්කාරි තත්වයන් ඉස්මතු වීම අහම්බයක් නොවන බව ඉතිහාසය දිහා බලද්දී හොදටම පේනවා.... ඒකට හේතුව යූඇන්පිය බහුජන හිතාය බහුජන සුඛාය මොඩලයෙන් චන්දය අරගෙන අන්තිමට ‘‘ස්ව සැප තකාය සැමටම සුකාය’ ගේමක් ගහන නිසයි...​